පොඩි එකතු කිරීමක්. බටහිර මාධ්‍ය මොනව උනත් එල්ටීටීයට සපෝට් කරනව කියන එක වෙන්න ඕනෙ රාජපක්ෂල ස්පින් කරපු සාර්ථකම දුර්මතය. ඉංග්‍රීසියෙන් ලියැවුන දේවල් කියවද්දි පෙනෙන දෙයක් තමයි ඒ ගොඩක් තැන්වල ඉතාම සාදාරණ විදිහට එල්ටීටියෙ ආයතනගත ප්‍රචණ්ඩත්වය උදාහරණ එක්කම කතා කරනව. හැබැයි එල්ටීටීය ඇතිවෙන්න හේතු උන ලංකා රාජ්‍ය ව්‍යුහයෙ වර්ගවාදී පසුබිම සහ මුලින් තිබ්බ ෆ්‍රීඩම් ෆයිටින්ග් වල ඉඳන් ත්‍රස්තවාදී ටැක්ටික්ස් වලට හැරෙන්න බලපාපු හේතුත් එක්ක. ඒ කෑල්ල ඉතින් අපිට දිරවන්නෑ ත්‍රස්තවාදයෙ බියකරු බව ගැන විතරයි කතා කරන්න පුලුවන් වගේ එකක ඉන්න නිසා.
එයාල එල්ටීටීය පැත්ත ගත්තෙ නෑ නමුත් දෙමළ ජනතාවගෙ පැත්ත ගන්නව. දෙවනි ලෝක යුද්ධයෙන් පස්සෙ බටහිර මාධ්‍ය ආයතන මයිනොරිටි වලට වඩා සානුකම්පිත වීම සාමාන්‍යෙන් වෙන දෙයක්, ඒකෙ ප්‍රායෝගික වැදගත්කමකුත් තියෙනව මන් හිතන්නෙ. ඩෑන් කාලින් කියන විදිහට නම් ඒ ප්‍රවණතාවය බ්‍රිතාන්‍ය මාධ්‍ය වලට එන්නෙ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ. ලංකාවෙ නම් පනස් ගණන් වල පොග්‍රොම් වලදි උන පහරදීම් සහ සමූල ඝාතන, අනූ ගණන් වල මිලිටරියෙන් උතුරෙ ගම්මාන වල ඉවක් බවක් නැතුව කරපු ඝාතන, මහින්දගෙ කාලෙ සිවිල් අයිතීන් වලට තිබ්බ භීසනේ එක්ක ඉතින් ලොවෙත් රාජ්‍යයේ පැත්ත ගන්නෙ නෑ. යුද්ධෙ අවසාන අදියරෙ පවා ලියවුන දේවල් කියවද්දි ටයිගර්ස්ලා ටැමිල් සිවිලියන්ස් ලවත් ඇදගෙන වයික්කාල් වලට ගිය එක, මිලිටරිය හිතාමතා සිවිලියන් ග්‍රවුන්ඩ් වලට ශෙල් ගහන ඒව ඔක්කොම එයාල ලියනව. ලෝකල් නිව්ස් වල මොනවද අප්පා කිව්වෙ? ඉස්සර රාවයෙ එහෙම මට මතකයි එලිපිට කියන්න බැරි නිසා වහෙන් ඔරෝ ඕව ලියනව.
අනිත් කාරනේ ඒ වෙද්දි පශ්චාත් 9/11 කාලෙ. ඇමරිකාවත් පේට්‍රියට්ස් ඇක්ට් එක ඇරන් ඇවිත් තමන්ගෙම තග දාන කාලෙ. මේ නිසා ඇමරිකාවෙන් ඇත්තටම ප්‍රතිරෝධයක් ආවෙ නෑ. 9/11 නොවුන නම් බොහෝ විට ලංකාවෙ යුද්ධෙ වලන් කඩේට පැන්න ගොනා වගේ ඔහොම ඉවර කරන්න වෙන්නෙ නෑ මහින්දලගෙ වාසනාවට ඇමරිකාව යුද්ධෙ කරමින් හිටියෙත් ඔය තාලෙට.
ලංකාවෙ ගොඩක් අය ජාත්‍යන්තර මාධ්‍යවෙදියො ලියන ඒව කියවන්නෙ නැති නිසා, යුද්ධෙ අවසාන කාලෙදි කොහොමටත් කියෙව්වෙ නැති නිසා ITN නිව්ස් වලින් සුද්දො ගැන කියන ඒව අහන එකනෙ කලේ. ඒ නිසා බටහිරම අපිට කෙළවන්න බලාගෙන ඉන්නව අපි ගැන කවුරුත් සානුකම්පිත නෑ කියල හිතන්න ගන්න එක ඉතාම සාදාරණයි.
----------
පලි: මට මේ ලඟඳි ඉන්දියන් සාම සාදක හමුදාවෙ බුවෙක් ලංකාවෙ හිටපු කාලෙ ගැන කතා කරනව අහන්න ලැබුන මොකක් හරි පොඩ්කාස්ට් එකකින්. කැලේ ස්කොවොට් කර කර යුද්ධ කරන එක මාරම කෙයොටික් දෙයක් වෙන්න ඇතිද කියල තේරුනෙ එතකොට. මොකද ටයිගර්ස් ලා කියන්නෙ කැලේ හැදුන මිනිස්සු, උන් ගෙ නිවහන ඒක. සෝවියට් කාරයොයි වියට්නාම් කාරයොයි ක්‍රොස් කරල හැදුව වගේ ටෆ් විදිහට හැදුන උන්. ඒ භූමියට පිට උන් ගිහින් අරුන්ව සෙට් වෙද්දි ආයෙ ඉතින් බැම්බූසල්ඩ් තමා.

Last edited:
අහුල ගත්ත... පුතාලගේ කමෙන්ට්ස්