දෙමල ඉගෙන ගන්නල

12ka4

Banned
Apr 19, 2012
145
101
0
දෙමල ඉගෙන ගන්නල

දැන් ලොකු ඇමතිලා කියනවා දෙමල සිංහල සමගි කරන්න
සිංහල ඔක්කොටම දෙමල ඉගෙන ගන්නලු
හැබැයි දෙමල්ලුන්ට කියන්නේ නැහැ සිංහල ඉගන ගන්න කියල
එතකොට සිංහල කියන්නේ ශ්‍රිලංකාවේ සුළු ජාතියද

සිංහල කතා කරන පිරිස ලංකාවේ 75%

දෙමල 25%

ඉතින් ඔය දෙමල්ලු ටිකට සිංහල ඉගන ගන්න කිවූවනම් ඔක්කොම හරිනේ

දැන් ඔය සමහර කට්ටිය ඇගිලි රිද්දෝ ගන්න එපා ඔවු
මම ජාති වාදියෙක් තමයි .
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බම්ප්.
    සිංහල අය දෙමල ඉගනගත්තම කාටවත් අපිව අන්දවන්න බෑ
    මොකද උන් කියන දේ අපිට තේරෙනවා.
    හැම තිස්සෙම දෙයක් පුලුවන් කියන එකේ වාසියක් තියෙනවා.

    btw
    ජාතිවාදියා .......... SAME HERE... LIKE A BOSS
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    බම්ප්.
    සිංහල අය දෙමල ඉගනගත්තම කාටවත් අපිව අන්දවන්න බෑ
    මොකද උන් කියන දේ අපිට තේරෙනවා.
    හැම තිස්සෙම දෙයක් පුලුවන් කියන එකේ වාසියක් තියෙනවා.

    btw
    ජාතිවාදියා .......... SAME HERE... LIKE A BOSS

    :rofl::rofl: