දෙන්නෙක් මට 5000 ගාණෙ දුන්න

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඒක ණයක් විදියට ඉල්ල ගත්තෙ
    ඒත් එච්චර තමයි.
    ඕක අම්මගෙන් ඉල්ලල ගෙවන්නෙ නැතුව හම්බකරල ගෙවපන්.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,001
    14,371
    113
    වැලිවේරිය
    online entrepreneurship
    Make It Rain Money GIF
     
    • Haha
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,189
    113
    - උඩරට -
    අනුරාධ ගේ ෆොටෝ එකක් පෙන්නලා බස් එකේ සල්ලි එකතු කරා නම් ලොකු ගානක් හොයා ගන්න තිබ්බා 😍
     
    • Haha
    Reactions: AnuradhaRa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    අනුරාධ තමයි අනුරාධ ඒ දවස්වල මේකෙ උන්ගෙන් දත ගලවලා තියෙනවා හොඳම එකෙන්. 😄😄

    ඒ කාලෙ සෑහෙන් ගොන්නු ඉදල තියනව එලකිරියෙ. 😄😄
    ------ Post added on Mar 20, 2025 at 8:47 AM