දෙපාරක්_Click කරල URL අමතක කරල ඉමුද?
අද මම කතාකරන්න යන්නෙ Web Site එකක් ගැන.මේ Site එක අපේ Browser එකේ Home Page එකට දාගත්තහම අපිට නිතර යන්න වෙන Site වලට එක Mouse Click එකෙන් යන්න පුලුවන්.මේකෙ තියන වාසිය තමයි ඕනි තරමම් Link මෙකට Add කරගන්න පුලුවන් වීම,Chrome Browser එක පාවිච්චි කරන අයට නම් browsing කරන ගමන්ම ලින්ක් එකක් Add කරගෙනිමෙ පහසු කමත් තියනව.
මුලින්ම අපි http://www.only2clicks.com එකට ගිහිල්ල ඒකෙ Account එකක් හදාගන්න ඔනි එතනදි Type කරන්න කම්මැලි අයට Sign in with facebook පහසුකමත් දීලතියනව.
http://www.only2clicks.com
උඩ පින්තූරෙ බැලුවම Interface එක ගැන අවබෝදයක් ගන්න පුලුවන්.මේකෙ තියන ලොකුම වාසිය තමයි ඕනෙම Computer එකකින් තමන්ගෙ Account එකට ලොග්වෙලා වැඩකරන්න පුලුවන් නිසා URL මතක තියන් ඉන්න ඕනි නැති එක.
මේක ඉස්සුවේ blog එකකින් .
රේ-පොස්ට් නම් sorry වෙන්න ඕනේ.
හොඳයි නම් සලකලා යන්න හොඳේ .