දෙපද පද ගැටුම්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    :no::no::no::no:



    බල්ලා නොවේ ඕකා අන් නැති වස්සා
    දෙනවා ආවොතින් ගන්නට කට මස්සා

    :yes::yes::D:D:P:P:P:angry::angry::angry:


    එලකිරි මචන් සෙට් වෙමු අපි දෙන්නා එකට
    අන් නෑති ගොන් වස්සො අහකට දක්කන්න........
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    :):):)
    මම කවි ළඳකි ලස්සන හිත සොඳුරූ
    කියහං සුදෝ මට කවියක් අම මියුරූ
    :yes::D


    ඔබ වෑනි ලදුන් සිටිනා මේ එලකිරිය
    වගෙයි අනේ ලුණු වෑඩි කිරි හොදි කරිය ....
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya
    කිව්වා කිව්ව දෙය හරියට ගනු තොරා
    මැස්සා මොටද ඉද්දි ගොං තඩි මොරා
    :no::yes::D

    මෝරුන් තල්මසුන් නැති මේ හතර කොනේ...
    මැස්සන් වෙයිද බස්සන් කිලිනොච්චි වනේ...

    :yes::yes::yes:
     

    ඔබ වෑනි ලදුන් සිටිනා මේ එලකිරිය
    වගෙයි අනේ ලුණු වෑඩි කිරි හොදි කරිය ....
    කිව්වට ලොකු කතා සම්බෝලේ වත් බැරිය:P
    මට දුක හිතෙනවා ලොක්කා වෙරි සොරිය!:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Aurora වගේ ඉන්නට හැකි නං බේරී
    ලොකු සතුටක්ය ඒ ගැන නම් නැත ගෝරී
    මිනිසුන් සිටී අමු තිරිසන් ගති නෑරී
    මගෙ හිත හඬයි,සමහරු නෑ එය තේරී:yes::(:(:(:(:(:(:(:(
    ඇයි අක්කේ තැවෙන්නේ ඔබ අනුන් ගැන
    අපි දන්නව අක්කා පුන් සදක් මෙන

    :D:yes::yes:

    කියමි අය්යන්ඩිය...
    මටත් ඇත ඔය කින්ඩිය...
    කෙල්ලො එතිනම් හැන්ඩිය...
    ඒත් කෙලවෙයි බොලන් බන්ඩිය...
    :no::rolleyes::rolleyes::rolleyes::D:D:D
    බන්ඩිය මොටද කෙල්ලන් එනවනම් බොල
    උන් ළග හිදී නම් ගෙවෙනව හොදින් කල

    :yes::D:D:P

    බල්ලා කියන්නේ ටාකුර් වගෙ බුරන එවුන්
    නෑට්ටක් අඩු නිසා ටාකුරයා "ඩොබර්මන්"

    :yes::yes::D:D

    උඹ වගෙ බල්ලො උඩුබුරලති ඕන තරං
    අපි වගෙ එවුන් ගන්නේ නෑ ඕවා ගනං


    :yes::D:D:P:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :no::no::no::no:



    බල්ලා නොවේ ඕකා අන් නැති වස්සා
    දෙනවා ආවොතින් ගන්නට කට මස්සා

    :yes::yes::D:D:P:P:P:angry::angry::angry:

    වස්සා කියන්නේ ඒ තොගෙ පරණ නම
    පෙන්නාපිය තවත් තොගෙ මීහරක් කම

    :yes::D:D:P:P
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඤාව්වා කියන ඒ ගොන් තඩි වස්සා.
    මොන මඟලකට මේ හැටි පසු බැස්සා???
    :rolleyes::P:P:P

    මොකද උනේ කියහන් ශමියෝ දෑන් මෙමා හට
    නොදනි මෙමා පෙර උනු දෙය මා එන්ට ....
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?

    එලකිරි මචන් සෙට් වෙමු අපි දෙන්නා එකට
    අන් නෑති ගොන් වස්සො අහකට දක්කන්න........

    :yes::yes::yes::yes:

    විදුර සහෝ ඔන්න අපේ බයිට අවිත්
    දන්ම එපා ඉන්නට දෙමු ටිකක් තවත්


    :D:D
    :yes::yes:
    :P:P:P:P:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ජිටී අය්යා හින්දා ඉවසන සේක:growl::frown:
    මහ කරුමයකි මේ කරදර නේක
    :yes::D

    මොකෝ අක්කෙ මම අක්කට බැන්නාද
    දන්නෙම නැතුව මාගෙන් වරදක් වුනිද

    :yes::confused::(
     

    මොකද උනේ කියහන් ශමියෝ දෑන් මෙමා හට
    නොදනි මෙමා පෙර උනු දෙය මා එන්ට ....
    පොස්ට්.ට් ඉ්‍බයි ශම්මි
    බලු ත්රෙඩ් දදා- බල්ලෙක් වී සිටින,
    බැන් වුන- බැන් වෙන්න ළංවී හිඳින.
    මැන්ටල් පොරක් දඟලයි වළපය ගනින,
    පුරහඳ එක්ක වලියකි,මැක්කෙක් හිඟන.
    :lol::lol::lol::P
    http://www.elakiri.com/forum/showpos...&postcount=409
    http://www.elakiri.com/forum/showpos...&postcount=418
    http://www.elakiri.com/forum/showpost.php?p=7716705&postcount=413:P:P:P:P
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya
    මොනවා කියන්නද මඤ්ඤං මචං අනේ:rolleyes::rofl:
    නෑ තේරුමක් ඔබටයි හුළං අනේ
    :yes::confused:

    මන් සෙට් උනේ හෙල්ප් එකට මච0 ඩලෝ...:rofl::rofl::rofl:
    උම්බ එන්නේ මගේ ඇඟට බලන් අහෝ....
    :D:D:confused:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    එලකිරි මචන් සෙට් වෙමු අපි දෙන්නා එකට
    අන් නෑති ගොන් වස්සො අහකට දක්කන්න........
    :yes::yes::yes::yes:
    විදුර සහෝ ඔන්න අපේ බයිට අවිත්
    දන්ම එපා ඉන්නට දෙමු ටිකක් තවත්
    :D:D
    :yes::yes:
    :P:P:P:P:P:P
    ගොන්නු දෙන්නා සෑහේ එක නගුලකට
    දෙන්නම දෙනව අල්ලල ගොවි මහතෙකුට


    :yes::D:D:P:P
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    අක්කේ කියන්කො හොද කවියක් මෙමට
    තියෙනා මේ නිදි මත නෑති වන්ට ......
     

    --SuPuN--

    Member
    Nov 16, 2009
    46
    2
    0
    Nawalapitiya
    උදව්වක් නැතත් ආ එක ලොකු දෙයකී.:yes::)
    අඩව්වක් නොවේ කවි හිත, රන් මිණකී
    :yes::D

    අක්කෙ බුදු වෙන්න එයනම් ෆන් කවකි...:D:D
    තැන්ක්යු කීවට දැන්නම් මට සිකකි...
    :no::no: