ඕක 1000 උණත් වැඩක් නැහැ බං මෙහෙ බඩු ගණන් යන්නේ ඊට වැඩියෙන් . ඩොලර් එක ගණන් ගියා කියලා උබ ට මට ලැබෙන ලාභයක් නැහැ වාසිය තියෙන්නේ ඇමරිකාවට ,Umba balanne nathuwa indapan
Lol
මේ පැත්තෙන් ඩොලර් එකට 1000 හම්බ වෙන කොට අනිත් පැත්තෙන් පාන් ගෙඩිය 800 ක් වෙනවා එහෙන් එන සල්ලි මෙහෙන් යනවා