දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තුනයි බින්දුවයි - බ්‍රිසිලේ ජය ගත්තා:rofl:
    චිලී අවුට් - මන්නම් ෆන් එක ගත්තා
    :D

    බ්‍රිසීලෙ ඉතින් ගේමට කවදත් හපනා
    චිලී පරද්දා උන් හැම කජු කන්නා

    :yes::D:D
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    බ්‍රිසීල්ස්-චිලී ඊයේ සෙට් වෙලා ‍බොල
    ෆුට්බෝලෙකට පොර කෑවා මල මගුල

    :yes::D:D

    එක බෝලෙට පොර කන්නේ උන් මොකද ??
    රටවල් දෙකට තිබෙන්නේ එක බොලේ ද??
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මමත් ආවා උදෑසනම...
    බලලා යන්න ඔය ඔක්කොම...

    මාත් ආවෙ නිකමට බලලා යන්න
    වැස්සක් එනවා යන්නට වෙයි දැන් ඔන්න
    :(
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    එක බෝලෙට පොර කන්නේ උන් මොකද ??
    රටවල් දෙකට තිබෙන්නේ එක බොලේ ද??

    විදුර බොලේ ගේමකි එය දැනගන්න
    දිනපු එකා හට හැකි ජයපැන් බොන්න

    :yes::D:D:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ♥-Aurora-♥;7769780 said:
    මාත් ආවෙ නිකමට බලලා යන්න
    වැස්සක් එනවා යන්නට වෙයි දැන් ඔන්න
    :(

    නගා ඉතින් ආපු ගමන් මාරු වෙලා
    යන්න හදයි බොරු වැස්සට මුවා වෙලා

    :yes::D:D:D:P
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නගා ඉතින් ආපු ගමන් මාරු වෙලා
    යන්න හදයි බොරු වැස්සට මුවා වෙලා

    :yes::D:D:D:P

    ඒක තමා වැස්සත් වැස්සේ නෑනෙ
    මමත් ඉතින් ගියෙ නෑ ඔහෙ හිටියා නේ
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    ආතල් වැඩකි අම්මප මේ සිදු වෙන්නේ
    පුදුමයි කිමද මට මෙතුවක් මග ඇරුණේ
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ආවේ අදනේ දින තුනකින් මේ පැත්තේ
    ටාකූර් දාල නේ මගුලක් ඒ අස්සේ
    කවි ලියන්න අනේ මන්නන් දන් නැත්තේ
    දාපුව ටික කියවන්නඊ හිත ඇත්තේ :P

    ela ela ohoma yan
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    ආතල් වැඩකි අම්මප මේ සිදු වෙන්නේ
    පුදුමයි කිමද මට මෙතුවක් මග ඇරුණේ

    වදිනා විටදි මඩ මඩ පිට මඩ එකට තියා
    සිතෙයි උඹට නොදෑකපු එක හොදයි කියා ........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    වරෙන් වරෙන් අද දවසෙත් චා වෙන්න
    එහෙන් මෙහෙන් මල් කඩයක් දා ගන්න

    :yes::D:D:P:P

    මොන මල් කඩද මේ මල්කවි ට...
    මම ආවොත් කෙල වෙන්නේ ඨාකුර්ට..
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ආවේ අදනේ දින තුනකින් මේ පැත්තේ
    ටාකූර් දාල නේ මගුලක් ඒ අස්සේ
    කවි ලියන්න අනේ මන්නන් දන් නැත්තේ
    දාපුව ටික කියවන්නඊ හිත ඇත්තේ :P

    ela ela ohoma yan



    බල්ලෙක් ඈවිත් මේ පෑත්තට "ඩොබර්මන්"
    කවි යෑයි කියා ලියලා ඈත මල සමයන් .......


    :D:D:rolleyes:
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    වදිනා විටදි මඩ මඩ පිට මඩ එකට එකට තියා
    සිතෙයි උඹට නොදෑකපු එක හොදයි කියා ........


    මඩ ගහලා මඩ කාලා කට්ටිය මඩ කනයි වගේ
    මඩ පිහලා ඇඟ නාලා කවි කීවොත් තමයි අගේ :yes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    මඩ ගහලා මඩ කාලා කට්ටිය මඩ කනයි වගේ
    මඩ පිහලා ඇඟ නාලා කවි කීවොත් තමයි අගේ :yes:

    මේකේ සිටින මි හරකුන් දක්කන්ට
    මඩ ගා ගන්න උනි මා ගොවි රාල හට ......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ♥-Aurora-♥;7769780 said:
    මාත් ආවෙ නිකමට බලලා යන්න
    වැස්සක් එනවා යන්නට වෙයි දැන් ඔන්න
    :(



    වැස්සට මොකද ඔබ ඔය හැටි බයද....
    නිකමට ආවේ ඇයි අද කවි නොලියයිද....
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113



    වැස්සට මොකද ඔබ ඔය හැටි බයද....
    නිකමට ආවේ ඇයි අද කවි නොලියයිද....

    වැසි වැටුනොත් රෙදි ගෙට ගත යුතු නොතෙමා
    මේ රස්නයට කවි පද කියවෙනවා තමා
    :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ♥-Aurora-♥;7770164 said:
    වැසි වැටුනොත් රෙදි ගෙට ගත යුතු නොතෙමා
    මේ රස්නයට කවි පද කියවෙනවා තමා
    :yes:

    මෙහෙ නම් රස්නයක් නැත වැසිබර ගතිය ඇතේ...
    කවි පද ටිකක් කිව්වා නම් අගෙයි හිතේ...
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    මේකේ සිටින මි හරකුන් දක්කන්ට
    මඩ ගා ගන්න උනි මා ගොවි රාල හට ......


    ලිහලා යවාපන් ඉන්නා අම්බරුවන්
    ට්‍රැක්ටරයක් අරන් දැං ඒකෙන් හාපන්
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    මෙහෙ නම් රස්නයක් නැත වැසිබර ගතිය ඇතේ...
    කවි පද ටිකක් කිව්වා නම් අගෙයි හිතේ...

    වහිනා විටත් දහදිය දමයි එක වේලේ
    අරුමෙකි ලබල වාගෙයි කලියුග කාලේ
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මෙහෙ නම් රස්නයක් නැත වැසිබර ගතිය ඇතේ...
    කවි පද ටිකක් කිව්වා නම් අගෙයි හිතේ...

    රඹුටන් ටිකක් ඇත මා ලඟ ගොඩ ගහලා
    එන්නම් නැවත ඒ ටික අහවර කරලා!
    :D:D