තුනයි බින්දුවයි - බ්රිසිලේ ජය ගත්තා
චිලී අවුට් - මන්නම් ෆන් එක ගත්තා![]()
බ්රිසීලෙ ඉතින් ගේමට කවදත් හපනා
චිලී පරද්දා උන් හැම කජු කන්නා



තුනයි බින්දුවයි - බ්රිසිලේ ජය ගත්තා
චිලී අවුට් - මන්නම් ෆන් එක ගත්තා![]()



මමත් ආවා උදෑසනම...
බලලා යන්න ඔය ඔක්කොම...





බ්රිසීල්ස්-චිලී ඊයේ සෙට් වෙලා බොල
ෆුට්බෝලෙකට පොර කෑවා මල මගුල
![]()
මමත් ආවා උදෑසනම...
බලලා යන්න ඔය ඔක්කොම...

එක බෝලෙට පොර කන්නේ උන් මොකද ??
රටවල් දෙකට තිබෙන්නේ එක බොලේ ද??




♥-Aurora-♥;7769780 said:මාත් ආවෙ නිකමට බලලා යන්න
වැස්සක් එනවා යන්නට වෙයි දැන් ඔන්න![]()





නගා ඉතින් ආපු ගමන් මාරු වෙලා
යන්න හදයි බොරු වැස්සට මුවා වෙලා
![]()

ආතල් වැඩකි අම්මප මේ සිදු වෙන්නේ
පුදුමයි කිමද මට මෙතුවක් මග ඇරුණේ
වරෙන් වරෙන් අද දවසෙත් චා වෙන්න
එහෙන් මෙහෙන් මල් කඩයක් දා ගන්න
![]()
ආවේ අදනේ දින තුනකින් මේ පැත්තේ
ටාකූර් දාල නේ මගුලක් ඒ අස්සේ
කවි ලියන්න අනේ මන්නන් දන් නැත්තේ
දාපුව ටික කියවන්නඊ හිත ඇත්තේ
ela ela ohoma yan



වදිනා විටදි මඩ මඩ පිට මඩ එකට එකට තියා
සිතෙයි උඹට නොදෑකපු එක හොදයි කියා ........

මඩ ගහලා මඩ කාලා කට්ටිය මඩ කනයි වගේ
මඩ පිහලා ඇඟ නාලා කවි කීවොත් තමයි අගේ
♥-Aurora-♥;7769780 said:මාත් ආවෙ නිකමට බලලා යන්න
වැස්සක් එනවා යන්නට වෙයි දැන් ඔන්න![]()
වැස්සට මොකද ඔබ ඔය හැටි බයද....
නිකමට ආවේ ඇයි අද කවි නොලියයිද....

♥-Aurora-♥;7770164 said:වැසි වැටුනොත් රෙදි ගෙට ගත යුතු නොතෙමා
මේ රස්නයට කවි පද කියවෙනවා තමා![]()
මේකේ සිටින මි හරකුන් දක්කන්ට
මඩ ගා ගන්න උනි මා ගොවි රාල හට ......
මෙහෙ නම් රස්නයක් නැත වැසිබර ගතිය ඇතේ...
කවි පද ටිකක් කිව්වා නම් අගෙයි හිතේ...
මෙහෙ නම් රස්නයක් නැත වැසිබර ගතිය ඇතේ...
කවි පද ටිකක් කිව්වා නම් අගෙයි හිතේ...

