දෙමටගොඩ චමින්ද

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙතන කියල තියෙන ගොඩක් ඒවා ඇත්ත , ඒ වගේම රනිල්ගේ/රවීගේ මරදානේ කුඩු බෙදන පාතාලේ එක්ක තියෙන සම්බන්ධකමත් මෙතන වැටුන නං වටිනවා..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගෝටා හිටියනම් ඕකුන් ඔක්කොම එලොව

    උබට මෙච්චර මේක කියවලත් තේරුනේ නැද්ද ගෝටා දුමින්දගේ බිස්නස් එකට සප් කරා ,රනිල් අනික් එකාගේ බිස්නස් එකට සප් කරා කියල ? ඔය කුඩු සල්ලි වියදම් වෙන්නේ උබ ඔය ෆේක් එකෙන් කඩේ යන දේශපාලකයන්ටමයි බන් ..
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මෙතන කියල තියෙන ගොඩක් ඒවා ඇත්ත , ඒ වගේම රනිල්ගේ/රවීගේ මරදානේ කුඩු බෙදන පාතාලේ එක්ක තියෙන සම්බන්ධකමත් මෙතන වැටුන නං වටිනවා..

    Mokakda mchn eka .. kiyapanko....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Mokakda mchn eka .. kiyapanko....

    අනික් උන් නං කොහොමද දන්නේ නෑ , රනිල්ගේ ප්‍රධාන ආසන සංවිධායක කෙනෙක් ඉන්නවා මරදානේ .. පොර තම මේ පළාතේ කුඩු බිස්නස් එක ඇදන් යන්නේ .. මේ පැත්තේ පක්ෂේ වැඩ වලට , මීටින් වලට , ගොන් ආතල් වලට සේරම රනිල තමා සල්ලි දෙන්නෙත් .. පුද්ගලික ෆිට් එකක් තියෙන්නේ .. ඉස්සර මහින්දගේ කාලේ පොරව සුදු වැන් එකකින් උස්සල පස්සේ අත ඇරලා තිබ්බ :rofl: මහින්දගේ කාලේදී සන්ධානේ උන් තමා කුඩු බිස්නස් ඇදන් ගියේ වටේටම තගරිය දාගෙන .. දැන් එජාපෙ උන් .. ඕකයි තත්වේ :dull:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උබට මෙච්චර මේක කියවලත් තේරුනේ නැද්ද ගෝටා දුමින්දගේ බිස්නස් එකට සප් කරා ,රනිල් අනික් එකාගේ බිස්නස් එකට සප් කරා කියල ? ඔය කුඩු සල්ලි වියදම් වෙන්නේ උබ ඔය ෆේක් එකෙන් කඩේ යන දේශපාලකයන්ටමයි බන් ..

    මම කාටවත් කඩේ යන්නෙ නෑ යකෝ. ගෝටා කියන්නෙ මේ රටේ ඉහලින්ම ගරුබුහුමන් ලැබිය යුතු පුද්ගලයෙක්. මොන වැරදි තිබුනත් අද අපි නිදහසේ හුස්ම ගන්නේ ඒ මිනිස්සු හින්දයි

    පාරවල් ගානෙ වෙඩි තියාගත්ත පාතාලෙ නැති කරල දැම්මා උන්. මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුලුවන් රටක් හැදුවා. දැන් එහෙන් කොටි මෙහෙන් පාතාලෙ ආපහු නැගිටිනවා. 80 දශකෙ තිබුන අඳුරු යුගයටද මේ රට ආපහු ගෙනියන්නෙ මුන්?
     
    Last edited:

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මම කාටවත් කඩේ යන්නෙ නෑ යකෝ. ගෝටා කියන්නෙ මේ රටේ ඉහලින්ම ගරුබුහුමන් ලැබිය යුතු පුද්ගලයෙක්. මොන වැරදි තිබුනත් අද අපි නිදහසේ හුස්ම ගන්නේ ඒ මිනිස්සු හින්දයි

    පාරවල් ගානෙ වෙඩි තියාගත්ත පාතාලෙ නැති කරල දැම්මා උන්. මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුලුවන් රටක් හැදුවා. දැන් එහෙන් කොටි මෙහෙන් පාතාලෙ ආපහු නැගිටිනවා. 80 දශකෙ තිබුන අඳුරු යුගයටද මේ රට ආපහු ගෙනියන්නෙ මුන්?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    You must spread some Reputation around before giving it to Wele-Suda again.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    You must spread some Reputation around before giving it to Wele-Suda again.

    මට වැඩක් නෑ කාව සුදු වෑන් වලින් ඉස්සුවත්. සමාජෙට යහපතක් කරපු උන්ව එහෙම ගෙනිච්චෙ නෑ. සාමාන්‍ය පාඩුවෙ හිටපු මිනිස්සුන්ව ඉස්සුවෙත් නෑ.

    හැබැයි එක යුගයක් තිබුනා පාඩුවෙ හිටපු මිනිස්සුන්ව සුදු වෑන් එකේ දාගෙන ගිහින් ඔලුවට වෙඩ් තියලා ටයර් දාල පුච්චපු. එක යුගයක් තිබුනා පාඩුවෙ ඉන්න අහිංසක මිනිස්සුන්ව කුඩු සංසාර වෙලා යන්න බෝම්බ ගහපු.

    ගෝටගෙ පුකේ ඇඟිල්ල ගහල සුවඳ බලන ටොයි පොන්ස්ලා ඒවත් මතක් කරගත්තොත් හොඳයි.
     
    • Like
    Reactions: t-e

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මම කාටවත් කඩේ යන්නෙ නෑ යකෝ. ගෝටා කියන්නෙ මේ රටේ ඉහලින්ම ගරුබුහුමන් ලැබිය යුතු පුද්ගලයෙක්. මොන වැරදි තිබුනත් අද අපි නිදහසේ හුස්ම ගන්නේ ඒ මිනිස්සු හින්දයි

    පාරවල් ගානෙ වෙඩි තියාගත්ත පාතාලෙ නැති කරල දැම්මා උන්. මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුලුවන් රටක් හැදුවා. දැන් එහෙන් කොටි මෙහෙන් පාතාලෙ ආපහු නැගිටිනවා. 80 දශකෙ තිබුන අඳුරු යුගයටද මේ රට ආපහු ගෙනියන්නෙ මුන්?

    මට වැඩක් නෑ කාව සුදු වෑන් වලින් ඉස්සුවත්. සමාජෙට යහපතක් කරපු උන්ව එහෙම ගෙනිච්චෙ නෑ. සාමාන්‍ය පාඩුවෙ හිටපු මිනිස්සුන්ව ඉස්සුවෙත් නෑ.

    හැබැයි එක යුගයක් තිබුනා පාඩුවෙ හිටපු මිනිස්සුන්ව සුදු වෑන් එකේ දාගෙන ගිහින් ඔලුවට වෙඩ් තියලා ටයර් දාල පුච්චපු. එක යුගයක් තිබුනා පාඩුවෙ ඉන්න අහිංසක මිනිස්සුන්ව කුඩු සංසාර වෙලා යන්න බෝම්බ ගහපු.

    ගෝටගෙ පුකේ ඇඟිල්ල ගහල සුවඳ බලන ටොයි පොන්ස්ලා ඒවත් මතක් කරගත්තොත් හොඳයි.

    ou umba hari. den unta ewa mataka naha
     
    උබ ඔය කියන සමාජේ යහපත බලල තියෙන්නේ එක ඇහැකින් විතරනේ බන් , රජයට විරුද්ධව කතා කරන උන් ඔක්කොම එහෙනං සමාජෙට අයහපතක් කරන උන් .. එක්කෝ උබ සුදු වැන් සංස්කෘතිය ගැන හරියට දන්නේ නෑ , රජය විවේචනය කරපු උන්ට ආපු තර්ජන ..

    යුද්දේ දිනන තමයි , ඒ ගෞරවය තියෙනවා .. එත් මන් නං හිතන්නේ බල තන්හාවට ගිහින් ඒ ගෞරවය නැති කරගත්තයි කියල .. පාරවල් ගානේ වෙඩි තියෙන පාතාලේ නැති කරේ නෑ , එක පාතාලයක් මර්ධනය කරලා අනික් පාතාලෙට තරඟයක් නැති කරා ..

    උබ කියන ඔය 80 දශකෙත් වැරදි , පහුගිය දශකෙත් වැරදි .. හොඳ වගේම වැරදි දේත් දැක්කේ නැත්තන් එතන පොඩි අවුලක් තියෙනවා ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රජය විවේචනය කරපු උන්ට කිසිම අවුලක් නැ ඔය අපුරුවට උන්නෙ, කාවද මැරුවෙ සුදු වැන් කතා මඩ විතරයි, පාතාලෙ නම් නැති කරා නැතුව අහිසක මිනිස්සු මැරුනෙ නැ,බල ලොබය කියන දේ ඔ එකෙක්ට තියෙනව,දැන් ඉන්න ඩබලට නැද්ද ඔව සුරන්ගනා කතා.

    යතාර්තයට මුන දෙමු ගොඨ ගියත් හරි පාතාලෙ ආයෙ නැගිටල ආව. දකුනු පලාතෙ විතරක් දන්න විදිහට කප්පන් නොදිපු මුදලාලිල විතරක් දැනට 30 කට වඩා, මහ මග බල්ලො වගේ මරල දාල තියෙනව,දකුනෙ පාතාලෙ එකෙක් අද වෙනකන් අල්ලල තියෙනවද ? මේ ලගදි කඩේට ඇවිත් එක ඩිගට වෙඩි තියල මරපු මුදලාලිගෙ cctv දකින්ඩ ඇතිනෙ කො ගාතකයො.????

    ගොඨ හිටියනම් ඔව නැ සුඩු වැන් නෙමේ කහ වැන් හරි දාල ඔව නතර කරන්ඩ ඔනෙ, මිනිහෙක් කොහොමද බිස්නස් එකක් කරගන්නෙ පාතාලෙට ඔන ඔන විදිහට නටන්ඩ නම් මොකටද බන් අණ්ඩුවක්??? ගොඨ විරයෙක් පාතාලෙ නැති කරා, දැන් ඉන්න උන් නිවටයො අරලිය ගහ මන්දිරෙට ඇවිත් වෙඩි තිබ්බත් මික් නැ. ඔකයි වෙනස.:dull:
     
    Last edited:

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    Agreed