දෙමටගොඩ කන්න නෑ..ලොක්ඩවුන් අයින් කරන්න කියල කලබල

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    පලවෙනි රැල්ලෙ මාසයයක් විතර රට වහල තිබුනා. හැමදේම හොයලා බලලා රජයෙන් උදවු කලා.
    අහාර ,මුදල් බෙදුවා. මිනිස්සුන්ට කවදාවත් කන්න නැති උනේ නෑ.

    ඒත් අද..? මැතිවරණයක් ලඟ තිබුනනම් හැමෝම ජනතාවට උදවු කරනවා. ඊට පස්සෙ මගහරිනව.
    බලයට තියෙන කෑදරකම විතරයි අන්තිමේදි.
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිරිසේනගෙ කාලෙවත් මිනිස්සුන්ට මෙහෙම කරල නැලු. මාලු අල්ලන මිනිස්සුන්ගෙ ලමයි හාමතේ වමනෙ දානවලු. ලොක්ක කරන්නෙ හවසට මිනිස්සු වටකරගෙන බයිල ගහන එකලු මිනිස්සුන්ට වැරදි පටවල.
     
    • Like
    Reactions: Tanto

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අහිංසක අයත් ගොඩක් ඉන්නවා, නරුම තුච්ච විනාසකාරී එවුන් තමයි වැඩි ඔය මුඩුක්කු වල. උන් කොළඹ කනවා, රටේ නම කනවා.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    123626785_3571294156250467_7326370141672519972_n.jpg
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    එරෝසන් දුවගෙන එන්න.... එන්න ....
    දැන් සර් ගේ පු* දිවෙන් හෝදන්න ... හෝදන්න ...

    පොඩ්ඩක් ඉවසපන්කෝ බන්, ඌ අලි සබ්‍රිගේ ලැට් එක හෝදනවා, ඌත් කියල කොච්චර ලැට්/පුකවල් හෝදන්නද බන්
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පලවෙනි රැල්ලෙ මාසයයක් විතර රට වහල තිබුනා. හැමදේම හොයලා බලලා රජයෙන් උදවු කලා.
    අහාර ,මුදල් බෙදුවා. මිනිස්සුන්ට කවදාවත් කන්න නැති උනේ නෑ.

    ඒත් අද..? මැතිවරණයක් ලඟ තිබුනනම් හැමෝම ජනතාවට උදවු කරනවා. ඊට පස්සෙ මගහරිනව.
    බලයට තියෙන කෑදරකම විතරයි අන්තිමේදි.
    පලවෙනි රැල්ලේ හොඳට හොයලා බැලුවා කියන්නේ දැන්නේ . ඒ කාලෙත් ආණ්ඩුවට බනිනවා මට මතකයි
     
    • Like
    Reactions: hodakolla