දෙඵම්_කනකොට

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා.. අපි දෙඵම් කනකොට ඇටත් එක්කම හපල කෑවට කමක් නැද්ද..
    නැත්තං ඇට අයින් කරලද කන්න ඔ්නේ..


    ඇත්තම කිව්වොත අපේ ගෙදර දෙඵම් ගහක් තියෙනවා.. මේ දවස් වල ගෙඩි තියෙනවා.. සිරාම කිව්වොත් මං හෙන කෑදරයි බං දෙඵම් කන්න.. දවසට 2-3 ක් වත් කනවා.. එහෙම කන්න හොද නැද්ද.. ඇට එක්ක හපල කන්නේ.. අවුල්ද එහෙම..

    Punica+granatum+-+Delum+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඇටත් එක්ක තමා කන්නේ..:yes::yes::yes:..ඇටේ තමයි කහට ගතිය තියෙන්නේ...​

    අඩෝ සිරාවටම අවුලක් නැද්ද එහෙම කෑවට.. මං මේ දන්නැති නිසා අහන්නේ.. අනික දවසකට ගෙඩියක් දෙකක් කෑවට අවුලක් නැද්ද.. මං අහන්නේ කොච්චර කෑවත් අවුලක් නැද්ද.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කිසිම අවුලක් නැහැ, ඕන තරමක් කාපන්දෙළුම් කියන්නේ ගුන කෑමක්, ඇටත් එක්ක කාපන්, හැබැයි මතක ඇතුව ඇටේ හොදට හපලා කාපන්. . . :P

    ගැණූ අයටනම් වැඩිය ඇට කන්න කියලා කියන්න එපා, දන්නවනේ ඉතින් කොයි වෙලාවේ හපයිද දන්නේ නැහැ. . .
    :baffled:
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නොදකින් unp යහපාලන වෙස බල්ලෝ
    බදුර්දිනට කියපිය පිරිත් කියන්ඩ
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    කිසිම අවුලක් නැහැ, ඇටත් එක්ක කාපන්, හැබැයි මතක ඇතුව ඇටේ හොදට හපලා කාපන්. . . :P:P:P:P:P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මතක විදිහට දෙලුම් ඇටේ තමයි හොදටම ගුන තියෙන්නෙ, මම කොහෙ හරි කියෙවුව, අනිව කාපන් ගොඩක් ගුනයිලු...
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    අඩෝ සිරාවටම අවුලක් නැද්ද එහෙම කෑවට.. මං මේ දන්නැති නිසා අහන්නේ.. අනික දවසකට ගෙඩියක් දෙකක් කෑවට අවුලක් නැද්ද.. මං අහන්නේ කොච්චර කෑවත් අවුලක් නැද්ද.

    awulak thiyenawa :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇට කන්න එපා යකෝ අපේ ගෙවල් ගාව එකෙක් කාල කටින් දෙලුං ගහක් ආව පස්සෙ ඔපරේශන් කල්ල අරං දාන්න වුනා උගුර එහෙම දෙලුං කටු ඇනිල තුවාල වෙලා ඌ මාසයක් විතර යනකං ඉස්පිරිතාලෙ උන්න :lol: :lol: