1000 ත් කෙටුවෙ මේ දෙපදයෙදිම තමයි
2000 කොටන්නෙත් අද මම මෙතනමයි
දෙපද ත්රෙඩය දැන් එ තරමටම මට සමීපයි
එලකිරියට සැමදා ජය වෙන්න පතනව මයි





කට්ටිය නැතුව කවි දෙපදය අල වේදෝ
ඉස්සර වගේ කවි කාරයො නැතිවාදෝ
ඇයි බොල උ(ම්)බල මට මේ ගෑන නොකිවුවේ
ම0 නෑතිතෑන මොන රසයද උලව්වේ
gemen gema mama dekala ne me wageමගේ ගොනා විකුනල දැං ගොඩක් කල්..
උම්බෑ තියයි ටකුරුස් දැං මල පැනලා..![]()
කට්ටිය නැතුව කවි දෙපදය අල වේදෝ
ඉස්සර වගේ කවි කාරයො නැතිවාදෝ
බියවන්නට සබඳ හේතු කාරනා කිම්ද
මෙය අල වෙන්නෙ අපි මෙහි ඉඩ දේ ද
ඇයි බොල උ(ම්)බල මට මේ ගෑන නොකිවුවේ
ම0 නෑතිතෑන මොන රසයද උලව්වේ
Bayavennepa Api innava hema vele
Obe Kavi rasaya ama binduvaki me Kale
මටත් බොලේ අද නේ මෙය නෙතු ගැටුනේ
ආඳා නැති තැන කනයා පන්ඩිතයා යයි කියැවෙන්න්නේ
උලත් එකයි පිලත් එකයි මේ සමා හට
ගොඩ කලකින් මමත් ආවේ කවි කියන්නට




ටාකුර් අයියා මොනවද මේ උල තියන කතා..සමා මල්ලි උල තිව්වේ කවුද බොල
පමා වුනොත් සමාට වෙනවානෙ කෙල
![]()
ටාකුර් අයියා මොනවද මේ උල තියන කතා..
ගොතමුකො පච පටලා රස කවි භූත කතා...
භූත කතා විහිලු කාතා නොදනී මේ ඨාකූරා.
බුට් කතා වලට එක්ස්පර්ටෙකි මේකා...
උලත් එකයි පිලත් එකයි මේ සමා හට
ගොඩ කලකින් මමත් ආවේ කවි කියන්නට