දෙන්නෙක් ඉන්න පවුලකට සතියකට කීයක්?

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මාසෙට 25කින් ශේප් වෙන්න පුලුවන්. පොල් වත්තෙ තියෙනව අපේ. හැබැයි ඊට වඩා යනවා 40ක් විතර
    රතු කැකුලු වගේ කනවනම් ගොඩක් හාල් වලට වියදම් යන්නෙ නෑ. සුදු හාල් තමයි කනකොට ගොඩක් කැවෙන්නෙ.
    කාල විතරක් නෙවෙයිනෙ බං ලයිට් වතුර බිල් ට්‍රස්පෝට් ඇඩ් වෙන්නෙ නැද්ද ඕකට?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    මාසෙට 25කින් ශේප් වෙන්න පුලුවන්. පොල් වත්තෙ තියෙනව අපේ. හැබැයි ඊට වඩා යනවා 40ක් විතර
    රතු කැකුලු වගේ කනවනම් ගොඩක් හාල් වලට වියදම් යන්නෙ නෑ. සුදු හාල් තමයි කනකොට ගොඩක් කැවෙන්නෙ.
    කාල විතරක් නෙවෙයිනෙ බං ලයිට් වතුර බිල් ට්‍රස්පෝට් ඇඩ් වෙන්නෙ නැද්ද ඕකට?
    mama kanna witharai mchn ahuwe. e asse fuel / water / electricity / rent add wei. okkotama wage 125,000/- wage yai kiyala estimate karala thiynne.
     
    • Like
    Reactions: dananjaya696

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    mama kanna witharai mchn ahuwe. e asse fuel / water / electricity / rent add wei. okkotama wage 125,000/- wage yai kiyala estimate karala thiynne.
    fuel and Rent add wunoth nam 125K walin puluwan weida kiyala sure karanna amarui neh. ehema nam gedarin vitharak uyaagena kanna wenava. medical expenses, clothes wage dewal nathuwa nam puluwan wei.
     
    • Like
    Reactions: rukshrulz

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    bandula-gunawardane.jpg
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    කාල බෙට්ට දිහා බලන් හූල්ලන්නෙපා පොන්ස් කනකොට හොදට කාපන්, 🤣
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Gamea innawa nam PER WEEK Vegetable, Fruits (Banana, papaya, Mango, Avocado wage fruits), Rice ganan aduwata set wenawa. okkoma 5000 wage. Chicken, pork, Eggs, Fish walata tawa 6000k wage tamai max set wenne. Colombo awit week ekak hitiyot e tikama kaala inna 15000-20000 wath yanawa.
     
    • Like
    Reactions: rukshrulz