දෙන්නෙක් මට 5000 ගාණෙ දුන්න

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    මං උබට දෙනවා, ඊට කලින් දවසේ අර ඩිසබල් කෙනෙක්ට ආධාර ඉල්ලලා තිබ්බ ත්‍රෙඩ් එක දැක්කේ නැත්නම්.
    ඉංග්ලිෂ් හොදයි නම් පොඩි ජොබක් සෙට් කරන්න තිබ්බා. කතා කරගන්න පුලුවන්ද? මූණ පෙන්නන්න ඕනි නෑ
     
    AnuradhaRa

    Well-known member
  • මං උබට දෙනවා, ඊට කලින් දවසේ අර ඩිසබල් කෙනෙක්ට ආධාර ඉල්ලලා තිබ්බ ත්‍රෙඩ් එක දැක්කේ නැත්නම්.
    ඉංග්ලිෂ් හොදයි නම් පොඩි ජොබක් සෙට් කරන්න තිබ්බා. කතා කරගන්න පුලුවන්ද? මූණ පෙන්නන්න ඕනි නෑ
    ඉංග්‍රීසි කතා කරන්න බෑ බං. කියෝල තේරුම් ගන්න පුලුවන්. කියන දේ තේරෙනව එච්චරයි
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මචන් microtasking sites වල වැඩ කරලා පොඩි ගාණක් හොයාගන්න පුලුවන්. කස්ටමර් එක්ක ගණුදෙණු කරන්න ඕනෑ නෑ. දීලා තියෙන වැඩේ කරලා submit කරන්න තියෙන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Mokadda awla ubata?
    ලොකු කේස් එකක් නෙමේ මචං
    සල්ලි මැනේජ් කිරිල්ලෙ පොඩි අවුලක් වුණා..
    කොහොමත් මං ගෙවන්න බැරිනං කාගෙන්වත් ණයට සල්ලි ඉල්ලන්නෙ නෑ :)
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අනුරාධයා මචං උඹට තියන අවුල අපි දන්නවනෙ.යකුනෙ ගෙදර ඉදලා කරන්න මොනවා හරි skill එකක් හදාගනින්කො.ජාවා,python or design සයිඩ් එකෙන්.කාලයක් යයි.ඒත් වැඩේ අතහරින්න එපා.මම උනත් කාලෙකට කලින් fiverr එකේ ගේමක් ගැහුවා.ඒත් ජොබ් එකකට ගිය නිසා fiverr එකවුන්ට් එක ඩවුන් වෙලා තියෙන්නෙ.ගොඩ දාගන්න ලොකු ගේමක් දුන්නා.ඒත් හරිගියෙ නෑ.දැන් වෙනම ෆීල්ඩ් එකක් ඉඟනගන්න ගමන්.අවුරුදු 2.3ක් යයි.අවුලක් නෑ.නාකි වෙලා කරන්න උනත් මටනෙ බන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,428
    75,143
    113
    අනුරාධයා මචං උඹට තියන අවුල අපි දන්නවනෙ.යකුනෙ ගෙදර ඉදලා කරන්න මොනවා හරි skill එකක් හදාගනින්කො.ජාවා,python or design සයිඩ් එකෙන්.කාලයක් යයි.ඒත් වැඩේ අතහරින්න එපා.මම උනත් කාලෙකට කලින් fiverr එකේ ගේමක් ගැහුවා.ඒත් ජොබ් එකකට ගිය නිසා fiverr එකවුන්ට් එක ඩවුන් වෙලා තියෙන්නෙ.ගොඩ දාගන්න ලොකු ගේමක් දුන්නා.ඒත් හරිගියෙ නෑ.දැන් වෙනම ෆීල්ඩ් එකක් ඉඟනගන්න ගමන්.අවුරුදු 2.3ක් යයි.අවුලක් නෑ.නාකි වෙලා කරන්න උනත් මටනෙ බන්
    Why work when you know you can easily con people in to lending you money 🤭 🤭 ?