මම ඉන්දියන් සබ් රෙඩිට් වල ඉන්නවා ,
ඔය දෙමළ අයට සුපීරියටි කම්ප්ලෙක්ස් එක
තියෙනවා . නැති අභිමානයක් මවාගෙන
අනිත් අය පහතට දාලා එහෙත් කතා කරන්නෙ
උන්ගෙ සිහිනය තමයි ඩ්‍රවිඩනාඩූ කියන රට
ඒ ෆැන්ටසි එකේ තමයි ඉන්දියාවේ දෙමළ අය ඉන්නෙ
මෙහේ අගේම තමයි , දෙමළ අය අනිත් උන්ට වඩා බිද්ධිමත් එකයි
දෙමළ ලෝකේ පරණම බාශාව , අනෙක් ඔක්කොම හැදුනේ ඒකෙන්
වේද ග්‍රන්ත දෙමළ අය ලිව්වෙ . ඒවාගෙ තියෙන දැනුම තමයි බටහිර කොපි කලේ
අනිත් ප්‍රාන්තවල අය ඊර්ශ්‍යායි දෙමළ අයගෙ දියිණුවට බ්ලා බ්ලා .....
අනෙත් කාරනය ගොඩක් ඔය ඉන්ටර්නෙට් එකේ විකි පේජස් එහෙම එඩිට් කරනවා
අර අපෙත් ඉන්නෙ රාවනා වලෙන් නැගිටිනකන් බලන් ඉන්න , දියසෙන් එනකල්
බලන් ඉන්න අය අන්න ඒ මෙන්ටලිටි එක තමයි