දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ටාකුර් අයියා මොනවද මේ උල තියන කතා..
    ගොතමුකො පච පටලා රස කවි භූත කතා...
    ආ හැටියෙම උල තිව්වේ සමා කොලූ
    රිදවගත්තෙ පැත්තක සිටි මිස්ටීලු
    :shocked:;)


    භූත කතා විහිලු කාතා නොදනී මේ ඨාකූරා.
    බුට් කතා වලට එක්ස්පර්ටෙකි මේකා...
    එන එන අතට දෙන්නෙමි මම පද අමුණා
    බූට් වුවද බූත පයට ගලපන්නා
    ;):shocked:

    ආදි අය්යෙ ඒක හැබැයි තාකුරයා රජ බූටයා
    හන්තානේ, වැව රවුමේ ඉන්න ප්‍රේම රාජයා
    හහ් හහ් හිනා මතු වෙනවා මේවා අසා
    මගේ නමයි කිච වෙන්නේ බූට් නිසා
    :lol::lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පල් කවි හෑලී නොදකින් වල් ඌරා..
    කවි මලුවට එමි. මම වෙමි ලොකු මොරා...
    ආවා නම් කවි මඩුවට ඌරු වෙසින්
    නාලා යන්න තියෙනව මඩ ගෝනි ගනන්

    :lol::lol:
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    පල් කවි හෑලී නොදකින් වල් ඌරා..
    කවි මලුවට එමි. මම වෙමි ලොකු මොරා...

    මෝරු තමයි ලොකු දැල් වල පැටලෙන්නේ
    අපි පොඩි හාල් මස්සෝ රිංගලා යන්නේ..
    ;)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පල් කවි හෑලී නොදකින් වල් ඌරා..
    කවි මලුවට එමි. මම වෙමි ලොකු මොරා...

    මෝරා කියා කිව්වට මේකා සාලයෙකි
    ඌරා කියා බනිනා මූ නම් වාචාලයෙකි :D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,833
    113
    හෝම් ස්වීට් හෝම්
    සෙකන්ඩ් ලයින් මිසින්ග් වෙච්ච ‍කවිය ලියා
    තිලාන් කොලූ මේ පැත්තට ඇවිත් ගියා

    ;):lol:

    සිව් පද දෙකට බස්සාලා මේ හරකා
    කරනා විහිලු දැකලා කවි පද ගිලුනා :lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සිව් පද දෙකට බස්සාලා මේ හරකා
    කරනා විහිලු දැකලා කවි පද ගිලුනා :lol:
    දෙපද කවියෙ රස දැනගෙන යලි ආව‍
    හිකනලයා උඹයි මට හරකා කීව

    :P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඩිසටේසනේ ලියලා දෙනවා නම් භවතෙක්
    කවි ලිය ලියා ඉමි මම අද එලි වෙනතෙක්

    බැඳපු බෙරේ ගහනව මිස නෑ වෙනතක්
    පාඩම් කරමි වෙන්නට මහ ලොකු උගතෙක්
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඔය කියනා ආඳල කොහෙදෝ හැංගී හිටියේ
    ලිස්සනැතුව කවියෙන් එන්නකො එලි පිටියේ

    යකාට බය නම් සොහොනෙ ගෙවල් ගහනවද
    කවියට කවිය ස්නයිපර් මොනවටද
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙපද කවියෙ රස දැනගෙන යලි ආව‍
    හිකනලයා උඹයි මට හරකා කීව

    :P:P

    හරකුන් ඌරො මෝරුන් හා හිකනලයෝ
    හාල් මැස්සො සහ අනෙකුත් වාමනයෝ
    එකී මෙකී සියලු සත්තු වී ඇත අද කවියෝ
    යක්ශ පිහිට හැමටම මම යනවා චෙරියෝ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඩිසටේසනේ ලියලා දෙනවා නම් භවතෙක්
    කවි ලිය ලියා ඉමි මම අද එලි වෙනතෙක්

    බැඳපු බෙරේ ගහනව මිස නෑ වෙනතක්
    පාඩම් කරමි වෙන්නට මහ ලොකු උගතෙක්
    ඩිසටේසන් ලියන්නට මම දන්නෙ නැත
    උඹම ලියාපන් එය හොද අගේ ඇත

    ________________________
    නිසි කල කළ යුතුය යුතු දේ නොවී පමා
    කිසි කල අකුරු කරනට නොතියන්න කොමා
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොනාද බොලව මේ කෝරනා කෝලාන්
    වෙන වැඩ නැතුවද මේ කෝරනා විගඩන්
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    විගඩං නෙවේ බොල මේ කවිකං
    නාඩගං නං මොකෝ මේ පැත්තෙ විසිටිං ? :P
    වාරේව් කියන්ඩ කවි පද තාලේට හැකිනම්
    කෙටුවට ඵළ නෑ ගයන්නට බැරිනම්:yes: