දෙමලෙන් ජාතිකගිය

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් කියන්නේ අපේ රටේ ජාතික ගීය. ඔන්න බයියෝන්ගේ සිහිනය සැබෑ කරලා දුන්නා. දැන් ජාතික ගීයට මරා ගනියව් මෝඩ හැත්ත :P

    Let's sing it in Spanish next time!
    සිංහලෙන් කිව්වත් ස්පැනිශ් වලින් කිව්වත් කියන්නෙ අපේ රටේ ජාතික ගීය. මෝඩ බයියො:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,930
    2
    54,618
    113
    සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් කියන්නේ අපේ රටේ ජාතික ගීය. ඔන්න බයියෝන්ගේ සිහිනය සැබෑ කරලා දුන්නා. දැන් ජාතික ගීයට මරා ගනියව් මෝඩ හැත්ත :P

    අද නිදහස් උළෙලේ දී සියළු අන්තර්ජාතික නියෝජිතයින් ද හමුවේ, දමිළ බසින් ජාතික ගීය ගැයුමේ අරමුණ අන් කිසිවක් නොව, රට බෙදීමට අත්‍යාවශ්‍ය වන දමිළ හා සිංහල වශයෙන් ජාතීන් දෙකක් (two nations) ඇති බවට වන බෙදුම්වාදී ඉල්ලුමට රාජ්‍ය පිළිගැනීම ලබාදීමයි. බෙදුම්වාදයේ පළමු පියවර ලෙස ජාතීන් දෙකේ පදනම් මත ඉදිරියේ දී ෆෙඩරල් රාජ්‍යක් දක්වා ලංකාව රැගෙන අනිවාර්යෙන් ම රැගෙන යනු ඇත. එහි දෙවැනි පියවර වන්නේ නිර්මාණය වන ෆෙඩරලය, අන්තර් ජාතික පිළිගැනීම යටතේ වෙනම රාජ්‍යයක් ලෙස පිහිටුවීමේ අරගලයට මුල පිරීමයි. ෆෙඩරල් ඒකකයකට, ජනමත විචාරණයක් තුළින් මුදුන් රාජ්‍යයෙන් වෙන්වීමේ නෛතික හැකියාවක් ඇත. එවැනි පසුබිමක සිටින අප සැම මේ සියළු දේශපාලන භේද දුරැල බැරෑරුම් ලෙස දුර බැලිය යුතු කාලයයි. වත්මන් ආණ්ඩුවේ මේ ජාතිවාදී හා බෙදුම්වාදී ව්‍යාපෘථිය ලත් තැන ම පරාජය නොකරන්නට, වසර 30 යුද්ධයට වඩා දරුණු එකකට නුදුරේ දීම අප මුහුණ දෙනු ඇත. ඔබත් මුහුණ සමග වන තරහට නහය කපා ගන්නෙක් දැයි දැන් ම සිතන්න. මේ බෙදුම්වාදයට එරෙහි ව නැගී සිටින්න !
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මිට කලින් කිසිම දවසක රට ගැන කලකිරිලා නැහැ මෙ තරම්
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත

    ජාතික ගීය දෙමලෙන් කොහොම හරි කියනව කියල තිබුනෙ..එනිසා අන්තිමටහරි කියන්න උනා..
    මචන්ල දෙමල මුස්ලිම් මිනිස්සු ගැටුම් එක්ක ප්‍රස්න ඇති කරගන්න එපා බන්
    මොකද සිංහල කෙල්ලො කොල්ලො හැසිරෙන ආකාරය සහ දෙමල මුස්ලිම් ලමයි ඉගෙන ගෙන හැදෙන වඩෙන ආකරයෙන් පේනව සිංහල පරම්පරාවට හොද කලක් යන් නැතිබව,,මේකට දේශපාලනය,රටේ මාධ්ය,කලාකාරයො,වැඩිහිටියො තමා වග කියන්න් ඕන..මොනා උනත් දැන් වෙනස් කරන්න බෑ පරක්කුයි

    2030 වගේ වෙනකොට රටේ ඉහලම තැන් වල ඉන්නෙ මුස්ලිම් දෙමල අය,,ඉතින් අපි ඒගොල්ලො එක්ක ඇරගෙන ඉල්ලන් කන්න හොද නෑ..එනිසා ඒමිනිස්සු හොදින් තොයාගෙන ඉදිරියට යන එක හොදයි..ඒකාලෙ වෙනකොට රටේ වැඩිම බලපෑමක් කරන්න පුලුවන් බලවත්ම ජාතිය මුස්ලිම් වෙන එක ආයෙ අහන්න දෙයක් නැති බව ඕන කෙනෙක්ට පේනවා දැන්..සිංහල පවුල්වල ලමයි කෙලින පිස්සු දැක්කම පේනව සිංහල පරම්පරාව යන්නෙ රෝන් සයිඩ් කියල,,උන් රැප් කරගෙන,ටැටූ කොට කොට,සිංදු කිය කිය පාටි දදා ඉදිවි...
    මොකද අපේ දරුවන්ට වැඩ කැරන්නෙ වෙන්නෙ මුස්ලිම් බොස් ල යටතේ මෙහෙම ගියාම,,මුස්ලිම් පරම්පරාව හරිමග ගිහින් බොස් ල වෙනව අපේ අය පිස්සු කෙලල සේවකයො වෙනවා,,මේක දැන් වෙන දේ එක්ක බලනකොට හරිම සරලයි,,ලොජිකල්

    ඒනිසා රටේ අධිකරණ,රෝහල්,රජයේ ඉහලම ආයතන සියල්ලෙම බහුතරය මුස්ලිම් අය වෙන එක වෙනව මයි
    එනිසා ඒ මෝඩ වෙලා ඒමිනිස්සු තරහ කරගෙන වැඩකරන්න බෑ...ඒ අය හොදින් තියාගෙන ඉම්මු දැම්ම ඉදල
    ඔය ඉතිහාස කතා මොනව කිව්වත් ආයෙ ඒ තත්වෙට එන්න බෑ මෙහෙම පරම් පරාවක් එක්ක

    එනිසා ඇත්ත යථාර්තය දැකල අපේ ඇත්ත තෙරුම්ගමු
    දැන් ඉන්න ආන්ඩුව උනත් සිංහල අය ගන ගන්නෙ නැති එකක්,,එනිසා මේව වලක්වන්න බෑ

    බෞද්ධ අය අඩු ගානෙ පන්සලට සංවරව යන්නවත් දැන් නෑ,,එනිසා නියම බෞද්ධාගම යට යනවා එන්නෙ පොශ් පල්ලි යන විදිහට ටටා කියල එන්න පන්සල් යන ෆැශන් එකක්
    ,,බෞද්ධාගම කියන්නෙ සංවරය විනය සදාචාරය එක්ක යන එකක් කියල දන්නෙම නෑ,,,
    හාමුදුරුවන්ට පණ නෑ පන්සලට එන අයට අවවාදයක් දෙන්න

    එනිසා රටේ ඉස්ලාම් ආගම මතුවෙලා එන එක වලක් වන්න බෑ,,මොකද..අද පන්සලේ පිලිගන්නෙ සල්ලි තියෙන කුඩු මුදලාලිල වගේ අය,,සර්ධාව භක්තිය තියෙන නියම උපාසකයො දායකයො කොන් වෙනව,,ඒ මිනිස්සු කල කිරෙනව මේ වෙන විකාර දැකල...

    කොහොමත් මේ ආන්ඩුව ආවට පස්සෙ සිංහල බෞද්ධ රටක් ගැන හිතන්න අමාරුයි
    මහලොකුවට සිංහලේ ,බොදු බලේ,රාවනා බලේ කිව්වට එකක් වත් සිංහලකම රකින්න වැඩපිලිවෙලක් කලේ නෑ,,නිකන් කාලෙ කැව
    පිරබාහරන් කිව්ව වගේ සිංහලේ කියන එකත් නිකන්ම සුමානෙන් අමතකයි,,සිංහලෞන්ට ඔක්කොම ෆැශන් එකක්අද සිංහල කෙල්ලන්ට ඕන සිල් බිදගන්න තරගෙට..මුස්ලිම් දෙමල කෙල්ලන්ට ඒ අයගෙ දෙමාපියන්ට ඕන මේ හිතකර වාසිදායක අවස්තාවෙ කොහොම හරි ඉගෙනගන්න,,ඉහලට එන්න,,සිංහලයගෙ බහින කලාව,,තමන් වපුරන දේතමයි එල වශයෙන් ලැබෙන්නෙ වෙලා


    කොහොමත් නැගෙනහිර පලාත,,මඩකලපුව,කාත්තන්කුඩි,සමන්තුරෙ දැනටත් ලංකාව තූල තිබ්බට ඒව වැඩකරන්නෙ අරාබියෙ වගේ...මන්නාරමත් එහෙම වෙනවා..සිංහල කෙල්ලන්ට නෝලිමිට් ,කූල් ප්ලැනට් නැතුව නින්ද යන් නෑ..ඒවගෙ රෙදි අඩුවෙන් මහපු කොට ඇදුම් කෑල්ලක් අදින් නැතුව උන්ට ඉන්න බෑසිංහල කෙල්ලො හොයන්නෙ මුස්ලිම් සාප්පු,ඒ අයගෙ විලාසිතා,සුවද විලවුන්,,සිංහල පොශ් කියන කෙල්ලො සිංහල කොල්ලන්ට වඩා ආදරේ පෝසත් මුස්ලිම් කොල්ලන්ට.. සිංහලයන්ගෙ සිංහලකම හිපියෝ,කලු සුද්දෝ වගෙ උනාම ජාතික අභිමානයක් නැති වෙල මෙහෙම වෙනව..
    ඊලග අවුරුදු 5 ඇතුලත අරාබි ගීතය නොකිව්වොත් පුදුමයි

    :yes::yes::yes:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    ටෝයියන්ගේ සිහින යථාර්තයක් විය....සංහිදියාව දොරේ ගලයි.

    අපරාදේ යුද්ද කරලා ජීවිත කැප කරපු කොල්ලෝ....
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රටක සියලු ජනතාව සමගියෙන්,එකිනෙකාට උස් පහත්කම් නොකරගෙන ඉන්න ඕන නමුත් ,ඉන් එක් ජාතියඛරි ජාතිවාදීව අවස්තාවාදිව වැඩ කරනවනම්,මහජාතිය නිවට වෙන්න තමන්ගෙ අභිමානය බිදගන්න හොද නෑ..ඒක නපුන්සකකම
    යුද්දෙ ජීවිත පූජ කරපු කොල්ලො මේව දැක්කනම් උන්ට තමන්ගනම ලැජ්ජ හිතෙනවා,,ඒ ජීවිත පූජ කරපු,,කෙහෙල් කොට මිනිය විදිහට බාර ගත්ත දෙමාපියන්ට මේ වෙන ඒව පේන කොට කොච්චර අවුල්ද හිත්වලට..කොල්ලන්ගෙ ජීවිත පූජාවෙ අන්තිමට වෙලා තියෙන්නෙ වෙන විදිහකට රට පාවාදෙන එක
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අද නිදහස් උළෙලේ දී සියළු අන්තර්ජාතික නියෝජිතයින් ද හමුවේ, දමිළ බසින් ජාතික ගීය ගැයුමේ අරමුණ අන් කිසිවක් නොව, රට බෙදීමට අත්‍යාවශ්‍ය වන දමිළ හා සිංහල වශයෙන් ජාතීන් දෙකක් (two nations) ඇති බවට වන බෙදුම්වාදී ඉල්ලුමට රාජ්‍ය පිළිගැනීම ලබාදීමයි. බෙදුම්වාදයේ පළමු පියවර ලෙස ජාතීන් දෙකේ පදනම් මත ඉදිරියේ දී ෆෙඩරල් රාජ්‍යක් දක්වා ලංකාව රැගෙන අනිවාර්යෙන් ම රැගෙන යනු ඇත. එහි දෙවැනි පියවර වන්නේ නිර්මාණය වන ෆෙඩරලය, අන්තර් ජාතික පිළිගැනීම යටතේ වෙනම රාජ්‍යයක් ලෙස පිහිටුවීමේ අරගලයට මුල පිරීමයි. ෆෙඩරල් ඒකකයකට, ජනමත විචාරණයක් තුළින් මුදුන් රාජ්‍යයෙන් වෙන්වීමේ නෛතික හැකියාවක් ඇත. එවැනි පසුබිමක සිටින අප සැම මේ සියළු දේශපාලන භේද දුරැල බැරෑරුම් ලෙස දුර බැලිය යුතු කාලයයි. වත්මන් ආණ්ඩුවේ මේ ජාතිවාදී හා බෙදුම්වාදී ව්‍යාපෘථිය ලත් තැන ම පරාජය නොකරන්නට, වසර 30 යුද්ධයට වඩා දරුණු එකකට නුදුරේ දීම අප මුහුණ දෙනු ඇත. ඔබත් මුහුණ සමග වන තරහට නහය කපා ගන්නෙක් දැයි දැන් ම සිතන්න. මේ බෙදුම්වාදයට එරෙහි ව නැගී සිටින්න !

    uta oya taram deyak therum ganna molayak na ban, uta one u paragathikam karana pathth hari kiyala sudda karanna. waradda waradda widihata dakinna taram molayak na uta.
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ජාතික ගි දෙකක් තියෙනවා කියන්නේ රටෙත් දෙකඩ කරලා කියන එක තමයි
    ඇයි යකෝ මෙක එක ලංකාවක් නම් ජතික ගි දෙකක් තියෙන්නේ මොන මගුලටද

    ara konda pana nati, p*nna pathola janadipathigen ahapan. rookadayak wade balahanko hati witarak ube, uge lamainut nikan aliens la wage.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    1949_FreedomDay_Invi.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මේක මාර කෙළියක්නේ. නිව්සීලන්ඩ් වලත් ජාතික ගීය මාඕරි බාසාවෙන් ඉංග්‍රීසි වලින් කියනවා ඒ වගේම සවුත් ඇෆරිකා වල මුලින් ඇෆ්රිකන් භාෂාවෙන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම කියලා ඒ රටවල් වල මරාගන්නවද මේ අපේ රටේ වගේ. දැන් වත් හැදියල්ලා බන් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඉන්නේ නැතුව. :P