ගෝටා හිටියනම් ඕකුන් ඔක්කොම එලොව
මෙතන කියල තියෙන ගොඩක් ඒවා ඇත්ත , ඒ වගේම රනිල්ගේ/රවීගේ මරදානේ කුඩු බෙදන පාතාලේ එක්ක තියෙන සම්බන්ධකමත් මෙතන වැටුන නං වටිනවා..
Mokakda mchn eka .. kiyapanko....
මහින්දගේ කාලේදී සන්ධානේ උන් තමා කුඩු බිස්නස් ඇදන් ගියේ වටේටම තගරිය දාගෙන .. දැන් එජාපෙ උන් .. ඕකයි තත්වේ 
උබට මෙච්චර මේක කියවලත් තේරුනේ නැද්ද ගෝටා දුමින්දගේ බිස්නස් එකට සප් කරා ,රනිල් අනික් එකාගේ බිස්නස් එකට සප් කරා කියල ? ඔය කුඩු සල්ලි වියදම් වෙන්නේ උබ ඔය ෆේක් එකෙන් කඩේ යන දේශපාලකයන්ටමයි බන් ..
මම කාටවත් කඩේ යන්නෙ නෑ යකෝ. ගෝටා කියන්නෙ මේ රටේ ඉහලින්ම ගරුබුහුමන් ලැබිය යුතු පුද්ගලයෙක්. මොන වැරදි තිබුනත් අද අපි නිදහසේ හුස්ම ගන්නේ ඒ මිනිස්සු හින්දයි
පාරවල් ගානෙ වෙඩි තියාගත්ත පාතාලෙ නැති කරල දැම්මා උන්. මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුලුවන් රටක් හැදුවා. දැන් එහෙන් කොටි මෙහෙන් පාතාලෙ ආපහු නැගිටිනවා. 80 දශකෙ තිබුන අඳුරු යුගයටද මේ රට ආපහු ගෙනියන්නෙ මුන්?

You must spread some Reputation around before giving it to Wele-Suda again.
මම කාටවත් කඩේ යන්නෙ නෑ යකෝ. ගෝටා කියන්නෙ මේ රටේ ඉහලින්ම ගරුබුහුමන් ලැබිය යුතු පුද්ගලයෙක්. මොන වැරදි තිබුනත් අද අපි නිදහසේ හුස්ම ගන්නේ ඒ මිනිස්සු හින්දයි
පාරවල් ගානෙ වෙඩි තියාගත්ත පාතාලෙ නැති කරල දැම්මා උන්. මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුලුවන් රටක් හැදුවා. දැන් එහෙන් කොටි මෙහෙන් පාතාලෙ ආපහු නැගිටිනවා. 80 දශකෙ තිබුන අඳුරු යුගයටද මේ රට ආපහු ගෙනියන්නෙ මුන්?
මට වැඩක් නෑ කාව සුදු වෑන් වලින් ඉස්සුවත්. සමාජෙට යහපතක් කරපු උන්ව එහෙම ගෙනිච්චෙ නෑ. සාමාන්‍ය පාඩුවෙ හිටපු මිනිස්සුන්ව ඉස්සුවෙත් නෑ.
හැබැයි එක යුගයක් තිබුනා පාඩුවෙ හිටපු මිනිස්සුන්ව සුදු වෑන් එකේ දාගෙන ගිහින් ඔලුවට වෙඩ් තියලා ටයර් දාල පුච්චපු. එක යුගයක් තිබුනා පාඩුවෙ ඉන්න අහිංසක මිනිස්සුන්ව කුඩු සංසාර වෙලා යන්න බෝම්බ ගහපු.
ගෝටගෙ පුකේ ඇඟිල්ල ගහල සුවඳ බලන ටොයි පොන්ස්ලා ඒවත් මතක් කරගත්තොත් හොඳයි.

රජය විවේචනය කරපු උන්ට කිසිම අවුලක් නැ ඔය අපුරුවට උන්නෙ, කාවද මැරුවෙ සුදු වැන් කතා මඩ විතරයි, පාතාලෙ නම් නැති කරා නැතුව අහිසක මිනිස්සු මැරුනෙ නැ,බල ලොබය කියන දේ ඔන එකෙක්ට තියෙනව,දැන් ඉන්න ඩබලට නැද්ද ඔව සුරන්ගනා කතා.උබ ඔය කියන සමාජේ යහපත බලල තියෙන්නේ එක ඇහැකින් විතරනේ බන් , රජයට විරුද්ධව කතා කරන උන් ඔක්කොම එහෙනං සමාජෙට අයහපතක් කරන උන් .. එක්කෝ උබ සුදු වැන් සංස්කෘතිය ගැන හරියට දන්නේ නෑ , රජය විවේචනය කරපු උන්ට ආපු තර්ජන ..
යුද්දේ දිනන තමයි , ඒ ගෞරවය තියෙනවා .. එත් මන් නං හිතන්නේ බල තන්හාවට ගිහින් ඒ ගෞරවය නැති කරගත්තයි කියල .. පාරවල් ගානේ වෙඩි තියෙන පාතාලේ නැති කරේ නෑ , එක පාතාලයක් මර්ධනය කරලා අනික් පාතාලෙට තරඟයක් නැති කරා ..
උබ කියන ඔය 80 දශකෙත් වැරදි , පහුගිය දශකෙත් වැරදි .. හොඳ වගේම වැරදි දේත් දැක්කේ නැත්තන් එතන පොඩි අවුලක් තියෙනවා ..

උබ ඔය කියන සමාජේ යහපත බලල තියෙන්නේ එක ඇහැකින් විතරනේ බන් , රජයට විරුද්ධව කතා කරන උන් ඔක්කොම එහෙනං සමාජෙට අයහපතක් කරන උන් .. එක්කෝ උබ සුදු වැන් සංස්කෘතිය ගැන හරියට දන්නේ නෑ , රජය විවේචනය කරපු උන්ට ආපු තර්ජන ..