එහෙම කිව්වට උඹ බං...
කොයි වෙලෙත් අඬනවනේ බං...
ඕවා ඉවසන්න බෑ බං...
නාඬා මකබෑවියං බං...
කවුද යකෝ තෝ ළග නාහෙන් ඇඩුවේ
කෙල්ලෝ එකෙක් නොව දහසක් සිටියි ලොවේ
එයින් සියක් මාගේ අත් දැකුම් වේ
මල්කවියා පුපුරයි ඉරිසියා වේ



එහෙම කිව්වට උඹ බං...
කොයි වෙලෙත් අඬනවනේ බං...
ඕවා ඉවසන්න බෑ බං...
නාඬා මකබෑවියං බං...



මන් පොඩි එකා ජුනියර් මෙම්බර් මේකේ...
අපි සෙට් උනොත් අව්ල් වෙයිද මට සෝකේ...






පොඩ්ඩා උනත් කොන් කරන්නෙ නෑ මල්ලී
පද ගැටුමට ලියපන් ගන්නෑ සල්ලී
![]()
♥-Aurora-♥;7765744 said:සල්ලි ගත්තා කියලත් ඇති වැඩක් නැතී
ගෙවන කෙනෙක් මේ අහලක පහල නැතී
Aurora වගේ ඉන්නට හැකි නං බේරී♥-Aurora-♥;7765744 said:සල්ලි ගත්තා කියලත් ඇති වැඩක් නැතී
ගෙවන කෙනෙක් මේ අහලක පහල නැතී









ගොයියා නෙමෙයි මම හොද ගොවියෙකුගෙ පුතා
බයක් නැතුව කරනව ඒ ගැනම කතා
සීපද නෙමෙයි දෙපදයි මෙතනට ඕනේ
පද නැතුවාට කම් නැත කවි ලියපන්නේ
![]()
එහෙම කිව්වට උඹ බං...
කොයි වෙලෙත් අඬනවනේ බං...
ඕවා ඉවසන්න බෑ බං...
නාඬා මකබෑවියං බං...







පාසලකට ගියෙ නැති උඹ ගස් බන්ඩා...
එක කකුලක් උස්සන් ඇති වල් පැන්ඩා...
කවුද යකෝ තෝ ළග නාහෙන් ඇඩුවේ
කෙල්ලෝ එකෙක් නොව දහසක් සිටියි ලොවේ
එයින් සියක් මාගේ අත් දැකුම් වේ
මල්කවියා පුපුරයි ඉරිසියා වේ
![]()







මේ කොල්ලාගේ කවිවල නම් නැත මධුරපාසෑල් නොවේ මම් දෑන් සරසවියේ
පෑන්ඩා මිසක් මම නම් නොම වෙමි ඈම්ඩා ......



කෙල්ලෝ පස්සෙ යන්නේ මම නෙවෙයි බොල
කෙල්ලෝ මගේ පස්සෙන් එනවානෙ බොල
උන්ටම හිතිල උන් ආපහු යනව බොල
මගේ ෆන් එකේ මම ඉන්නවා බොල
බල්ලොත් එක්ක හිටියම බල්ලෝ වෙනවා
කොල්ලෝ අපිට ඕන එකෙක් බය වෙනවා
![]()









මේ කොල්ලාගේ කවිවල නම් නැත මධුර
එනමුත් ඉක්මනින් කවමී චතු මධුර![]()





බල්ලා කියන්නේ ටාකුර් වගෙ බුරන එවුන්
නෑට්ටක් අඩු නිසා ටාකුරයා "ඩොබර්මන්"
![]()













කවියෙන් දෙන්නෙ මම කොලුන්ට කටු පදුරු
රුවෑති ලදුන් හට පවසමි කවි මියුරු
![]()





බල්ලෙක් වුනා... ඒ පලියට අපි පළිද?
නැකතක් බලන්නේ ගොංකම වැඩි කමද?
♥-Aurora-♥;7765744 said:සල්ලි ගත්තා කියලත් ඇති වැඩක් නැතී
ගෙවන කෙනෙක් මේ අහලක පහල නැතී



කිව්වා කිව්ව දෙය හරියට ගනු තොරාකාටද කියන්නේ ඔය වගෙ හෑකර කතා
ගොනුන් කියන්නේ ඔවා නොදත් සතා .......


