දෙන්නෙක් යූඑන්පියට ගිහින්ලු

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙන්නෙක් යූඑන්පියට ගිහින්ලු

    20842171_1092043447593173_2813022788756252523_n.jpg
     
    • Like
    Reactions: EUMA175

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ වගේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ කමෙන්ට් කියෙව්වම දුක හිතෙන්නේ නැත්තේ ඇයි?

    මහින්ද සහ බයි නඩය පචවෙයි..
    ආර්ථික චක්‍රවර්ති බන්දුල දහඩිය පිහදමමින්,
    කණ්නාඩිය ගලවනවා දානවා..
    වේලාවකට කට උත්තර නැතිවෙනවා..
    ඵකම දේ දොඩවනවා..
    අහන ප්‍රශ්ණ මග හරිනවා..
    අන්තිමට විවාදය ජයගන්නේ යහපාලනය,
    බැඳුම්කර ගනුදෙනුවෙන් මිලියන63000 ක් ලාභයි...
    ලක්ෂ 15 ක් වුන ඉතිරි කිරීම් බැංකු ගිණුම් හිමියන්ට 6% සිට 12% දක්වා පොලිය වැඩිවී සෙත සැලසී තිබෙනවා....
    ප්‍රමාද වී හෝ තාර්කිකව, විශ්ලේෂණාත්මකව තොරතුරැ ලබාදුන් විජේදාස රාජපක්ෂ මැතිතුමාට දූෂණයට ඵරෙහි ජනතාවගේ ප්‍ර‍ණාමය...
    වැඩි විස්තරයක් අවශ්‍ය අයට ගිරය විශේෂ විවාදය පහත ලින්ක් ඵකට ගිහින් බලන්න..

    බෝනස් ඵකක් විදිහට මහින්ද සහ කබ්රාල් ඵකතු වී කල මහා බැඳුම්කර වංචා ගැනද දැන ගත හැක..


    https://www.youtube.com/watch?v=pYw0S3EOu-M&list=PLZk-Y8bdMhikBFNNNB8t-46J0QJ2w-DOY&index=1

    11836904_982956651754627_811500404339114548_n.jpg

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකෙත් බත් කන්නේ කියහන්කෝ :rofl:

    ඉස්සරහට කිරි බොනවත් බලාගන්න පුලුවන් :P

    මේ දවස්වල කට්ටිය කෘත්‍රීම ශ්වසනයට තමයි වැඩිපුර තැනක් දීලා තියෙන්නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කහ ඉරි සුදු කරලා සංවර්ධන News කිව්ව ආණ්ඩුවට මේවා කජ්ජක්ද මාතියා :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොන්න ටෝයියෝයි පොන්න බයියෝයි මාරු ගහන වේස ත්‍රෙඩ්....