දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එහෙම කිව්වට උඹ බං...
    කොයි වෙලෙත් අඬනවනේ බං...
    ඕවා ඉවසන්න බෑ බං...
    නාඬා මකබෑවියං බං...

    කවුද යකෝ තෝ ළග නාහෙන් ඇඩුවේ
    කෙල්ලෝ එකෙක් නොව දහසක් සිටියි ලොවේ
    එයින් සියක් මාගේ අත් දැකුම් වේ
    මල්කවියා පුපුරයි ඉරිසියා වේ

    :yes::P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මන් පොඩි එකා ජුනියර් මෙම්බර් මේකේ...
    අපි සෙට් උනොත් අව්ල් වෙයිද මට සෝකේ...

    පොඩ්ඩා උනත් කොන් කරන්නෙ නෑ මල්ලී
    පද ගැටුමට ලියපන් ගන්නෑ සල්ලී

    :yes::D:D:D:D:yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    පොඩ්ඩා උනත් කොන් කරන්නෙ නෑ මල්ලී
    පද ගැටුමට ලියපන් ගන්නෑ සල්ලී

    :yes::D:D:D:D:yes:

    සල්ලි ගත්තා කියලත් ඇති වැඩක් නැතී
    ගෙවන කෙනෙක් මේ අහලක පහල නැතී
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ♥-Aurora-♥;7765744 said:
    සල්ලි ගත්තා කියලත් ඇති වැඩක් නැතී
    ගෙවන කෙනෙක් මේ අහලක පහල නැතී

    අවුරෝරා නංගා කියනවත් හරී
    සල්ලි දීල කවි කියන්න මටත් බැරී
     
    ♥-Aurora-♥;7765744 said:
    සල්ලි ගත්තා කියලත් ඇති වැඩක් නැතී
    ගෙවන කෙනෙක් මේ අහලක පහල නැතී
    Aurora වගේ ඉන්නට හැකි නං බේරී
    ලොකු සතුටක්ය ඒ ගැන නම් නැත ගෝරී
    මිනිසුන් සිටී අමු තිරිසන් ගති නෑරී
    මගෙ හිත හඬයි,සමහරු නෑ එය තේරී:yes::(:(:(:(:(:(:(:(
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya
    ගොයියා නෙමෙයි මම හොද ගොවියෙකුගෙ පුතා
    බයක් නැතුව කරනව ඒ ගැනම කතා

    :yes::D:D


    සීපද නෙමෙයි දෙපදයි මෙතනට ඕනේ
    පද නැතුවාට කම් නැත කවි ලියපන්නේ

    :yes::D:D

    එහෙම කිව්වට උඹ බං...
    කොයි වෙලෙත් අඬනවනේ බං...
    ඕවා ඉවසන්න බෑ බං...
    නාඬා මකබෑවියං බං...

    :no::rolleyes::rolleyes::rolleyes::D:D:D
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    පාසලකට ගියෙ නැති උඹ ගස් බන්ඩා...
    එක කකුලක් උස්සන් ඇති වල් පැන්ඩා...

    පාසෑල් නොවේ මම් දෑන් සරසවියේ
    පෑන්ඩා මිසක් මම නම් නොම වෙමි ඈම්ඩා ......
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya

    කවුද යකෝ තෝ ළග නාහෙන් ඇඩුවේ
    කෙල්ලෝ එකෙක් නොව දහසක් සිටියි ලොවේ
    එයින් සියක් මාගේ අත් දැකුම් වේ
    මල්කවියා පුපුරයි ඉරිසියා වේ

    :yes::P:P

    කියමි අය්යන්ඩිය...
    මටත් ඇත ඔය කින්ඩිය...
    කෙල්ලො එතිනම් හැන්ඩිය...
    ඒත් කෙලවෙයි බොලන් බන්ඩිය...
    :no::rolleyes::rolleyes::rolleyes::D:D:D
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    කෙල්ලෝ පස්සෙ යන්නේ මම නෙවෙයි බොල
    කෙල්ලෝ මගේ පස්සෙන් එනවානෙ බොල
    උන්ටම හිතිල උන් ආපහු යනව බොල
    මගේ ෆන් එකේ මම ඉන්නවා බොල

    :yes::D:D:P



    බල්ලොත් එක්ක හිටියම බල්ලෝ වෙනවා
    කොල්ලෝ අපිට ඕන එකෙක් බය වෙනවා

    :angry::D:D:yes::P:P:P


    බල්ලා කියන්නේ ටාකුර් වගෙ බුරන එවුන්
    නෑට්ටක් අඩු නිසා ටාකුරයා "ඩොබර්මන්"

    :yes::yes::D:D
     
    පෙන්වනවා කියා දොඩවයි අමුතු වැඩ
    ඇඹරෙයි තටමමින් හිඳ මහ ගොඩක මඬ
    වැහැරුනු නාකි පූසෙකුගේ ඤාව් හඬ
    නංවයි පිං ගොනෙක් ඒ ඔන් ලයින් මඬ:lol::lol::lol::angry::P

     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මේ කොල්ලාගේ කවිවල නම් නැත මධුර
    එනමුත් ඉක්මනින් කවමී චතු මධුර
    :yes::P:D

    කවියෙන් දෙන්නෙ මම කොලුන්ට කටු පදුරු
    රුවෑති ලදුන් හට පවසමි කවි මියුරු


    :yes::yes::love::love::D
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    බල්ලා කියන්නේ ටාකුර් වගෙ බුරන එවුන්
    නෑට්ටක් අඩු නිසා ටාකුරයා "ඩොබර්මන්"

    :yes::yes::D:D

    :no::no::no::no:



    බල්ලා නොවේ ඕකා අන් නැති වස්සා
    දෙනවා ආවොතින් ගන්නට කට මස්සා

    :yes::yes::D:D:P:P:P:angry::angry::angry:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    බල්ලෙක් වුනා... ඒ පලියට අපි පළිද?
    නැකතක් බලන්නේ ගොංකම වැඩි කමද?:P


    කාටද කියන්නේ ඔය වගෙ හෑකර කතා
    ගොනුන් කියන්නේ ඔවා නොදත් සතා .......
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya
    ♥-Aurora-♥;7765744 said:
    සල්ලි ගත්තා කියලත් ඇති වැඩක් නැතී
    ගෙවන කෙනෙක් මේ අහලක පහල නැතී

    සල්ලී දීල කවි ලියන්න
    රුදාව නෑ අයියේ ඔන්න....
    සින්දුව හරි කවි කරන්න
    මාත් ආව කවිය මෙන්න....

    :D:D:D