Pahugiya dawas wala udgoshana walata salakapu hati api dekkane. E kaale uture monawa wenna atida?මෙහෙමයි මචන් යාපනේ කොල්ලො කීව කතාවක්.අපි යුද්දේ කියලා දකින්නෙ එක පැත්තක් අපි දන්නේ ජාතික රූපවාහිනියෙන් අයිටීඑන් එකෙන් පෙන්නපු දේවල් විතරයි.අපේ හමුදාව කියලා ශාන්තුවරු නෙවේ.මානව හිමිකම් එහෙම අමු අමුවේ කඩවෙලා තියෙනවා.අපිට අපේ ජනමාදයවලින් පෙන්නලා තියෙන්නේ සිංහලු අපි 100%ක් නිවැරදි දෙමලු තමා වැරදි වගේ.ඒවා අපේ ඇටමිදුලු වලටම කාවැදිලා තියෙන්නේ.ඇත්තටම වෙන දේට වඩා මීඩියා වලින් පෙන්නන්නේ වෙනස්ම දෙයක් වෙන්නත් ප්ලුවන්
උඹ ඔය කියන යාපනය කොල්ලොන්ගෙ වයස කීයක් විතරද දන්නෑ නේද ?95 දෙසැම්බර් වලින් පස්සේ යාපනේ යුද්ධයක් තිබුන් නෑ බං යුද්දෙ තිබුණෙ මූහමලෙ line එකෙන් පහල ඒ කියන්නේ අලිමංකඩට පොඩ්ඩක් උඩින් ඒ කාලේ ඒ හරියේ හමුදාවයි කොටියි ඇරෙන්න වෙන සිවිල් එකෙක් හිටියේ නෑ. ඔය කියන කොල්ලො අහල ඇත්තේ arti pickup වෙන සද්දේ විතරයි 95න් පස්සේ යාපනේ යුද්ධයක් තිබුණේ නෑ බං.
සාන්තුවරුන්ට යූද්ද කරන්න බෑ බං ඒක උඹලා ඔය පුටු උඩ ඉඳගෙන FPS ගේම් ගහනවා වගේ නෙවෙයි. There were only two options kill or be killed
ඔයා ඒ කාලේ හමුදාව හිටියේ නැත්නම් එක එකා quote කර කර බොරු කියන්නෙ නැතුව තමන් නොදන්න දේවල් ගැන මුකුත් කතා නොකර ඉන්න එක තමයි හොදම වැඩේ.
What a fucking ungreatful nation we are
මට මතක් වෙන්නේ ඉස්සර හමුදාවේ විහිළුවට හදපු කතාවක් ප්රභාකරන් හමුදාවෙන් අල්ලගෙන ඌව මරණ්න හදනකොට ඌ කිව්වලු තොපි මාව මරලා අවුරුදු පහකට පස්සේ බලපියව් තොපිට මොකද වෙන්නේ කියලා.
ඒක තමයි දැන් වෙලා තියෙන්නේ
මං කියන්නේ හමුදාවට යුද්ධෙ ඉවර කරා කියලා වැඳලා පැදකුණු කරන්න කියලා නෙමෙයි at least නොදන්න මගුල් නොකියා කට වහගෙන හිටපල්ලා ඒක තමයි උඹලා තමන්ගේ රටට කරන ලොකුම උදව්ව
එතකොට ඔයා කියන්නේ GG ponnambalam වගේ 50 ට 50 ඉල්ලපු අය Vaddukoddai Resolution එක සයින් කරපු අය catholic කියලද ? පස්සේ catholic අඩූ කුලේ අය ඇදගෙන ගියාට මේක පටන් ගත්තෙ හින්දු වංශවත් කට්ටිය
------ Post added on Feb 21, 2023 at 11:36 PM
සා සා මරු මරු මරු …… යුද්දෙ මානව හිමිකම් කඩවුනා අරක මෙක ගෑන හිතලා ඔයාගෙත් හදවත උයීයා වෙලාද තීයෙන්නෙ.budu sir, mama comment ekak dammata kamak nadda?
යුද්දෙකදී හුරතල් නැහැ බන්. රටෙන් කෑල්ලක් සුළුතරයක් ඉන්න පිරිසක් ඉල්ලුවම ඕනෙම මිනිහෙක්ට මළ පයිනවනේ.මෙහෙමයි මචන් යාපනේ කොල්ලො කීව කතාවක්.අපි යුද්දේ කියලා දකින්නෙ එක පැත්තක් අපි දන්නේ ජාතික රූපවාහිනියෙන් අයිටීඑන් එකෙන් පෙන්නපු දේවල් විතරයි.අපේ හමුදාව කියලා ශාන්තුවරු නෙවේ.මානව හිමිකම් එහෙම අමු අමුවේ කඩවෙලා තියෙනවා.අපිට අපේ ජනමාදයවලින් පෙන්නලා තියෙන්නේ සිංහලු අපි 100%ක් නිවැරදි දෙමලු තමා වැරදි වගේ.ඒවා අපේ ඇටමිදුලු වලටම කාවැදිලා තියෙන්නේ.ඇත්තටම වෙන දේට වඩා මීඩියා වලින් පෙන්නන්නේ වෙනස්ම දෙයක් වෙන්නත් ප්ලුවන්
බන්ඩාරනායක බේසිගේ පුතා හින්දා තමා මේ රටට මෙහෙම උනේ.ඇතිනම් අපිත් සට සට ගාලා ඉන්ගිරිසිය කතා කරන් සුපිරියට ඉන්න තිබුනායුද්දෙකදී හුරතල් නැහැ බන්. රටෙන් කෑල්ලක් සුළුතරයක් ඉන්න පිරිසක් ඉල්ලුවම ඕනෙම මිනිහෙක්ට මළ පයිනවනේ.
බණ්ඩා එක පාරට සිංහල බාෂාව රාජ්ය භාෂාව කරපු නිසා දෙමළ මිනිස්සු කොන් උනා. ඒක තමයි ප්රශ්නේ මුල. අපේ තාත්තගේ හොඳම යාළුවා දෙමළ ඩොක්ට කෙනෙක්. ඒ අංකල් ඔය යුද්දේ ගැන නිතරම කිව්වා. අපිට දෙමළ යාළුවෝ ඉන්නවද ?
බණ්ඩාගේ වැඩෙන් පස්සේ ආපු දෙමළ සිංහල දේශපාලුවෝ ජාතික ප්රශ්නේ වවාගෙන කාලා යුද්දෙකට තල්ලු කරා.
අහිංසක දෙමළ මිනිස්සු මැරුණා වගේම මරාගෙන මැරෙන බෝම්බ වලින් සිංහල සහ අනික් ජාතිවල මිනිස්සු කොච්චර මැරුණද ?දෙපැත්තටම හානි උනා. යුද්දෙකදී කාටවත් සහනයක් හම්බවෙන්නේ නැහැ.
ෆ්රන්ට් එකේ හිටපු දෙපැත්තේම එවුන් මැරුණා නැත්තම් අබාධිත උනා. හමුදා ලොක්කන්ට දේශපාලුවන්ට නම් තනතුරු නම්බුනාම කොටින්ගේ සල්ලි වාහන රත්තරන් ලැබුණා. හැමතැනින්ම පොඩි මිනිහා තමයි තැලෙන්නේ.
සා සා මරු මරු මරු …… යුද්දෙ මානව හිමිකම් කඩවුනා අරක මෙක ගෑන හිතලා ඔයාගෙත් හදවත උයීයා වෙලාද තීයෙන්නෙ.
එහෙමනම් Welcome to the club Sri Lanka….
අපෙ රටෙ එවුන් කටිටියක් රාවනාගෙ කාලෙ ජීවත් වෙනවා, තව කටිටියක් අවුරුදු 2500 ඉතිහාසෙ ජීවත්වෙනව, අනික් එවුන් ටික දෑනට අවුරුදු දාහතරකට කලින් ඉවර වෙච්ච යුද්දෙක වෙච්ච දෙවල් හිත හිත ජීවත්වෙනවා හෑම එකාටම අතිතකාමය
යකො මෙරටෙ living in the present එකෙක්වත් නෑද්ද?
නොදන්න ඉතිහාසය කතා නොකර හිටපන් .. උඹලවගේ බූරුවෝ නිසා තමයි දෙමළා හොදවෙලා පැත්තක හිටපු සිංහලයා වැරදි කාරයා උනේ ..බණ්ඩා එක පාරට සිංහල බාෂාව රාජ්ය භාෂාව කරපු නිසා දෙමළ මිනිස්සු කොන් උනා. ඒක තමයි ප්රශ්නේ මුල.
මම මේවගේ ගොඩක් ලංකවේ යුද්දේ ගැන ඩොකියුමෙන්ට්ර් බලල තියනව. ඒවාන් දැකපු දෙයක් තමයි මුල් කාලේ බටහිර මාද්ය අපිට සපෝට් එකට ඔක්කොම වගේ වැඩ සටහන් කරලා තියෙන්නේ, පහු කාලේ වෙනකොට LTTE එකට සැප් එක වැඩි වෙනවා ඒ ගොඩක් වැඩ සටහන් වල.....

attha attha machanබේසිගේ පුතා නැත්නම් උඹලා තවමත් රදලයන්ගේ පුක හෝදනවා .. අඩු තරමේ ගම් බයියන්ට කැම්පස් එකකට රිංගන්න පුලුවන් උනේ ඌට පින්සිද්ද වෙන්න .. උඹලගේ මහවුන්ගෙන් 80%කටත් වැඩි එවුන්ට ඉංග්රිසි බැරිවෙලා තියදේදී රටේ අධිකරන කටයුතු , පරිපාලන කටයුතු කෙරුනේ ඉංග්රිසියෙන් . අර බේසිගෙ පුතා හින්දා යන්තම් සිංහල දන්න එකෙකුට උනත් අධිකරනයේ තමන්ට අසාධාරනයක් වෙවනද නැද්ද කියලාවත් දැනගන්න පුලුවන් උනා ..බන්ඩාරනායක බේසිගේ පුතා හින්දා තමා මේ රටට මෙහෙම උනේ.ඇතිනම් අපිත් සට සට ගාලා ඉන්ගිරිසිය කතා කරන් සුපිරියට ඉන්න තිබුනා