බල්ලා නොවේ ඕකා අන් නැති වස්සා
දෙනවා ආවොතින් ගන්නට කට මස්සා
එලකිරි මචන් සෙට් වෙමු අපි දෙන්නා එකට
අන් නෑති ගොන් වස්සො අහකට දක්කන්න........
බල්ලා නොවේ ඕකා අන් නැති වස්සා
දෙනවා ආවොතින් ගන්නට කට මස්සා
මම කවි ළඳකි ලස්සන හිත සොඳුරූ
කියහං සුදෝ මට කවියක් අම මියුරූ![]()
කිව්වා කිව්ව දෙය හරියට ගනු තොරා
මැස්සා මොටද ඉද්දි ගොං තඩි මොරා![]()



කිව්වට ලොකු කතා සම්බෝලේ වත් බැරිය
ඔබ වෑනි ලදුන් සිටිනා මේ එලකිරිය
වගෙයි අනේ ලුණු වෑඩි කිරි හොදි කරිය ....


ඇයි අක්කේ තැවෙන්නේ ඔබ අනුන් ගැනAurora වගේ ඉන්නට හැකි නං බේරී
ලොකු සතුටක්ය ඒ ගැන නම් නැත ගෝරී
මිනිසුන් සිටී අමු තිරිසන් ගති නෑරී
මගෙ හිත හඬයි,සමහරු නෑ එය තේරී![]()



බන්ඩිය මොටද කෙල්ලන් එනවනම් බොලකියමි අය්යන්ඩිය...
මටත් ඇත ඔය කින්ඩිය...
කෙල්ලො එතිනම් හැන්ඩිය...
ඒත් කෙලවෙයි බොලන් බන්ඩිය...
![]()




බල්ලා කියන්නේ ටාකුර් වගෙ බුරන එවුන්
නෑට්ටක් අඩු නිසා ටාකුරයා "ඩොබර්මන්"
![]()






මොනවා කියන්නද මඤ්ඤං මචං අනේ
මෝරුන් තල්මසුන් නැති මේ හතර කොනේ...
මැස්සන් වෙයිද බස්සන් කිලිනොච්චි වනේ...
![]()




බල්ලා නොවේ ඕකා අන් නැති වස්සා
දෙනවා ආවොතින් ගන්නට කට මස්සා





ඤාව්වා කියන ඒ ගොන් තඩි වස්සා.
මොන මඟලකට මේ හැටි පසු බැස්සා???![]()
ජිටී අය්යා හින්දා ඉවසන සේකඇයි අක්කේ තැවෙන්නේ ඔබ අනුන් ගැන
අපි දන්නව අක්කා පුන් සදක් මෙන
![]()




එලකිරි මචන් සෙට් වෙමු අපි දෙන්නා එකට
අන් නෑති ගොන් වස්සො අහකට දක්කන්න........














ජිටී අය්යා හින්දා ඉවසන සේක
මහ කරුමයකි මේ කරදර නේක![]()



පොස්ට්.ට් ඉ්බයි ශම්මි
මොකද උනේ කියහන් ශමියෝ දෑන් මෙමා හට
නොදනි මෙමා පෙර උනු දෙය මා එන්ට ....








මොනවා කියන්නද මඤ්ඤං මචං අනේ
නෑ තේරුමක් ඔබටයි හුළං අනේ![]()






නෑ කිසි ලෙසක නැ මේ හොර පූසෙකුගේ ජඩමොකෝ අක්කෙ මම අක්කට බැන්නාද
දන්නෙම නැතුව මාගෙන් වරදක් වුනිද
![]()




උදව්වක් නැතත් ආ එක ලොකු දෙයකී.මන් සෙට් උනේ හෙල්ප් එකට මච0 ඩලෝ...
උම්බ එන්නේ මගේ ඇඟට බලන් අහෝ....![]()




අපේ යාලුවාටත් හොඳ පද කටට නැඟේ
බල්ලා නොවේ .....................
දෙනවා ආවොතින් ................ මස්සා





ගොන්නු දෙන්නා සෑහේ එක නගුලකට
එලකිරි මචන් සෙට් වෙමු අපි දෙන්නා එකට
අන් නෑති ගොන් වස්සො අහකට දක්කන්න........
විදුර සහෝ ඔන්න අපේ බයිට අවිත්
දන්ම එපා ඉන්නට දෙමු ටිකක් තවත්





උදව්වක් නැතත් ආ එක ලොකු දෙයකී.
අඩව්වක් නොවේ කවි හිත, රන් මිණකී![]()



