දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    1000 ත් කෙටුවෙ මේ දෙපදයෙදිම තමයි
    2000 කොටන්නෙත් අද මම මෙතනමයි
    දෙපද ත්‍රෙඩය දැන් එ තරමටම මට සමීපයි
    එලකිරියට සැමදා ජය වෙන්න පතනව මයි
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    1000 ත් කෙටුවෙ මේ දෙපදයෙදිම තමයි
    2000 කොටන්නෙත් අද මම මෙතනමයි
    දෙපද ත්‍රෙඩය දැන් එ තරමටම මට සමීපයි
    එලකිරියට සැමදා ජය වෙන්න පතනව මයි

    නියමයි මල්ලි යක්ෂයො බොට ජයවේවා
    ත්‍රෙඩයෙන් ත්‍රෙඩය නුඹගේ හඩ රැව්දේවා
    එළකිරි පුරා යක්ෂය නම පැතිරේවා
    දිවියම නුඹේ එළකිරි වගෙ රසවේවා

    :):):yes::yes:;)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කට්ටිය නැතුව කවි දෙපදය අල වේදෝ
    ඉස්සර වගේ කවි කාරයො නැතිවාදෝ
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    කට්ටිය නැතුව කවි දෙපදය අල වේදෝ
    ඉස්සර වගේ කවි කාරයො නැතිවාදෝ

    බියවන්නට සබඳ හේතු කාරනා කිම්ද
    මෙය අල වෙන්නෙ අපි මෙහි ඉඩ දේ ද
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඇහුවත් ආතල් එකට අපි නොනවත්වා ම ගල්
    හිතුවද අපිටත් අඹරන්නට නොහැකී කියා දෙපදවල්
     

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    ඇයි බොල උ(ම්)බල මට මේ ගෑන නොකිවුවේ
    ම0 නෑතිතෑන මොන රසයද උලව්වේ
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඇයි බොල උ(ම්)බල මට මේ ගෑන නොකිවුවේ
    ම0 නෑතිතෑන මොන රසයද උලව්වේ

    මටත් බොලේ අද නේ මෙය නෙතු ගැටුනේ
    ආඳා නැති තැන කනයා පන්ඩිතයා යයි කියැවෙන්න්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බියවන්නට සබඳ හේතු කාරනා කිම්ද
    මෙය අල වෙන්නෙ අපි මෙහි ඉඩ දේ ද

    එහෙනම් එන්න හනිකට මෙහි 33py අය්යේ
    රසට ගොතා කවි කියමුද අපි ලහි ලහියේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි බොල උ(ම්)බල මට මේ ගෑන නොකිවුවේ
    ම0 නෑතිතෑන මොන රසයද උලව්වේ

    අඬ බෙර ගසා මේ ගැන අපි නොකීවත්
    දන්නෝ දනිති මෙහි රස ගැන ඉතාමත්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Bayavennepa Api innava hema vele
    Obe Kavi rasaya ama binduvaki me Kale

    මයිත් අය්යෙ ඔබෙ පැසසුම් හරි අගනා
    ඇවිත් කියමු කවි එකතුව අප දෙදෙනා
    තාකුර් තමයි කවි මඩුවේ ප්‍රතම කෙනා
    අපෙ කවි මඩුව හට සැමදා ජයම වෙනා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මටත් බොලේ අද නේ මෙය නෙතු ගැටුනේ
    ආඳා නැති තැන කනයා පන්ඩිතයා යයි කියැවෙන්න්නේ

    ඔය කියනා ආඳල කොහෙදෝ හැංගී හිටියේ
    ලිස්සනැතුව කවියෙන් එන්නකො එලි පිටියේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දස දෙස පතල කවි රස දන්න කවියන් ඇදුන තෝතැන්න
    තරගෙට නොවේ ගැටුමට වගේ ලියනා එවුන් කෝඑන්න

    :yes::P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උලත් එකයි පිලත් එකයි මේ සමා හට
    ගොඩ කලකින් මමත් ආවේ කවි කියන්නට

    සමා මල්ලි උල තිව්වේ කවුද බොල
    පමා වුනොත් සමාට වෙනවානෙ කෙල

    ;):lol::lol::lol:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    සමා මල්ලි උල තිව්වේ කවුද බොල
    පමා වුනොත් සමාට වෙනවානෙ කෙල

    ;):lol::lol::lol:
    ටාකුර් අයියා මොනවද මේ උල තියන කතා..
    ගොතමුකො පච පටලා රස කවි භූත කතා...
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ටාකුර් අයියා මොනවද මේ උල තියන කතා..
    ගොතමුකො පච පටලා රස කවි භූත කතා...

    භූත කතා විහිලු කාතා නොදනී මේ ඨාකූරා.
    බුට් කතා වලට එක්ස්පර්ටෙකි මේකා...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    භූත කතා විහිලු කාතා නොදනී මේ ඨාකූරා.
    බුට් කතා වලට එක්ස්පර්ටෙකි මේකා...

    ආදි අය්යෙ ඒක හැබැයි තාකුරයා රජ බූටයා
    හන්තානේ, වැව රවුමේ ඉන්න ප්‍රේම රාජයා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උලත් එකයි පිලත් එකයි මේ සමා හට
    ගොඩ කලකින් මමත් ආවේ කවි කියන්නට

    උලෙත් නෙවෙයි පිලෙත් නෙවෙයි උඹ ඉන්නෙ කණු උඩ
    වරෙන් වරෙන් බඩ පිරෙන්න දෙන්නම් එලකිරි කවි මඩ