දෙපද පද ගැටුම්

Jdilex

Member
Jun 25, 2010
139
4
0
සුද්දගේ රටේ හැදුනත් අපි සිංහලය:D
ඒ ගැන තිබේ සතුටකි- ඒ මංගැනය
හෙලයේ ගතිය ගුන දම් අපේ පෙම්ගුනය
කවියද උරුමකි ඉපදුන තුන් හෙළය!
:yes:
මළ කෙළියයි ඔයා ඉන්නෙ යූ කේ ද ?
ටටා බායි මෙන්න ගියා සී යූ ය....:rofl:
 
shammi akke ai oba mae nissabda?:confused:
iwara viyada kavi aswanu aswadda?:confused:

බිස්නස් ප්‍රශ්න මැද්දේ මොන කවි ලියන ....:nerd:
ලාභා ලාභ ගිණුමේ ගැටලුවක් ඇත....:D
වෙන්නට සුදුසු තැන හා වැඩ වැඩි කලට,
කට වහගනු හොඳය නිසි තැන එයි එමට
;)
----------------------------
රැපියල් සත කෙරේ නොව මගෙ අවධානේ :no:
කරනා වැඩේ හරියට කෙරුමයි ඕනේ
:yes:
 

Jdilex

Member
Jun 25, 2010
139
4
0
ලොකු අතු වලට පය නොතබන්න කියා...
අම්මා කිව්වා මතකයි ඔන්න සුදා ....
ඇගේ වදන් සිතෙහි තබා ඉන්න පුතා...
අපි පොඩි මිනිසුන්ය ජේ ඩී ලෙ‍ ‍‍‍‍‍x මෙන්න ගියා.... :D
 

Jdilex

Member
Jun 25, 2010
139
4
0
සිකුරට තවත් දුරයි වගේ නළල් තලේ...
කෙටුමට තවත් කාලය ඇති බවක් පෙනේ ...
දෙවැනි වසරෙ සෙමිස්ටරේ විභාගේ...
ළඟ එනවා මම යනවා මගේ පනේ ..... :D
 

dmulleriyawa

Member
Sep 18, 2007
533
18
0
melbourne, Australia
සුද්දගේ රටේ හැදුනත් අපි සිංහලය:D
ඒ ගැන තිබේ සතුටකි- ඒ මංගැනය
හෙලයේ ගතිය ගුන දම් අපේ පෙම්ගුනය
කවියද උරුමකි ඉපදුන තුන් හෙළය!
:yes:

liyatha hakiya kavi rasadun siyak mata
kiyatha hakiya seepada saha daham gata
viyatha puraa visirunu sinhala kamata
enna kiyami ape lassana mau bimata:D
 

Jdilex

Member
Jun 25, 2010
139
4
0
ශම්මි , යකා , සමන්තයා හා ස්පෙග්...
කිංග්දෙව් සමගින් ඩී මුල්ලේරියාවන් ...
ඔබ සමගින් සිටි කාලය අති මනරම්... :D
තෙරුවන් සරණයි සැමටම පතමි ජයක්..... :yes:
 
ආදරයක අරුම හදවත කියන එය.
ලොකු ගැටුමක්ය මොළයේ තියන බිය,
මේ දෙක අතර පවතින මහ පුදුම දෙය,
වටහාගන්න තරමක් විය යුතුය බිය!
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අදනං යකාගේ කවි රහක් නැත,:oo:
    බීලද?මොකද මේ වුන විපතක මහත!:rolleyes::(

    බොන්නත් නැහැ සැන්ඩිත් නැහැ හත් වලාමේ
    කවි රස උනා නොවුනා නොසැලේ යක්ශයා මේ
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ආදරයක අරුම හදවත කියන එය.
    ලොකු ගැටුමක්ය මොළයේ තියන බිය,
    මේ දෙක අතර පවතින මහ පුදුම දෙය,
    වටහාගන්න තරමක් විය යුතුය බිය!
    නොලැබෙන බව සිත කියයි ශම්මියෙ සිතට දුකයි ...
    ආදරය කලා සත්තයි පිළිගන්නයි ...
    නොලැබෙන දේ ට ප්‍රේම කරන්නේ කිමදැයි ...
    සතුටින් වෙන් වී යන එක සිතට තුටුයි....
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඩිග්‍රිය කරන කාලය මැද අතර තුර....
    උ.පෙ. කාලෙටත් වැඩියෙන් ෆන් එකක් ඇත... :yes:

    කැම්පස් එකේ රස නම් රස අම රසය
    ගත් ෆන් මතක් වී තාමත් මට කිචිය

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ශම්මි , යකා , සමන්තයා හා ස්පෙග්...
    කිංග්දෙව් සමගින් ඩී මුල්ලේරියාවන් ...
    ඔබ සමගින් සිටි කාලය අති මනරම්... :D
    තෙරුවන් සරණයි සැමටම පතමි ජයක්..... :yes:

    සෙමෙස්ටරෙන් හොඳ විදිහට ගොඩ වේවා
    ලස්සන සුදු ලඳක් උඹ හට හිමි වේවා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Adara wadan kiyamin bus holt eke
    kaadara lesa vidii pem suwa hall eke
    Adara mau piyan thani kara wall eke
    Kaadara yowun viya diwayai moll eke:D

    :D

    මදුරුවො කකා හරි උඹ කිව් කවි එල ය
    දුකම තමා ලැබුනේ ලව් කර ප්‍රතිඵලය
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::no::rofl:
    ඒකත් රටකි ලැබු පුරවැසිකමට හිමී
    සිංහල රට තරම් වෙන කෝ ‍කොහෙද සොමී

    ශම්මී අක්කේ යූකේ රෙසෙශන් නේද
    ඔයාලාට අවුලක් හෙම නෑ නේද
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නොලැබෙන බව සිත කියයි ශම්මියෙ සිතට දුකයි ...
    ආදරය කලා සත්තයි පිළිගන්නයි ...
    නොලැබෙන දේ ට ප්‍රේම කරන්නේ කිමදැයි ...
    සතුටින් වෙන් වී යන එක සිතට තුටුයි....

    ආදරෙ කරන්නට ඕනා කැපවීමෙන්
    ආදරෙ ලබන්නට ඉඳපන් ඉවසීමෙන්
     

    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    ආදරෙ කරන්නට ඕනා කැපවීමෙන්
    ආදරෙ ලබන්නට ඉඳපන් ඉවසීමෙන්

    ආදරෙ කරන්නට ඕනා කැපවීමෙන්
    ආදරෙ ලබන්නට ඉඳපන් ඉවසීමෙන්
    saadara lesa katha keruwoth sanaseemen
    adare labannata haka riju vimaseemen
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආදරෙ කරන්නට ඕනා කැපවීමෙන්
    ආදරෙ ලබන්නට ඉඳපන් ඉවසීමෙන්
    saadara lesa katha keruwoth sanaseemen
    adare labannata haka riju vimaseemen

    මම නම් විමසුවොත් හැමදා බැහැම තමා
    එනිසා කෙල්ලො නම් මට එපා තමා