දෙමල කැරලිකරුවන් 1995

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,756
    9,091
    113
    පොඩි එකතු කිරීමක්. බටහිර මාධ්‍ය මොනව උනත් එල්ටීටීයට සපෝට් කරනව කියන එක වෙන්න ඕනෙ රාජපක්ෂල ස්පින් කරපු සාර්ථකම දුර්මතය. ඉංග්‍රීසියෙන් ලියැවුන දේවල් කියවද්දි පෙනෙන දෙයක් තමයි ඒ ගොඩක් තැන්වල ඉතාම සාදාරණ විදිහට එල්ටීටියෙ ආයතනගත ප්‍රචණ්ඩත්වය උදාහරණ එක්කම කතා කරනව. හැබැයි එල්ටීටීය ඇතිවෙන්න හේතු උන ලංකා රාජ්‍ය ව්‍යුහයෙ වර්ගවාදී පසුබිම සහ මුලින් තිබ්බ ෆ්‍රීඩම් ෆයිටින්ග් වල ඉඳන් ත්‍රස්තවාදී ටැක්ටික්ස් වලට හැරෙන්න බලපාපු හේතුත් එක්ක. ඒ කෑල්ල ඉතින් අපිට දිරවන්නෑ ත්‍රස්තවාදයෙ බියකරු බව ගැන විතරයි කතා කරන්න පුලුවන් වගේ එකක ඉන්න නිසා.

    එයාල එල්ටීටීය පැත්ත ගත්තෙ නෑ නමුත් දෙමළ ජනතාවගෙ පැත්ත ගන්නව. දෙවනි ලෝක යුද්ධයෙන් පස්සෙ බටහිර මාධ්‍ය ආයතන මයිනොරිටි වලට වඩා සානුකම්පිත වීම සාමාන්‍යෙන් වෙන දෙයක්, ඒකෙ ප්‍රායෝගික වැදගත්කමකුත් තියෙනව මන් හිතන්නෙ. ඩෑන් කාලින් කියන විදිහට නම් ඒ ප්‍රවණතාවය බ්‍රිතාන්‍ය මාධ්‍ය වලට එන්නෙ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ. ලංකාවෙ නම් පනස් ගණන් වල පොග්‍රොම් වලදි උන පහරදීම් සහ සමූල ඝාතන, අනූ ගණන් වල මිලිටරියෙන් උතුරෙ ගම්මාන වල ඉවක් බවක් නැතුව කරපු ඝාතන, මහින්දගෙ කාලෙ සිවිල් අයිතීන් වලට තිබ්බ භීසනේ එක්ක ඉතින් ලොවෙත් රාජ්‍යයේ පැත්ත ගන්නෙ නෑ. යුද්ධෙ අවසාන අදියරෙ පවා ලියවුන දේවල් කියවද්දි ටයිගර්ස්ලා ටැමිල් සිවිලියන්ස් ලවත් ඇදගෙන වයික්කාල් වලට ගිය එක, මිලිටරිය හිතාමතා සිවිලියන් ග්‍රවුන්ඩ් වලට ශෙල් ගහන ඒව ඔක්කොම එයාල ලියනව. ලෝකල් නිව්ස් වල මොනවද අප්පා කිව්වෙ? ඉස්සර රාවයෙ එහෙම මට මතකයි එලිපිට කියන්න බැරි නිසා වහෙන් ඔරෝ ඕව ලියනව.

    අනිත් කාරනේ ඒ වෙද්දි පශ්චාත් 9/11 කාලෙ. ඇමරිකාවත් පේට්‍රියට්ස් ඇක්ට් එක ඇරන් ඇවිත් තමන්ගෙම තග දාන කාලෙ. මේ නිසා ඇමරිකාවෙන් ඇත්තටම ප්‍රතිරෝධයක් ආවෙ නෑ. 9/11 නොවුන නම් බොහෝ විට ලංකාවෙ යුද්ධෙ වලන් කඩේට පැන්න ගොනා වගේ ඔහොම ඉවර කරන්න වෙන්නෙ නෑ මහින්දලගෙ වාසනාවට ඇමරිකාව යුද්ධෙ කරමින් හිටියෙත් ඔය තාලෙට.

    ලංකාවෙ ගොඩක් අය ජාත්‍යන්තර මාධ්‍යවෙදියො ලියන ඒව කියවන්නෙ නැති නිසා, ‍යුද්ධෙ අවසාන කාලෙදි කොහොමටත් කියෙව්වෙ නැති නිසා ITN නිව්ස් වලින් සුද්දො ගැන කියන ඒව අහන එකනෙ කලේ. ඒ නිසා බටහිරම අපිට කෙළවන්න බලාගෙන ඉන්නව අපි ගැන කවුරුත් සානුකම්පිත නෑ කියල හිතන්න ගන්න එක ඉතාම සාදාරණයි.

    ----------

    පලි: මට මේ ලඟඳි ඉන්දියන් සාම සාදක හමුදාවෙ බුවෙක් ලංකාවෙ හිටපු කාලෙ ගැන කතා කරනව අහන්න ලැබුන මොකක් හරි පොඩ්කාස්ට් එකකින්. කැලේ ස්කොවොට් කර කර යුද්ධ කරන එක මාරම කෙයොටික් දෙයක් වෙන්න ඇතිද කියල තේරුනෙ එතකොට. මොකද ටයිගර්ස් ලා කියන්නෙ කැලේ හැදුන මිනිස්සු, උන් ගෙ නිවහන ඒක. සෝවියට් කාරයොයි වියට්නාම් කාරයොයි ක්‍රොස් කරල හැදුව වගේ ටෆ් විදිහට හැදුන උන්. ඒ භූමියට පිට උන් ගිහින් අරුන්ව සෙට් වෙද්දි ආයෙ ඉතින් බැම්බූසල්ඩ් තමා.
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යුද්ධෙ නොදැකපු...අත් නොවිඳපු..... එහෙන් මෙහෙන් කෑලි ටිකක් :P අහුල ගත්ත... පුතාලගේ කමෙන්ට්ස්
     
    • Love
    Reactions: sarika406

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    නොදන්න ඉතිහාසය කතා න‍ොකර හිටපන් .. උඹලවග‍ේ බූරුව‍ෝ නිසා තමයි දෙමළා හ‍ොදවෙලා පැත්තක හිටපු සිංහලයා වැරදි කාරයා උන‍ේ ..
    අනේ බන් බූරුවෙක් නොවී බලපන් ලියලා තියෙන එක. ඉතිහාසය ඉගෙනගෙන වරෙන්.
    දෙමළ කොටියා කියන එකා සම්පූර්ණයෙන් වැරදියි. ඒත් ඕනේ තරම් හොඳ දෙමළ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ව ඉවක් බවක් නැතුව 83 මැරුවා දේශපාළුවෝ ගාණට ගින්න අවුස්සපු නිසා. දැන් ඕකේ අනික් පැත්ත වෙලා උඹටත් එහෙම උනා නම් කොහොමද වැඩේ ?
    අපේ රට කවදාවත් දියුණු කරන්න බැහැ ජාතිවාදය එක්ක.ඕව යල්පැනගිය සංකල්ප.
    දේශපාළුවෝ හැමදාම චන්දෙ දින්නේ ආගම්වාදය ජාතිවාදය අවුස්සලා.

    බණ්ඩා කියන්නේ කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය දෙනකොට "උඹ ගහක ගෙඩියක් කඩන්නවත් කොල්ලෙක් නැති කරන්නද යන්නේ" කියපු එකානේ.
    අනික් එක UNP එකේ එක පත කාල අර හිටං වගේ පක්ෂේ මාරු කරලා නිදහස් පක්ෂේ පිහිටුවලා අර මහින්දයා ජාතිවාදේ ඇවිස්සුවා වගේ සඟ,වෙද,ගුරු,ගොවි, කම්කරු කියලා පංච මහා බලවේගය කියලා මිනිස්සුන්ව ගාණට ඇන්දුවා. බණ්ඩාට ඒ කාලේ කිව්වේ ආසියාවේ රිදී සීනුව කියල මොකද ඒ තරම් හොඳට කතා කරන්න පුළුවන් නිසා. ඒ කාලේ අගමැති බලතල වලින් හොඳට ප්‍රයෝජන ගත්තා. අනුර oxford ගියෙත් චන්ද්‍රිකා Sorbonne ගියෙත් එහෙමයි. බණ්ඩා කියන්නේ නියම හීන් නූල් කාරයෙක්. ඌ බැලුවේ උගේ පංතිය හැමදාටම තියාගන්න.
    ශ්‍රී වික්‍රම රාජසිංහ පාවල දෙනකොටත් මුගේ මුත්තයි ජේ ආර් ගේ මුත්තයි සුද්දන්ට උදව් කරලා තියෙනවා. මුගේ තාත්තා සුද්දන්ට කත් ඇදල ගම්පහ පැත්තේ ඉඩම් කඩම් අල්ලගෙන හිටියේ. සිරිමාවෝ තමයි පණතක් ගෙනැල්ල පස්සේ ඔය වගේ අක්කර සිය ගණන් ඉඩම් අල්ලගෙන ඉන්න එක නැති කරේ.
    ලංකාවේ නිදහස් වෙන්න දෙමළ දේශපාලන නායකයන්ගෙන් උදව්වක් තිබුණා. ඒ කාලේ සිංහල මිනිස්සු අනික් ජාතිත් එක්ක ප්‍රශ්ණයක් තිබ්බේ නැහැ. ඩී එස් උනත් මේ දේවල් හොඳින් දැනගෙන හිටියේ. ඒ වගේ වටිනා මිනිස්සු නැති උනාම මේ වගේ ගං කබරයෝ තමයි දිගටම ආවේ. මෙච්චර අවුරුදු ලක්ෂගානක් කන්න තිබ්බ රටේ දැන් වේලක් ඇර වේලක් කාලා ඉන්න වෙලා තියෙන්නේ අපේ සම හරක්ට මේ දේවල් තේරුම් ගන්න බැරුව චන්දේ දෙන නිසා.
     
    • Like
    Reactions: speedmalli

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනේ බන් බූරුවෙක් නොවී බලපන් ලියලා තියෙන එක. ඉතිහාසය ඉගෙනගෙන වරෙන්.
    දෙමළ කොටියා කියන එකා සම්පූර්ණයෙන් වැරදියි. ඒත් ඕනේ තරම් හොඳ දෙමළ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ව ඉවක් බවක් නැතුව 83 මැරුවා දේශපාළුවෝ ගාණට ගින්න අවුස්සපු නිසා. දැන් ඕකේ අනික් පැත්ත වෙලා උඹටත් එහෙම උනා නම් කොහොමද වැඩේ ?
    අපේ රට කවදාවත් දියුණු කරන්න බැහැ ජාතිවාදය එක්ක.ඕව යල්පැනගිය සංකල්ප.
    දේශපාළුවෝ හැමදාම චන්දෙ දින්නේ ආගම්වාදය ජාතිවාදය අවුස්සලා.
    උඹ නොදන්නවා කියලාවත් න‍ොදන්න බූරුව‍ෙක් බන් . ම‍ොක‍ෙක් හරි කියපු කතා අහග‍ෙන ගොමම හලන මීහරකෙක් .. මට ඉතිහාසය උගන්වන්න කලින් උඹ හරියට හොයපන් ම‍ොකද උනේ කියලා ..
    https://elakiri.com/threads/s-w-r-d-බණ්ඩාරනායක-ආදාහනය-කරපු-තැන-1959.2089067/page-2#post-28543808
    දෙමළට නැති නිජබිම් අයිතියක් ම‍ොකාද හැදුවේ ? ඇයි හැදුවේ කියලත් බලපන් ..
    උඹ හිතන්න‍ේ 83 නිකන්ම උනා කියලද ? 83 වෙච්චදේ හ‍ොද නෑ නමුත් 83 පටන්ගත්ත‍ේ කොතනින්ද ?

    බණ්ඩා කියන්නේ කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය දෙනකොට "උඹ ගහක ගෙඩියක් කඩන්නවත් කොල්ලෙක් නැති කරන්නද යන්නේ" කියපු එකානේ.
    කොතනද එහ‍ෙම කිව්ව‍ේ ? සාක්ශි දාපන් . ගොන් හරක් ලියපු කතානම් එපා .. එක එකා උන්ට අවශ්‍ය ගොන් කතා පතුරනවා .. ඕවා කතා විතරයි .
    ශ්‍රී වික්‍රම රාජසිංහ පාවල දෙනකොටත් මුගේ මුත්තයි ජේ ආර් ගේ මුත්තයි සුද්දන්ට උදව් කරලා තියෙනවා.

    පොඩ්ඩක් පෙන්නපන්ක‍ෝ ගිවිසුම ගහපුතැනවත් මුන්ගේ එවුන් හිටියා කියලා ... ඉතිහාසය කියන්නේ එක එකාට ඕන ඕන විදිහට හප හපා තමන්ගේ මත රිංගන්න තියෙන දෙයක් නෙවෙයි ..
    අනික් එක UNP එකේ එක පත කාල අර හිටං වගේ පක්ෂේ මාරු කරලා නිදහස් පක්ෂේ පිහිටුවලා
    මේකයි උඹට බණ්ඩා ගැන රිදෙන්න හේතුව . උඹ UNPට පුක දුන්නා කියලා හැම එකාම පුක දෙන්නෑ . උඹට පුක දෙන්න අයිතියක් තියෙනවා වග‍ේම අනිත් එවුන්ට නොදී ඉන්න අයිතියකුත් තිය‍ෙනවා ...

    උඹ කියපු කතා ටික ඔප්පු කරපන් . ඊට පස්සේ ඉතිරි ටික කතා කරමු ..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @neo7x
    උඹ වගේ ගොන් හරකෙක් එක්ක මගේ කතාවක් නැහැ. මම කිසිම පක්ෂෙකට කඩේ ගිහිල්ලත් නැහැ යන්නෙත් නැහැ මොකද උන් ඔක්කොම එකයි. තමුන්ගේ වාසිය විතරයි. උඹ බණ්ඩාට මුට්ටිය අල්ලන්නේ උන්ගෙන් ඉඩමක්වත් හම්බවෙලා තියෙනවද ?
    ඔය කතා ඕනෙම කෙනෙක් දන්නවා උඹ නොදන්නවා උනාට. උඹට දේවල් ඔප්පු කරයි කියලා මොකෝ මට තෑගී හම්බවෙනවද ? මම දන්න දෙයක් ඉදිරිපත් කරේ.
    ලංකා ඉතිහාසයේ ටිකක් හරි රටට ආදරෙන් වැඩ කරපු දේශපාලනය කරපු අය ඉන්නේ ඉතාම ටික දෙනයි. බණ්ඩා, ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද,ගෝට කියන්නේ රට පාලනය කරපු එවුන්ගෙන් කුජීතම සෙට් එක.ජේ ආර් සහ ප්‍රේමදාස තමයි දැන් තියෙන පජාත ක්‍රමයට විවුර්තව පාර කැපුවේ.
    පක්ෂයක් විදියට ජරාම වැඩ ටික කරේ UNP කාරයෝ. ඒකේ කිසිම සැකයක් නැහැ. එතකොට උඹේ බූරු මොළේට තේරෙනවා නේද මම කිසිම එකෙක්ට කඩේ යන්නේ නැහැ කියලා. මේ කිරියේ දැන් තමුන්ගේ මතයක් ඉදිරිපත් කරන්න බැහැනේ. කොහෙවත් ඉන්න එවුන් ඇවිල්ලා ගොන් පාට් දානවනේ.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    @neo7x
    උඹ වගේ ගොන් හරකෙක් එක්ක මගේ කතාවක් නැහැ. මම කිසිම පක්ෂෙකට කඩේ ගිහිල්ලත් නැහැ යන්නෙත් නැහැ මොකද උන් ඔක්කොම එකයි. තමුන්ගේ වාසිය විතරයි. උඹ බණ්ඩාට මුට්ටිය අල්ලන්නේ උන්ගෙන් ඉඩමක්වත් හම්බවෙලා තියෙනවද ?
    ඔය කතා ඕනෙම කෙනෙක් දන්නවා උඹ නොදන්නවා උනාට. උඹට දේවල් ඔප්පු කරයි කියලා මොකෝ මට තෑගී හම්බවෙනවද ? මම දන්න දෙයක් ඉදිරිපත් කරේ.
    ලංකා ඉතිහාසයේ ටිකක් හරි රටට ආදරෙන් වැඩ කරපු දේශපාලනය කරපු අය ඉන්නේ ඉතාම ටික දෙනයි. බණ්ඩා, ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද,ගෝට කියන්නේ රට පාලනය කරපු එවුන්ගෙන් කුජීතම සෙට් එක.ජේ ආර් සහ ප්‍රේමදාස තමයි දැන් තියෙන පජාත ක්‍රමයට විවුර්තව පාර කැපුවේ.
    පක්ෂයක් විදියට ජරාම වැඩ ටික කරේ UNP කාරයෝ. ඒකේ කිසිම සැකයක් නැහැ. එතකොට උඹේ බූරු මොළේට තේරෙනවා නේද මම කිසිම එකෙක්ට කඩේ යන්නේ නැහැ කියලා. මේ කිරියේ දැන් තමුන්ගේ මතයක් ඉදිරිපත් කරන්න බැහැනේ. කොහෙවත් ඉන්න එවුන් ඇවිල්ලා ගොන් පාට් දානවනේ.
    මෝඩ බූරුව‍ෝ . උඹට ඔප්පු කරන්න බෑ කියන්න‍ේ උඹ බ‍ොරුකාරයෙක් . උඹවග‍ේ කාලකන්නි තමයි හැමදාම රට අවුලන්නේ .. බ‍ොරුව පනපිහිටවලා විදිනවා ඇහින් දැක්කාවග‍ේ . බණ්ඩාට මුට්ටි අල්ලන්න මටනම් අවශ්‍ය වෙලා නෑ අද වෙනකන් . හැබැයි උඹලා වග‍ේ පිම්පියෝ බ‍ොරු සමාජගතකරනවානම් ඒකට විරුද්ධයි ..
    උඹකඩ‍ේ ගියත් එකයි නැතත් එකයි .. උඹවග‍ේ ගනිකාවන්ට තිය‍ෙන අයිතියට ගරුකරනවා ..
    උඹේ මතයද ගස් ප‍ොන්නය‍ෝ උඹ කිව්වේ ? උඹ කියන්නේ ඉතිහාසයේ මෙහෙම උනා අරම උනා අරෑ අර විදිහට කිව්වේ මෙහෙම කෙරුවා කියලන‍ේ . ගස් ලබ්බ‍ෝ උඹවග‍ේ කාලකන්නි නිසා තමයි අද හැම එකාම අනිත් එවුන්ට ගරු නොකරන වෛරය වපුරන සමාජයකට වැටිලා තිය‍ෙන්නේ ... උඹලා ඔය කියන හැම දෙයක්ම පිලිගන්න මීහරක් ඉන්නවා . උන් හිතනවා මේවා තමයි ඇත්ත කියලා .. ඒකේ විපාකය විදින්න වෙන්නේ මුලු සමාජයටම ..
    උඹ‍ේ මතය කියනවානම් උඹ කියපන් මේක මග‍ේ මතය කියලා .. නැතුව උනාවග‍ේ කියන්නේ නැතුව..
    අනික උඹට අනිත් එවුන්ග‍ේ මතය ඉවසන්න බැරිනම් ප්‍රතිචාර දරාගන්න බැරිනම් සෝසල් මීඩියාවල නැතුව වැසිකිලියේ ඉදන් උඹ‍ේ බූරුකතා කියපන් ... නැත්නම් උඹවග‍ේ බූරුවන් කියන කතා විව‍ේචනය වෙන එක වලක්වන්න බෑ .. තමුන් කියන දේට ෆැක්ට්ස්වත් දෙන්න බැරි මල් ප‍ොන්නයෝ රට හදන්න කතා කියනක‍ොට කුජීතයි බන් ..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,607
    113
    කවුරු මොන හෑලි ලීවත්, දෙමළා ඊළම ඉල්ලන්නේ සුද්දගේ කාලේ ඉඳලා කීවත්, නිදහසින් පස්සේ මේ ඇතිවුණු යුද්ධ, බෙදුම්වාද, ජාති වාද වලට තනිකරම හේතුව බණ්ඩාගේ සිංහල රාජ්‍ය භාෂා පනත සහ JR පරයගේ 83 දෙමළ සංහාරයයි.
     
    • Like
    Reactions: SLHodahitha

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    කවුරු මොන හෑලි ලීවත්, දෙමළා ඊළම ඉල්ලන්නේ සුද්දගේ කාලේ ඉඳලා කීවත්, නිදහසින් පස්සේ මේ ඇතිවුණු යුද්ධ, බෙදුම්වාද, ජාති වාද වලට තනිකරම හේතුව බණ්ඩාගේ සිංහල රාජ්‍ය භාෂා පනත සහ JR පරයගේ 83 දෙමළ සංහාරයයි.
    • Don Steven(Don Stephen) (DS) Senanayke
    • Sir Jhon Kothalawala
    • Soloman West Ridgeway Dias (SWRD) බණ්ඩාranayaka (සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක)
    • Sirima Ratwatte Dias Bandaranaike (70% good compared to others)
    • Junior Richard (JR) Jayawardana
    • Dudley Senanayake ඩඩ්ලි ශෙල්ටන් සේනානායක

    Mun okkoma kalu suddo ban.

    (Wede tiyuenne ban mewata kath adapu hamuduruwaru + sinhalese people ne mun genawe parliment)


    Senanayakes.jpg
    D.S. Senanayake, with brother-in-law F.H. Dias-Bandaranaike, brothers Don Charles and Don Stephen, sister Maria Frances, father Mudaliyar Don Spater, and mother Dona Catherina Elizabeth Perera
     
    Last edited:
    • Like
    Reactions: nalin0001