දෙනියාය ගංවතුර හානි need help

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    දෙනියාය ගංවතුර හානි need help

    දෙනියාය නගරය ගං වතුර නිසා ලොකු හානියකට ලක් වෙලා. දෙනියායට පිවිසුම් මාර්ග 3 ම අවහිර වෙලා. 1. රත්නපුර මාර්ගය වැහිලා. 2. අකුරැස්ස මාර්ගය තිබුණු තැනක් වත් නෑ. 3.මතුගම නෙලුව හරහා මොරවකට වත් එන්න බෑ.

    ඉතින් මාධ්‍ය වලින් වත් දෙනියායට වෙලා තියන දේ දන්නේ නෑ. අඩුම ගානේ දෙනියාය ටවුන් ඒකෙ ඉන්න ය වත් දන්නේ නෑ දෙනියායේ සිට පල්ලේගම පැත්තේ මිනිස්සුන්ට කුමක් වෙලාද කියල, ඉතින් ඒ මිනිස්සුන්ට කන්න නෑ. ඇදි වත විතරයි.

    වතුර නෑ. කරන්ට් නෑ... සිග්නල් නෑ... ඊයේ උදේ ඉදල ගෙදර ගැන අරන්චියකුත් නෑ...

    ඉතින් ඉල්ලන්නේ බත් පැකට් එකකින් වත් අදාරයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් දෙනියායට යන්න එකම එක මාර්ගයක් තියනවා. ඒ මාර්ගය මාද්‍යයෙන් වත් කිව්වේ නෑ.
    මේ මාර්ගය ඔස්සේ දෙනියායට යන්න පුළුවන්. ඉතින් පුළුවන් ය උදව්වක් කරන්න.

    මාර්ගය-
    මාතර >මුලටියන>උරුබොක්ක>තලපලකන්ද>දෙනියාය.
    ඉතින් අදාර දෙන අයට මේ මාර්ගය ගැන කියන්න,
    0720750300
    :(:(

    18671098_747049125465213_2845547654711206825_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dmc arenna wena kawruwath na jiyanne aththada ban?government ejken adu gane direct karannewart nadda mehe kattiyta yawanna kama bima kiyla:dull::dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ubta pm damma kma yawanna:) arunwa contact karala para kiypan . phn off mko
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අපේ ගෙදර දෙනියාය පල්ලෙගම තමයි තියෙන්නෙ
    දැන් ලයිට් තියනවා ෆෝන් වැඩ කරනවා
    ඊයෙ තමයි අපේ ගෙදරට කතා කරන්න පුලුවන් උනේ අපේ ගෙදරට නම් ගංවතුරෙන් හානියක් නැහැ ඒත් පහත් බිම් වල තිබුනු ගෙවල් ගොඩක් යටවෙලා
    දන්න තරමට ඒ පැත්තෙ(පල්ලේගම හෝ අවට) ජීවිත හානි වගේ දේවල් වෙලා නැහැ

    ගංවතුර වෙලාවෙ පවා එටිසලාට් ෆෝන් වැඩ කරා අනෙක් ටවර් සේරම ඩවුන් වෙලා වෙන මොනවත් වැඩකරේ නැහැ

    අකුරෑස්ස මාර්ගය තිබුනු තැනක් වත් නැහැ කිවුවට තැන් දෙකක වගේ තමයි ලොකු හානියක් වෙලා තියෙන්නෙ ඒත පාරට පස් වැටිලා හරි පාරෙන් කොටසක් නාය ගිහින් වගේ
    ගංවතුරට පහුවෙනිදාත් මම දැක්ක පොඩි වාහන වලට යන්න පුලුවන් තරමට පාර හදාගෙන ෆේස්බුක් එහෙම ෆෝටො දාල තියනවා
     
    Last edited:

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අපේ ගෙදර දෙනියාය පල්ලෙගම තමයි තියෙන්නෙ
    දැන් ලයිට් තියනවා ෆෝන් වැඩ කරනවා
    ඊයෙ තමයි අපේ ගෙදරට කතා කරන්න පුලුවන් උනේ අපේ ගෙදරට නම් ගංවතුරෙන් හානියක් නැහැ ඒත් පහත් බිම් වල තිබුනු ගෙවල් ගොඩක් යටවෙලා
    දන්න තරමට ඒ පැත්තෙ(පල්ලේගම හෝ අවට) ජීවිත හානි වගේ දේවල් වෙලා නැහැ

    ගංවතුර වෙලාවෙ පවා එටිසලාට් ෆෝන් වැඩ කරා අනෙක් ටවර් සේරම ඩවුන් වෙලා වෙන මොනවත් වැඩකරේ නැහැ

    අකුරෑස්ස මාර්ගය තිබුනු තැනක් වත් නැහැ කිවුවට තැන් දෙකක වගේ තමයි ලොකු හානියක් වෙලා තියෙන්නෙ ඒත පාරට පස් වැටිලා හරි පාරෙන් කොටසක් නාය ගිහින් වගේ
    ගංවතුරට පහුවෙනිදාත් මම දැක්ක පොඩි වාහන වලට යන්න පුලුවන් තරමට පාර හදාගෙන ෆේස්බුක් එහෙම ෆෝටො දාල තියනවා
    ‍MEDERIPITIYE podi kellak waturata gahagena gihilla merila..