Tamils Rebel -1995
මෙන්න මරු වැඩ සටහනක්. මේ 1995 දී LTTE එක ගැන කරපු පට්ට ඩොකියුමෙන්ට්‍ර් එකක්. ඒ කල්ලේ පට්ට දුකක් විදින්න ඇති ඒ පැත්තේ ඉන්න මිනිස්සු හැබැයි.. මේක බලපන් මරු.මම මේවගේ ගොඩක් ලංකවේ යුද්දේ ගැන ඩොකියුමෙන්ට්‍ර් බලල තියනව. ඒවාන් දැකපු දෙයක් තමයි මුල් කාලේ බටහිර මාද්‍ය අපිට සපෝට් එකට ඔක්කොම වගේ වැඩ සටහන් කරලා තියෙන්නේ, පහු කාලේ වෙනකොට LTTE එකට සැප් එක වැඩි වෙනවා ඒ ගොඩක් වැඩ සටහන් වල.....
Last edited: