බඩගිනි..බඩගිනියී..ඉන්නට තවත් බැරී
වේලාවක් ඇතොත් ආපහු එමී හැරී![]()
තවත් ඉවසතොත් විනාඩි පහක් හරි
සාදා දෙන්න පුලුවනි මට චිකන් කරී

බඩගිනි..බඩගිනියී..ඉන්නට තවත් බැරී
වේලාවක් ඇතොත් ආපහු එමී හැරී![]()

සෙල්ලන් දාන්නට අවොත් මං අල්ලන්මේ යකා වැහුනොතින් වෙන්නේ නැහැ සෙල්ලං
දහ අට පාලි නැටුවත් මෙ යකා ඉන්නේ අල්ලං
![]()
yaman kaluwe gedhara yanna kandha udin adhura enawaaසෙල්ලන් දාන්නට අවොත් මං අල්ලන්
දුම්මල ගහනවා දුවන්න වී හොල්මන්
සෙල්ලන් දාන්නට අවොත් මං අල්ලන්
දුම්මල ගහනවා දුවන්න වී හොල්මන්
අපේ අම්මාට කොච්චර කේලම් කිව්වත්
අම්මගේ හොද දෝනි මම වෙමි හැමදාමත්

අසුබව නොහිතන්න සැකයෙන් බියෙන් බැදී♥-Aurora-♥;7803368 said:වළාකුලක් වුව මිනිසා අඳුරු වැහී
රිදී ඉරක් එහි ඇත්දැයි කුතුහලෙකී..![]()



ඇනගෙන ඉඹුල් කටුවක් ගිනි දවාලේරස ගුල කෙසේ ඌවත් ඔය කෙල්ලන්ගේ
කරදර වලින් නම් අඩු නැත මේ ගොල්ලන්ගේ
![]()

කෑවා නූඩ්ලස් ඒකත් වෙලා බෙරීතවත් ඉවසතොත් විනාඩි පහක් හරි
සාදා දෙන්න පුලුවනි මට චිකන් කරී![]()


යකාගේ හැන්ද ගැන දැන් මට සිතිය හැකටික ටික බොන කොටයි පදමට සෙට් වෙන්නේ
එක වරකට තේ හැඳි සිය ගානක් බොන්නේ
![]()
ඔන්න නිශා ගෙත් කවි දැන් මෝරනවාසෙල්ලන් දාන්නට අවොත් මං අල්ලන්
දුම්මල ගහනවා දුවන්න වී හොල්මන්

තේරුම් ගත්ත එක නම් කොච්චර හොදද ...අසුබව නොහිතන්න සැකයෙන් බියෙන් බැදී
හැම කළුවළාවක ඇත සැඟවුන ඉරක් රිදී![]()
♥-Aurora-♥;7803368 said:වළාකුලක් වුව මිනිසා අඳුරු වැහී
රිදී ඉරක් එහි ඇත්දැයි කුතුහලෙකී..![]()

රගපාන්නේ මොකටද මේ සුදු දෝනිඑකම හොඳ දෝනී මහෙන්ද්ර සින්ඝ් දෝනි
අම්මා ඉස්සරහ නිශා බොරුවට රඟ පානී
![]()
තවත් ඉවසතොත් විනාඩි පහක් හරි
සාදා දෙන්න පුලුවනි මට චිකන් කරී

රගපාන්නේ මොකටද මේ සුදු දෝනි
මං ගැන අනේ අපේ අම්මා හොදට දනී

මගේ කවියේ ගුණදොස් වර්ණනා කෙරුඔන්න නිශා ගෙත් කවි දැන් මෝරනවා
මේකයි සතුට ලස්සන! කවි බේරෙනවා
අපිත් කන්න ආසයි රසට හදපු කරි
ශම්මිට විතරද ඇයි අපිට දෙන්න බැරි
![]()