දෙමල කැරලිකරුවන් 1995

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    Tamils Rebel -1995

    මෙන්න මරු වැඩ සටහනක්. මේ 1995 දී LTTE එක ගැන කරපු පට්ට ඩොකියුමෙන්ට්‍ර් එකක්. ඒ කල්ලේ පට්ට දුකක් විදින්න ඇති ඒ පැත්තේ ඉන්න මිනිස්සු හැබැයි.. මේක බලපන් මරු.

    මම මේවගේ ගොඩක් ලංකවේ යුද්දේ ගැන ඩොකියුමෙන්ට්‍ර් බලල තියනව. ඒවාන් දැකපු දෙයක් තමයි මුල් කාලේ බටහිර මාද්‍ය අපිට සපෝට් එකට ඔක්කොම වගේ වැඩ සටහන් කරලා තියෙන්නේ, පහු කාලේ වෙනකොට LTTE එකට සැප් එක වැඩි වෙනවා ඒ ගොඩක් වැඩ සටහන් වල.....

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ප්‍රභාකරන් හොඳයි කියන දෙමල මිනිස්සු උතුරෙත් වෙන රටවල් වලත් තාමත් ඉන්නවනෙ. උනුත් මෙහෙ බයියො වගේ තමයි, කොච්චර ඇරගත්තත් මයින්ද මහත්තයවම තමයි හොයන්නෙ. අපේ රටේත් ඉන්නවා. රටින් පිටත් ඉන්නවා.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    Tamils Rebel -1995

    මෙන්න මරු වැඩ සටහනක්. මේ 1995 දී LTTE එක ගැන කරපු පට්ට ඩොකියුමෙන්ට්‍ර් එකක්. ඒ කල්ලේ පට්ට දුකක් විදින්න ඇති ඒ පැත්තේ ඉන්න මිනිස්සු හැබැයි.. මේක බලපන් මරු.

    මම මේවගේ ගොඩක් ලංකවේ යුද්දේ ගැන ඩොකියුමෙන්ට්‍ර් බලල තියනව. ඒවාන් දැකපු දෙයක් තමයි මුල් කාලේ බටහිර මාද්‍ය අපිට සපෝට් එකට ඔක්කොම වගේ වැඩ සටහන් කරලා තියෙන්නේ, පහු කාලේ වෙනකොට LTTE එකට සැප් එක වැඩි වෙනවා ඒ ගොඩක් වැඩ සටහන් වල.....

    මේක මට කලින් හම්බ උනා.
    මේ තියෙන්නේ යාපනේ LTTE එක යටතේ තිබුන අන්තිම කාලේ
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ක්‍රිස්තියානි සහ දෙමළ අයට වෙනම රටක් ඕනේ වුණාට....

    හින්දු අයට ඕනේ එකට ඉන්න....

    යාපනේ මිනිස්සුන්ට LTTe එක එපා වුණා ඉක්මනින්ම.