දෙපයිනුත් නැගිටී!!(transformers in real life)

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    දෙපයිනුත් නැගිටී!!(transformers in real life)

    දෙපයින් නැගී සිටීමටත්, තත්පර ගණනකදී මෝටර් රථයක් බවට පත්වීමටත් හැකි අපූරු රොබෝවෙකු නිර්මාණය කිරීමට ජපාන සමාගමක් සමත්ව තිබේ.
    වරෙක සාමාන්‍ය රොබෝවෙකු සේම දෙපයින් ඇවිද යන මේ රොබෝවා විධානය ලබා දුන් සැණින් තම හිස ඉදිරියට නමා,දෙඅත් ඉදිරියට ගෙන පහළට නැවී මෝටර් රථයක් බවට පරිවර්තනය වේ.
    ඇවිද යන විට පැයට කිලෝමිටර 1 ක වේගයක්ද මෝටර් රථයක් බවට පරිවර්තනයවූ විට පැයට කිලෝමිටර 10 ක වේගයක්ද මෙම රොබෝවාට ඇතැයි සඳහන්ය.
    රොබෝවා 16.4 ක් උසට නිර්මානය කිරීමට සැළසුම් කර තිබෙන අතර දැනට ආදර්ශයක් ලෙස නිර්මාණය කර තිබෙන මේ රොබෝවාගේ උස අඩි 4.3 කි.
    මෙවැනි රොබෝවරුන් පර්යේෂණ කටයුතු,දිවි ගලවා ගැනීමේ කටයුතු සදහා යොදාගත හැකි බව විද්වත්හු පෙන්වා දෙති.


    1414055039734_wps_1_Japan_s_robot_creators_Wa.jpg


    1414055331961_Image_galleryImage_Japan_s_robot_creators_Wa.jpg









    http://www.lankadeepa.lk/index.php/articles/271405


    http://www.dailymail.co.uk/sciencetech/article-2804592/The-real-life-Transformer-morphs-robot-CAR-Amazing-Japanese-humanoid-transforms-seconds.html
     
    Last edited: