දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සිටියෙන් බලා කවි ගැටුමට හිත ඇතුව
    තනියෙන් ලියුව පදවැල් රසයක් නැතුව
    කවියෙන් බැහැර යමි හිත සංකා ඇතුව
    ඨාකුරයන් මමයි උඹලට සෙත් පැතුව


    :yes::D:D:(:(:(

    හැමදෙනාටම ජයෙන් ජය..!
    තෙරුවන් සරණයි..!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිටියෙන් බලා කවි ගැටුමට හිත ඇතුව
    තනියෙන් ලියුව පදවැල් රසයක් නැතුව
    කවියෙන් බැහැර යමි හිත සංකා ඇතුව
    ඨාකුරයන් මමයි උඹලට සෙත් පැතුව


    :yes::D:D:(:(:(

    හැමදෙනාටම ජයෙන් ජය..!
    තෙරුවන් සරණයි..!

    සිටියත් බලා කවි ගැටුමක් මෙහි නැතුවා
    තනියෙන් උනත් කවියක් නම් රස ඇතුවා
    කවියෙන් බැහැර විය හැකිදෝ හිත නතුවා
    තාකුරයෝ නුඹත් හිත් සතුටින් වම සිටිවා
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    කවි කියන්න කව්රුත් දැන් මෙහි නැතුවා
    පාලුයි මෙතන දැන් නම් ඉන්නට බැරුවා
     

    Jdilexx

    Member
    Jul 7, 2010
    189
    7
    0
    ලොව හැම දෙයම ඇති නැති වෙනවා...
    දෙපද කවියෙ අවසානය ලං වෙනවා... :yes::(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවි කියන්න කව්රුත් දැන් මෙහි නැතුවා
    පාලුයි මෙතන දැන් නම් ඉන්නට බැරුවා

    නිශා අක්ක දැක්කේ ගොඩ කලකට පසුවයි
    වාස දේස කොහොමද දැක්මත් සුබ දසුනයි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලොව හැම දෙයම ඇති නැති වෙනවා...
    දෙපද කවියෙ අවසානය ලං වෙනවා... :yes::(

    ලොව හැම දෙය ඇති නැති වූවත් ජෙඩිලෝ
    කළ හොඳ නරක පවතී එකයි දහම අට ලෝ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉඳල හිටල හෝ කවියක් කොටන්නට
    එන්නෙමි පාලු ගේ වළඳක් බිඳින්නට
     

    Jdilexx

    Member
    Jul 7, 2010
    189
    7
    0
    ලොව හැම දෙය ඇති නැති වූවත් ජෙඩිලෝ
    කළ හොඳ නරක පවතී එකයි දහම අට ලෝ
    යක් අය්යට චුට්ටක් වැරදිලා වගේ...
    අට ලෝ දහම යනු ඒකද සුදු අය්යේ:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යක් අය්යට චුට්ටක් වැරදිලා වගේ...
    අට ලෝ දහම යනු ඒකද සුදු අය්යේ:D

    අමාරුවෙන් කවියට එය ගලපා ගත්තේ
    බුදු ධර්මය මට නැත පරිණත වී ඇත්තේ
    වරදක් උනා නම් මා එය පිළි ගත යුත්තේ
    සොයා බලා කියවිය යුතු වෙයි මින් මත්තේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ලොව හැම දෙයම ඇති නැති වෙනවා...
    දෙපද කවියෙ අවසානය ලං වෙනවා... :yes::(

    ජේ ඩී කියන දේ ඒ උගෙ සිතැගියුරු
    ඇතිවී නැසෙන දහමකි ලොව තිබෙනතුරු
    අවසානය දුරයි ගැටුමේ මේ මියුරු
    ඨාකුරයන් එළකිරියේ සිටිනතුරු

    :yes::D:D:yes:

    සියලු දෙනාටම සුභ රාත්‍රියක්..!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නිදිමත යන්න කවියක් කීමට ආවා
    ගැටුමට නොවේ මේ මං කවියක් ලීවා

    :yes::D

    ගැටුමක් කොහෙද නිදි කඩනා උඹ එක්කා
    පාඩම් නොකර වෙන වැඩ ඇයි ඔලු බක්කා

    :D
     

    Jdilexx

    Member
    Jul 7, 2010
    189
    7
    0

    ජේ ඩී කියන දේ ඒ උගෙ සිතැගියුරු
    ඇතිවී නැසෙන දහමකි ලොව තිබෙනතුරු
    අවසානය දුරයි ගැටුමේ මේ මියුරු
    ඨාකුරයන් එළකිරියේ සිටිනතුරු

    :yes::D:D:yes:

    සියලු දෙනාටම සුභ රාත්‍රියක්..!
    එල කොල්ලො උඹටත් සුභ රාත්‍රියක්...
    වෙන දවසක සෙට් වෙමුකෝ අපි අයෙමත්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ජේ ඩී කියන දේ ඒ උගෙ සිතැගියුරු
    ඇතිවී නැසෙන දහමකි ලොව තිබෙනතුරු
    අවසානය දුරයි ගැටුමේ මේ මියුරු
    ඨාකුරයන් එළකිරියේ සිටිනතුරු

    :yes::D:D:yes:

    සියලු දෙනාටම සුභ රාත්‍රියක්..!

    අය්යන්ඩිය බිය නොවන්න මම සිටිමි
    කවි ත්‍රෙඩයේ තනි රකින්න කවි ලියමි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවුරුත් නැති රෑ ජාමේ තනිමංසලේ
    කවියක් වත් කියමි හිඳ මම නිසංසලේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උදේ සිටන් රෑ වෙනකන් වැඩ මුරය
    කාන්සිය නිවෙන්නේ ආවම එලකිරිය
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ටෙස්ට් මැච් එක දැන්නම් අපිටයි වාසි
    වහින්නැතුව තිබ්බොත් දිනුමට ලේසි
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    බඩගින්නෙයි ඉන්නේ බඩ දගලන්නේ..
    කන්න දෙයක් හැම හැම තැන සොයමින්නේ..
    Momy ගෙදර එන තුරු මග බලමින්නේ..
    කෑම නැතුව බඩගින්නෙන් පසුවන්නේ..



    මාර බඩගිනී අයියො..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බඩගින්නෙයි ඉන්නේ බඩ දගලන්නේ..
    කන්න දෙයක් හැම හැම තැන සොයමින්නේ..
    Momy ගෙදර එන තුරු මග බලමින්නේ..
    කෑම නැතුව බඩගින්නෙන් පසුවන්නේ..



    මාර බඩගිනී අයියො..

    සැම ගින්නට වඩා සා ගින්දර ලොකු නේද
    අම්මා එනතුරා කවියක් දෙකක් කමු නේද
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ වාසනාවන් මම නම් කෑවා
    ලම්ප් රයිස් හදපු චෙෆ් සැර දේවා

    :D