5000 wage yanne
per week
dan inflation eka aduy thanks to ranil
mama kanna witharai mchn ahuwe. e asse fuel / water / electricity / rent add wei. okkotama wage 125,000/- wage yai kiyala estimate karala thiynne.මාසෙට 25කින් ශේප් වෙන්න පුලුවන්. පොල් වත්තෙ තියෙනව අපේ. හැබැයි ඊට වඩා යනවා 40ක් විතර
රතු කැකුලු වගේ කනවනම් ගොඩක් හාල් වලට වියදම් යන්නෙ නෑ. සුදු හාල් තමයි කනකොට ගොඩක් කැවෙන්නෙ.
කාල විතරක් නෙවෙයිනෙ බං ලයිට් වතුර බිල් ට්රස්පෝට් ඇඩ් වෙන්නෙ නැද්ද ඕකට?
fuel and Rent add wunoth nam 125K walin puluwan weida kiyala sure karanna amarui neh. ehema nam gedarin vitharak uyaagena kanna wenava. medical expenses, clothes wage dewal nathuwa nam puluwan wei.mama kanna witharai mchn ahuwe. e asse fuel / water / electricity / rent add wei. okkotama wage 125,000/- wage yai kiyala estimate karala thiynne.
aaw aawe kolla kellek genna wage yanneh