දෙමල ඉගෙන ගන්නල
දැන් ලොකු ඇමතිලා කියනවා දෙමල සිංහල සමගි කරන්න
සිංහල ඔක්කොටම දෙමල ඉගෙන ගන්නලු
හැබැයි දෙමල්ලුන්ට කියන්නේ නැහැ සිංහල ඉගන ගන්න කියල
එතකොට සිංහල කියන්නේ ශ්‍රිලංකාවේ සුළු ජාතියද
සිංහල කතා කරන පිරිස ලංකාවේ 75%
දෙමල 25%
ඉතින් ඔය දෙමල්ලු ටිකට සිංහල ඉගන ගන්න කිවූවනම් ඔක්කොම හරිනේ
දැන් ඔය සමහර කට්ටිය ඇගිලි රිද්දෝ ගන්න එපා ඔවු
මම ජාති වාදියෙක් තමයි .