මෙහෙමයි මචන් යාපනේ කොල්ලො කීව කතාවක්.අපි යුද්දේ කියලා දකින්නෙ එක පැත්තක් අපි දන්නේ ජාතික රූපවාහිනියෙන් අයිටීඑන් එකෙන් පෙන්නපු දේවල් විතරයි.අපේ හමුදාව කියලා ශාන්තුවරු නෙවේ.මානව හිමිකම් එහෙම අමු අමුවේ කඩවෙලා තියෙනවා.අපිට අපේ ජනමාදයවලින් පෙන්නලා තියෙන්නේ සිංහලු අපි 100%ක් නිවැරදි දෙමලු තමා වැරදි වගේ.ඒවා අපේ ඇටමිදුලු වලටම කාවැදිලා තියෙන්නේ.ඇත්තටම වෙන දේට වඩා මීඩියා වලින් පෙන්නන්නේ වෙනස්ම දෙයක් වෙන්නත් ප්ලුවන්
උඹ ඔය කියන යාපනය කොල්ලොන්ගෙ වයස කීයක් විතරද දන්නෑ නේද ?95 දෙසැම්බර් වලින් පස්සේ යාපනේ යුද්ධයක් තිබුන් නෑ බං යුද්දෙ තිබුණෙ මූහමලෙ line එකෙන් පහල ඒ කියන්නේ අලිමංකඩට පොඩ්ඩක් උඩින් ඒ කාලේ ඒ හරියේ හමුදාවයි කොටියි ඇරෙන්න වෙන සිවිල් එකෙක් හිටියේ නෑ. ඔය කියන කොල්ලො අහල ඇත්තේ arti pickup වෙන සද්දේ විතරයි 95න් පස්සේ යාපනේ යුද්ධයක් තිබුණේ නෑ බං.
සාන්තුවරුන්ට යූද්ද කරන්න බෑ බං ඒක උඹලා ඔය පුටු උඩ ඉඳගෙන FPS ගේම් ගහනවා වගේ නෙවෙයි. There were only two options kill or be killed
ඔයා ඒ කාලේ හමුදාව හිටියේ නැත්නම් එක එකා quote කර කර බොරු කියන්නෙ නැතුව තමන් නොදන්න දේවල් ගැන මුකුත් කතා නොකර ඉන්න එක තමයි හොදම වැඩේ.
What a fucking ungreatful nation we are
මට මතක් වෙන්නේ ඉස්සර හමුදාවේ විහිළුවට හදපු කතාවක් ප්‍රභාකරන් හමුදාවෙන් අල්ලගෙන ඌව මරණ්න හදනකොට ඌ කිව්වලු තොපි මාව මරලා අවුරුදු පහකට පස්සේ බලපියව් තොපිට මොකද වෙන්නේ කියලා.
ඒක තමයි දැන් වෙලා තියෙන්නේ
මං කියන්නේ හමුදාවට යුද්ධෙ ඉවර කරා කියලා වැඳලා පැදකුණු කරන්න කියලා නෙමෙයි at least නොදන්න මගුල් නොකියා කට වහගෙන හිටපල්ලා ඒක තමයි උඹලා තමන්ගේ රටට කරන ලොකුම උදව්ව
ලxකාවෙ දෙමළ සින්හල ප්‍රශ්නෙ පිටිපස්සෙ ඉන්නෙ කැතලික් දෙමල මිසක් හින්දු දෙමල අය නෙමෙයි !
එතකොට ඔයා කියන්නේ GG ponnambalam වගේ 50 ට 50 ඉල්ලපු අය Vaddukoddai Resolution එක සයින් කරපු අය catholic කියලද ? පස්සේ catholic අඩූ කුලේ අය ඇදගෙන ගියාට මේක පටන් ගත්තෙ හින්දු වංශවත් කට්ටිය
------
Post added on Feb 21, 2023 at 11:36 PM