දෙනියාය සමුපකාරය පොහොට්ටුව පරාදයි… ජවිපෙට ජයක්..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂ බලවේග විසින් සහාය දුන් පිරිස ජයග‍්‍රහණයක් ලබා ඇත.​

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලද පාර්ශ්වය ඉන් විශාල වශයෙන් පසුබෑමකට ලක්ව තිබේ.​

    නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සහාය ලද කණ්ඩායම නියෝජිත ධුර 39ක් දිනා ගනිද්දී ජයග‍්‍රාහී කණ්ඩායම ආසන 55ක් ජයග්‍රහණය කර ඇත.​

    ඉන් වැඩිම කොටසක් ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් කොටපොල සුරැකීමේ සංවිධානය විසින් දිනාගෙන ඇති අතර ඒ අනුව සභාවේ සභාපති ධුරය ඇතුළු බලය පිහිටුවීම ඔවුනට පහසුවෙන්ම හැකිව තිබේ.​

    කෙසේ වෙතත් මෙහිදී අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය වන කුමණ ප‍්‍රමාණයෙන්දැයි මෙතෙක් අවසන් ගණනය කිරීමක් සිදුව නැත.​

    සාමාජිකයන් 50,000ක ගෙන් පමණ සමන්විත කොටපොල විවිධ සේවා සමුපකාර සමිතය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම සමුපකාර සමිතියක් ලෙසයි.​

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම සමිතියේ බලය පසුගිය නිලවරණයේදී 90% පමණ විශාල පරතරයකින් ජයග්‍රහණය කරන ලදී.​

    මෙම ආසනය පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිපුණ රණවකගේ සංවිධායක ධුරය දරයි.​

     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    December 6, 2021 at 2:10 pm | lanka C news
    දෙනියාය සමුපකාර ඡන්දය අපි දිනුවා.. ජවිපෙ නොවේ…- නිපුණ රණවක Media
    දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන් කණ්ඩායම ජයග‍්‍රහණය කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිපුණ රණවක මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.

    ඔවුන් දන්වන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලද කණ්ඩායමට 51, ජවිපෙ සහාය ලද කණ්ඩායම 30ක්, එක්සත් ජාතික පක්‍ෂය 05ක්, ස්වාධීන කණ්ඩායම 14ක් ලෙස මහ සභා නියෝජිත ධුර බෙදී ගොස් ඇති බවයි.
     
    • Like
    Reactions: NRTG

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වැඩිය ඉතින් හිතන්න යන්න නරකයි.. තාම බෝම්බයක් දෙකක් කොහෙවත් පිපුරුනේ නෑනේ. ලොකු චන්දයක් එද්දී පොඩි බෝම්බ දෙක තුනක් ඩුඩුම් කලාම ඔක්කොම චන්ද ටික පොහොට්ටුවේ පොල් ලෙල්ලට තමයි. බයියනි බිය නොවන්න 8-)


    uPmuD14.png
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    බත් මුට්ටියෙක්ට රිදිල🤣

    සාදාරණයි.
    රිදෙන්න තමයි දැම්මේ🤣🤣

    Jeppo 80 ganan wala geta panala bath mutti witharak nemei, thawa ewa ussapu bawata sakshi thamai me jepi wiroodi bayyo :lol::lol:

    Unta dan jeppek dakkath un ipaduna widiha mathak wena scene ekak thiyenne..

    Nothing personal macho :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Jeppo 80 ganan wala geta panala bath mutti witharak nemei, thawa ewa ussapu bawata sakshi thamai me jepi wiroodi bayyo :lol::lol:

    Unta dan jeppek dakkath un ipaduna widiha mathak wena scene ekak thiyenne..

    Nothing personal macho :lol:
    පාවෙන චන්දෙකට බයියා කියනවා කියන්නේ රිද්දගෙන තමයි🤣
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    ඒ සතුටත් ඉවරයි වගේ දින්න කියල හිතපු උන්ට. අන්න කියනව ඒක බොරුවක් ලු. ඇත්තටම දිනල තියෙන්නෙ පොහොට්ටුවලු.
    කමක් නෑ පැය කීපයක් හරි ද්නන කියල හිතල සතුටු උනානෙ