දෙමල ඉගෙන ගන්නලු

12ka4

Banned
Apr 19, 2012
145
101
0
දෙමල ඉගෙන ගන්නලු

දැන් ලොකු ඇමතිලා කියනවා දෙමල සිංහල සමගි කරන්න
සිංහල ඔක්කොටම දෙමල ඉගෙන ගන්නලු
හැබැයි දෙමල්ලුන්ට කියන්නේ නැහැ සිංහල ඉගන ගන්න කියල
එතකොට සිංහල කියන්නේ ශ්‍රිලංකාවේ සුළු ජාතියද

සිංහල කතා කරන පිරිස ලංකාවේ 75%

දෙමල 25%

ඉතින් ඔය දෙමල්ලු ටිකට සිංහල ඉගන ගන්න කිවූවනම් ඔක්කොම හරිනේ

දැන් ඔය සමහර කට්ටිය ඇගිලි රිද්දෝ ගන්න එපා ඔවු
මම ජාති වාදියෙක් තමයි .
 
Last edited:

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    methanadi sinhala & demala jathin sahajivanayen jivath wenna bashawa prashnayak nemai:rolleyes:
     
    Last edited:

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Na RilavoOo!! Demala igena ganna kianne ethakota apita lesi handa :P unuth dannava neh Sinhala English.. balapan ape eunta nondi ada kale ekek aragena balapan un danna sinhalakuth ne!! Englishuth ne!! demalakuth neh!! :growl: ekata demala eun 3nama dannava .. ape eunge uvamanavak nane ekane vela thiyenne .. posh wenna yanava bambuwa thamai!!!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    mekata hina wenna epa machan....menna me wage podi dewal walin thamai api ape ratata jathiyata wina karagenne. meka ape ratanam, rate bahutharaya sinhalanam api mokatada unge bhashawa igena ganne ? English international language ekak. eka igena ganna eke waradak kiyanna baha.
    එකෙන්ම බන්,සිරාවටම බම්ප් බම්ප්....
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    aththa kathawa habai...ai bn kadekata gihin baduwak unath ganna bane demalen kacha kacha gala hena ganan kiyanne
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mekata hina wenna epa machan....menna me wage podi dewal walin thamai api ape ratata jathiyata wina karagenne. meka ape ratanam, rate bahutharaya sinhalanam api mokatada unge bhashawa igena ganne ? English international language ekak. eka igena ganna eke waradak kiyanna baha.

    ඉංග්‍රීසි ලංකාවෙ භාෂාවක්ද හරකෝ... තොපිට කවදාවත් දැකලා නැති පර සුද්දන්ගෙ භාශාව හොඳයි. එක රටේ එකට ඉන්න මිනිස්සුන්ගෙ භාෂාව වටින්නෙ නෑ.. උඹත් අරුත් එක්කම වහකාලා කැලේ පැනපන්..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    mekata hina wenna epa machan....menna me wage podi dewal walin thamai api ape ratata jathiyata wina karagenne. meka ape ratanam, rate bahutharaya sinhalanam api mokatada unge bhashawa igena ganne ? English international language ekak. eka igena ganna eke waradak kiyanna baha.

    mehamai meka sri lankawa sinhala ape witharak rata nemai ,mae rata dan bedila thiyenne bedenna puluwan hama widiyatama jathin,bashawa ,agam anuwa witharak nemai kula washayenuth bedila mama borunak kiyanne irida pathara wala yana mangala danvweem balapan sinhala api kula washayen kochara bedilada inne kiyala ,api hari tamils or muslims jathiwadhi wenna wenna api sri lankikayo hatiyata loketa dena panividaya mokakda? api gothrika jathiyak kiyana panividaya da? api ekathu wenna ona api sri lankiya kiyana jathiya hadanna ona
    ae sri lankiya jathiya athule mama wena jathin ,agam walata & mulika minis nidahasa garukarana adambara sri lankikayek wenna oni kiyana adahasin waeda karanna balanna machan
     
    • Like
    Reactions: Honest-killer
    Jul 3, 2010
    50
    4
    0
    දෙමල මිනිස්සු කියන්නෙ නෑ සින්හල මිනිස්සුන්ට දෙමල ඉගන ගන්න කියලා.. උන් කියන්නෙ උන් ජීවත් වන ප්‍රදේශ වල උන්ට දෙමලෙන් වැඩ කටයුතු කරගන්න ඉඩ දෙන්න කියල.. ඒ කියන්නෙ එහෙ රජයෙ අයතන වල ඉන්න නිලදාරීනට එක්කො දෙමල උගන්වන්න ඕනෙ.. නැත්නම් දෙමල මිනිස්සුන්ට ඒවගෙ රස්සාවල් දෙන්න ඔනෙ.. උබට රජයේ ආයතනෙකට ගියාම උබ දන්නෙ නැති භාශාවකින් කතා කරාම උබ මොකද කරන්නෙ? මේවා මානූශීය ප්‍රශ්න.. සතෙක් වගේ හිතන්න එපා.. යුද්දෙ ඇති උනෙත් දෙපැත්තෙම අනුන්ගෙ ප්‍රශ්න තේරුන්ගන්න බැරි හරක් හිටපු හින්දා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mehamai meka sri lankawa sinhala ape witharak rata nemai ,mae rata dan bedila thiyenne bedenna puluwan hama widiyatama jathin,bashawa ,agam anuwa witharak nemai kula washayenuth bedila mama borunak kiyanne irida pathara wala yana mangala danvweem balapan sinhala api kula washayen kochara bedilada inne kiyala ,api hari tamils or muslims jathiwadhi wenna wenna api sri lankikayo hatiyata loketa dena panividaya mokakda? api gothrika jathiyak kiyana panividaya da? api ekathu wenna ona api sri lankiya kiyana jathiya hadanna ona
    ae sri lankiya jathiya athule mama wena jathin ,agam walata & mulika minis nidahasa garukarana adambara sri lankikayek wenna oni kiyana adahasin waeda karanna balanna machan

    :yes::yes::yes::yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    mehamai meka sri lankawa sinhala ape witharak rata nemai ,mae rata dan bedila thiyenne bedenna puluwan hama widiyatama jathin,bashawa ,agam anuwa witharak nemai kula washayenuth bedila mama borunak kiyanne irida pathara wala yana mangala danvweem balapan sinhala api kula washayen kochara bedilada inne kiyala ,api hari tamils or muslims jathiwadhi wenna wenna api sri lankikayo hatiyata loketa dena panividaya mokakda? api gothrika jathiyak kiyana panividaya da? api ekathu wenna ona api sri lankiya kiyana jathiya hadanna ona
    ae sri lankiya jathiya athule mama wena jathin ,agam walata & mulika minis nidahasa garukarana adambara sri lankikayek wenna oni kiyana adahasin waeda karanna balanna machan

    ඉංග්‍රීසි ලංකාවෙ භාෂාවක්ද හරකෝ... තොපිට කවදාවත් දැකලා නැති පර සුද්දන්ගෙ භාශාව හොඳයි. එක රටේ එකට ඉන්න මිනිස්සුන්ගෙ භාෂාව වටින්නෙ නෑ.. උඹත් අරුත් එක්කම වහකාලා කැලේ පැනපන්..

    උඹ කියන කතාව මම පිලිගන්නවා මචන්. habai අමතක කරන්න එපා ලංකාව thamai සිංහල මිනිස්සුන්ගේ රට. අර කතාවජුත් තියෙන්නේ මොකක්ද සතාගේ ගෙදර උගේ විදිහට ඉන්න කියල. මේක ජාතිවදයක්මත් නෙවෙඉ මචන්. අපි භාෂාව පාවිච්චි කරන්නේ අදහස් සන්නිවේදනය කරගන්න. නීති දාල වැඩක් නැහැ. ස්ය්ල්ලබුස් වලට දල වැඩකුත් නැහැ. අපිට අවශ්‍යතාවයක් එන්න ඕනේ ඒ භාෂාව ඉගෙන ගන්න. අරාබි යන ය අරාබි ටිකක් ඉගෙන ගන්නේ , korea යන ය ඒ භාෂාව ඉගෙන ගන්නේ සන්නිවේදනයට. ඒ වුනත් අද බලපන් මචන් 5 වසරේ ශිෂ්‍යත්වේ ඉඳල සාමාන්‍ය පෙළ වෙනකල් අපේ lamaita සිංහල කවනවා. අපේ මමට දෙමල පුළුවන් හොඳට. එය ඉගෙන ගත්තේ ඉස්කෝලෙට තිබුන නිසා නෙවෙඉ. අවශ්‍යතාවලය් තිබුන නිසා. හැම ජාතියකටම සමාන අවස්ථා දෙනවි කියල සිංහල ජාතිය පහතට දන්නා එපා මචන්. මටත් ඉන්නවා දෙමල මුස්ලිම් යාලුවෝ. අපි කවදාවත් උන්ව මරන්න ගියේ නැහැ. එත් අපි අපේ demand එක තියාගන්නේ ඕනේ.
     
    aniwa machan :)
     
    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    ado.. tamil ayatath sinhala ugananawa.. mekai sinhala unge prashne.. wena basawak eganaganna kamathi naha.. hamawelawema sinhala rate sinhala withrak athi kiyagenne enne......
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ කියන කතාව මම පිලිගන්නවා මචන්. habai අමතක කරන්න එපා ලංකාව thamai සිංහල මිනිස්සුන්ගේ රට. අර කතාවජුත් තියෙන්නේ මොකක්ද සතාගේ ගෙදර උගේ විදිහට ඉන්න කියල. මේක ජාතිවදයක්මත් නෙවෙඉ මචන්. අපි භාෂාව පාවිච්චි කරන්නේ අදහස් සන්නිවේදනය කරගන්න. නීති දාල වැඩක් නැහැ. ස්ය්ල්ලබුස් වලට දල වැඩකුත් නැහැ. අපිට අවශ්‍යතාවයක් එන්න ඕනේ ඒ භාෂාව ඉගෙන ගන්න. අරාබි යන ය අරාබි ටිකක් ඉගෙන ගන්නේ , korea යන ය ඒ භාෂාව ඉගෙන ගන්නේ සන්නිවේදනයට. ඒ වුනත් අද බලපන් මචන් 5 වසරේ ශිෂ්‍යත්වේ ඉඳල සාමාන්‍ය පෙළ වෙනකල් අපේ lamaita සිංහල කවනවා. අපේ මමට දෙමල පුළුවන් හොඳට. එය ඉගෙන ගත්තේ ඉස්කෝලෙට තිබුන නිසා නෙවෙඉ. අවශ්‍යතාවලය් තිබුන නිසා. හැම ජාතියකටම සමාන අවස්ථා දෙනවි කියල සිංහල ජාතිය පහතට දන්නා එපා මචන්. මටත් ඉන්නවා දෙමල මුස්ලිම් යාලුවෝ. අපි කවදාවත් උන්ව මරන්න ගියේ නැහැ. එත් අපි අපේ demand එක තියාගන්නේ ඕනේ.

    උඹ කියන්නෙ දෙමල ලමයින්ට සිංහල උගන්නෙ නෑ කියලාද. එහෙම දෙයක් නෑ උන්ට සිංහල උගන්නනවා. අපිට අපේ ජාතිය ලොකුයි තමය්. එහෙම වෙන්නත් ඕන... හැබැයි එහෙමයි අනිත් ජනවර්ගවල අයටත් අපේ ජාතිය ලොකු වෙන්න ඕනද. උඹ සිංහල වුනේ උඹෙ මහ එකා සිංහල හින්දා මිසක් වෙන මගුලක් නිසා නෙමෙයි. උඹ බැරිවෙලාවත් සිංහල නොවුනනම් එදාටත් සිංහලකම ගැන කතා කරනවද? පලයන් බන් යන්න. ෂුවර් එකටම උඹනම් උඩරට මිනිහෙක්...:rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ කියන්නෙ දෙමල ලමයින්ට සිංහල උගන්නෙ නෑ කියලාද. එහෙම දෙයක් නෑ උන්ට සිංහල උගන්නනවා. අපිට අපේ ජාතිය ලොකුයි තමය්. එහෙම වෙන්නත් ඕන... හැබැයි එහෙමයි අනිත් ජනවර්ගවල අයටත් අපේ ජාතිය ලොකු වෙන්න ඕනද. උඹ සිංහල වුනේ උඹෙ මහ එකා සිංහල හින්දා මිසක් වෙන මගුලක් නිසා නෙමෙයි. උඹ බැරිවෙලාවත් සිංහල නොවුනනම් එදාටත් සිංහලකම ගැන කතා කරනවද? පලයන් බන් යන්න. ෂුවර් එකටම උඹනම් උඩරට මිනිහෙක්...:rofl:
    සින්හල ජාතියට කෙලවුනේ ඔය උඩරට පහතරට හු#තවල් නිසා තමයි,උබල ඕකම තමයි හැමදාමth පටලවා ගන්නෙ.....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සින්හල ජාතියට කෙලවුනේ ඔය උඩරට පහතරට හු#තවල් නිසා තමයි,උබල ඕකම තමයි හැමදාමth පටලවා ගන්නෙ.....
    ඒක ජෝක් එකට කිවුවෙ බන් :rofl: