දෙපද පද ගැටුම්

kingdewi

Well-known member

  • කෑගල්ලේ ලෙඩ්ඩුන් හට බුදු සරණයි
    කිං අයියට ඒ ලෙඩ්ඩුන්ගෙම පිහිටයි

    :yes::D:D:P:P:P

    මම මගෙ සේවෙ කරනව හැකි උපරිමයෙන්
    රජකම එපා හෙදකම මට ඇති සත්තෙන්!!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවි සටනට පිළි ගන්නව නොමැතිව කිසි බයක් සැකක්
    විදුර අය්යෙ ඇයි ඔබ උස්සාගෙන ඉන්නේ එක කකුලක්

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මම මගෙ සේවෙ කරනව හැකි උපරිමයෙන්
    රජකම එපා හෙදකම මට ඇති සත්තෙන්!!

    විහිලුව දනී කිං අයියා හරි හොදට
    තහලුව නොවී බේරුනෙ ඒකයි දැනට

    :yes::yes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කොහුවල පොලිසියට මා හසු වූයේ
    උබත් එක්ක සිටි රැයෙ දී නේද බොලේ..??


    මහත්වරුන් කොහුවල ඒ පොලිසියේ
    අතවර කලා සමන්තයට රාත්ත්‍රියේ ..

    :yes::angry::angry:





    Hooooo

    Thawa aha ganna oneda ???
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    උපමා කරන්නට අලුතින් දෙයක් නැත
    වැසිකිලි වල සැමදා ඒ ලෙසම ඇත

    :angry::D:P:P

    කක්කා දාන්න ට හෑමදා කෑලේ යන
    උඹ දන්නේ කොහොම වෑසිකිලි වල තිබෙන වල ????
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වලත්තයෙක් නොව මම පාත්තයෙක් ලූ
    පාත්තයා නොව බොල මම සමන්තයා ලූ


    :rolleyes::yes::yes::D

    අනංගයා, පාත්තයා, වලත්තයා ලු
    කොහුවලම ලයිට් දුන්නෙ සමන්තයා ලු

    :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකෙක් අවිත් මෙහෙ හෙව්වලු මාව....
    මට මේ ටිකේ වැඩ ඒකයි හේතුව නාව...
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    මහත්වරුන් කොහුවල ඒ පොලිසියේ
    අතවර කලා සමන්තයට රාත්ත්‍රියේ ..

    :yes::angry::angry:


    Hooooo
    Thawa aha ganna oneda ???


    ගහනවට වඩා තොගෙ කුණූ උන පු*ට
    කොච්චර සැපද ඇරීම මගෙ සුදු පු*ට

    :lol::lol::lol::lol::lol::lol::lol: ;)
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කවි සටනට පිළි ගන්නව නොමැතිව කිසි බයක් සැකක්
    විදුර අය්යෙ ඇයි ඔබ උස්සාගෙන ඉන්නේ එක කකුලක්

    :D


    මගෙ ලග නෑහෑ නෙ ගේමට කිසි බයක් සෑකක්
    කොහෙද උන්නේ මම උස්සන් එක කකුලක් ????
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    කක්කා දාන්න ට හෑමදා කෑලේ යන
    උඹ දන්නේ කොහොම වෑසිකිලි වල තිබෙන වල ????

    කැලේ මොටද උඹ කට ආයං ඉද්දී
    බොලේ මොටද මේ මායං කෙලවෙද්දී


    :angry::D:D:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එකෙක් අවිත් මෙහෙ හෙව්වලු මාව....
    මට මේ ටිකේ වැඩ ඒකයි හේතුව නාව...

    උඹට තියෙන වැඩ ඇයි අපි නොදනී ද
    මඩට තියෙන බය මූගේ නොපෙනේ ද

    :yes::D:D:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    මගෙ ලග නෑහෑ නෙ ගේමට කිසි බයක් සෑකක්
    කොහෙද උන්නේ මම උස්සන් එක කකුලක් ????

    අවතාර ෆොටෝ එක දැකලයි එහෙමට ඇහුවේ
    අප නම් සාමෙටම මයි කවදත් අත වැනුවේ
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කැලේ මොටද උඹ කට ආයං ඉද්දී
    බොලේ මොටද මේ මායං කෙලවෙද්දී


    :angry::D:D:P:P

    පෑමිනෙයි හොදට කා ඉදිච්ච වට්ට්ක්කා
    ගද ගස්වයි එලකිරිය උගෙ ලොකු පු* ගස්සා ......
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    වැඩේ ටිකක් සිරා වගේ හැඟෙන්නේ
    මාරු උනොත් හොඳයි වගේ හිතෙන්නේ.... :)
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ගහනවට වඩා තොගෙ කුණූ උන පු*ට
    කොච්චර සැපද ඇරීම මගෙ සුදු පු*ට

    :lol::lol::lol::lol::lol::lol::lol: ;)


    අන්දයින් ට සුදු උනාට උඹේ පු*
    මට නම් පෙනෙන්නේ වාගෙයි අමාවක >>>>
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වැස්ස වහිනවා මල්ලී යන්ට වෙයී
    හෙණයක් වැදුනොතින් මම කර වෙලා යයී
    කියපු ඇත්ත දැන් මට යන්තං සිහි වෙයි
    දැන්ම නොගියොතින් උඹලට මම නැතිවෙයි


    :yes::yes::D:D:P
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    වැඩේ ටිකක් සිරා වගේ හැඟෙන්නේ
    මාරු උනොත් හොඳයි වගේ හිතෙන්නේ.... :)

    මාරු වෙන්නෙ ඈයි Jdilex මල්ලි
    විදුර ඉන්න තෙක් නොම බය වෙය මල්ලි
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    පෑමිනෙයි හොදට කා ඉදිච්ච වට්ට්ක්කා
    ගද ගස්වයි එලකිරිය උගෙ ලොකු පු* ගස්සා ......

    විදුර මලයො මම කන්නම් වට්ටක්කා
    ඉතුරු හරිය උඹටම බාරයි ලොක්කා

    :D:D:P:P
     
    Last edited: