ආ හැටියෙම උල තිව්වේ සමා කොලූටාකුර් අයියා මොනවද මේ උල තියන කතා..
ගොතමුකො පච පටලා රස කවි භූත කතා...
රිදවගත්තෙ පැත්තක සිටි මිස්ටීලු


එන එන අතට දෙන්නෙමි මම පද අමුණා
භූත කතා විහිලු කාතා නොදනී මේ ඨාකූරා.
බුට් කතා වලට එක්ස්පර්ටෙකි මේකා...
බූට් වුවද බූත පයට ගලපන්නා

හහ් හහ් හිනා මතු වෙනවා මේවා අසාආදි අය්යෙ ඒක හැබැයි තාකුරයා රජ බූටයා
හන්තානේ, වැව රවුමේ ඉන්න ප්‍රේම රාජයා
මගේ නමයි කිච වෙන්නේ බූට් නිසා




