දෙමල කැරලිකරුවන් 1995

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    මෙහෙමයි මචන් යාපනේ කොල්ලො කීව කතාවක්.අපි යුද්දේ කියලා දකින්නෙ එක පැත්තක් අපි දන්නේ ජාතික රූපවාහිනියෙන් අයිටීඑන් එකෙන් පෙන්නපු දේවල් විතරයි.අපේ හමුදාව කියලා ශාන්තුවරු නෙවේ.මානව හිමිකම් එහෙම අමු අමුවේ කඩවෙලා තියෙනවා.අපිට අපේ ජනමාදයවලින් පෙන්නලා තියෙන්නේ සිංහලු අපි 100%ක් නිවැරදි දෙමලු තමා වැරදි වගේ.ඒවා අපේ ඇටමිදුලු වලටම කාවැදිලා තියෙන්නේ.ඇත්තටම වෙන දේට වඩා මීඩියා වලින් පෙන්නන්නේ වෙනස්ම දෙයක් වෙන්නත් ප්ලුවන්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපිට අපේ ජනමාදයවලින් පෙන්නලා තියෙන්නේ සිංහලු අපි 100%ක් නිවැරදි දෙමලු තමා වැරදි වගේ.

    හරියටම හරි ඕකම තමයි දෙමල මාධ්‍යවලිනුත් කලේ. සිංහල මිනිස්සු හරි දරුණුයි දෙමළ මිනිස්සුන්ව මරනවා කියලයි ප්‍රසිද්ධ කලේ.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ක්‍රිස්තියානි සහ දෙමළ අයට වෙනම රටක් ඕනේ වුණාට....

    හින්දු අයට ඕනේ එකට ඉන්න....

    යාපනේ මිනිස්සුන්ට LTTe එක එපා වුණා ඉක්මනින්ම.
    උන් දෙමළ කියනවට කැමති නෑ තමිල් කියලා කියන්න ඕනේ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,592
    10,148
    113
    ක්‍රිස්තියානි සහ දෙමළ අයට වෙනම රටක් ඕනේ වුණාට....

    හින්දු අයට ඕනේ එකට ඉන්න....

    යාපනේ මිනිස්සුන්ට LTTe එක එපා වුණා ඉක්මනින්ම.
    ලxකාවෙ දෙමළ සින්හල ප්‍රශ්නෙ පිටිපස්සෙ ඉන්නෙ කැතලික් දෙමල මිසක් හින්දු දෙමල අය නෙමෙයි !
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මෙහෙමයි මචන් යාපනේ කොල්ලො කීව කතාවක්.අපි යුද්දේ කියලා දකින්නෙ එක පැත්තක් අපි දන්නේ ජාතික රූපවාහිනියෙන් අයිටීඑන් එකෙන් පෙන්නපු දේවල් විතරයි.අපේ හමුදාව කියලා ශාන්තුවරු නෙවේ.මානව හිමිකම් එහෙම අමු අමුවේ කඩවෙලා තියෙනවා.අපිට අපේ ජනමාදයවලින් පෙන්නලා තියෙන්නේ සිංහලු අපි 100%ක් නිවැරදි දෙමලු තමා වැරදි වගේ.ඒවා අපේ ඇටමිදුලු වලටම කාවැදිලා තියෙන්නේ.ඇත්තටම වෙන දේට වඩා මීඩියා වලින් පෙන්නන්නේ වෙනස්ම දෙයක් වෙන්නත් ප්ලුවන්
    උඹ ඔය කියන යාපනය කොල්ලොන්ගෙ වයස කීයක් විතරද දන්නෑ නේද ?95 දෙසැම්බර් වලින් පස්සේ යාපනේ යුද්ධයක් තිබුන් නෑ බං යුද්දෙ තිබුණෙ මූහමලෙ line එකෙන් පහල ඒ කියන්නේ අලිමංකඩට පොඩ්ඩක් උඩින් ඒ කාලේ ඒ හරියේ හමුදාවයි කොටියි ඇරෙන්න වෙන සිවිල් එකෙක් හිටියේ නෑ. ඔය කියන කොල්ලො අහල ඇත්තේ arti pickup වෙන සද්දේ විතරයි 95න් පස්සේ යාපනේ යුද්ධයක් තිබුණේ නෑ බං.
    සාන්තුවරුන්ට යූද්ද කරන්න බෑ බං ඒක උඹලා ඔය පුටු උඩ ඉඳගෙන FPS ගේම් ගහනවා වගේ නෙවෙයි. There were only two options kill or be killed
    ඔයා ඒ කාලේ හමුදාව හිටියේ නැත්නම් එක එකා quote කර කර බොරු කියන්නෙ නැතුව තමන් නොදන්න දේවල් ගැන මුකුත් කතා නොකර ඉන්න එක තමයි හොදම වැඩේ.
    What a fucking ungreatful nation we are

    මට මතක් වෙන්නේ ඉස්සර හමුදාවේ විහිළුවට හදපු කතාවක් ප්‍රභාකරන් හමුදාවෙන් අල්ලගෙන ඌව මරණ්න හදනකොට ඌ කිව්වලු තොපි මාව මරලා අවුරුදු පහකට පස්සේ බලපියව් තොපිට මොකද වෙන්නේ කියලා.
    ඒක තමයි දැන් වෙලා තියෙන්නේ
    මං කියන්නේ හමුදාවට යුද්ධෙ ඉවර කරා කියලා වැඳලා පැදකුණු කරන්න කියලා නෙමෙයි at least නොදන්න මගුල් නොකියා කට වහගෙන හිටපල්ලා ඒක තමයි උඹලා තමන්ගේ රටට කරන ලොකුම උදව්ව

    ලxකාවෙ දෙමළ සින්හල ප්‍රශ්නෙ පිටිපස්සෙ ඉන්නෙ කැතලික් දෙමල මිසක් හින්දු දෙමල අය නෙමෙයි !
    එතකොට ඔයා කියන්නේ GG ponnambalam වගේ 50 ට 50 ඉල්ලපු අය Vaddukoddai Resolution එක සයින් කරපු අය catholic කියලද ? පස්සේ catholic අඩූ කුලේ අය ඇදගෙන ගියාට මේක පටන් ගත්තෙ හින්දු වංශවත් කට්ටිය
    ------ Post added on Feb 21, 2023 at 11:36 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438

    Amo amo ayya hamudaweda
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස

    අම්මෝ අම්මෝ අයියේ මම ඉස්කෝලේ කඩෙට් කලා මට අවසර තියෙද කතා කරන්න... ෆේස්බුක් බයිලා මෙහේ ගහන එපා බන්... 95 න් උඩ යාපනේ ඉදපු හරි නැත්තං ආමි එකේ වෙන්න ඕනිද රටේ ජාතික ප්‍රශ්නය කතා කරන්න,මානව හිමිකම් ගැන කතා කරන්න සර්... උබේ අදහසක් තියෙනවා නන් ඒක කියපන් අනිත් වුන්ගේ ඒවටත් ඉඩ දීලා.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349

    සිංහල එවුන්ට කොහමත් අතීතය අමතකවෙන ලෙඩක් තිය‍ෙනවා ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    ඔව්වා දැම්මට වැඩක් නෑ. අපි මේ පාර මාලිමාවට.
    ජෙප්පො මරපු එක ඉන්දියන් හෝ කොටි සාමාජිකයෙක්ගෙ නමක් කියපන්

    වේස බල්ලො සිංහල දුප්පත් මිනිස්සුන්ව තමා මැරුවෙ. කඩේ ඇරියොත් මරනව. බස් ඩ්‍රයිවර් වෙලාවට බස් එක ස්ටාට් කරන් යන්න බෑ මරනව.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අම්මෝ අම්මෝ අයියේ මම ඉස්කෝලේ කඩෙට් කලා මට අවසර තියෙද කතා කරන්න... ෆේස්බුක් බයිලා මෙහේ ගහන එපා බන්... 95 න් උඩ යාපනේ ඉදපු හරි නැත්තං ආමි එකේ වෙන්න ඕනිද රටේ ජාතික ප්‍රශ්නය කතා කරන්න,මානව හිමිකම් ගැන කතා කරන්න සර්... උබේ අදහසක් තියෙනවා නන් ඒක කියපන් අනිත් වුන්ගේ ඒවටත් ඉඩ දීලා.
    මගේ අදහස තමයි කිව්වේ . ඔයා මූලින්ම idea එකකයි accusation එකකයි අතරෙ තියන වෙනස තේරුම් ගන්න. රටේ ජාතික ප්‍රශ්නෙට දැන් ඔන political solution එකක් විතරයි. ඒ වගේම ඔයාලාට ඔය ලිබරල් thinking එක hitory එකට apply කරන්න බෑ මොකද history already happened you can't change it. history එකේ වෙච්ච දේවල් ගැන එකට එකාට චෝදනා කර කර අතීතයේ ජීවත් වෙන එක මහා මෝඩ වැඩක්.

    එක් අතකට ඕක බැලුවහම ඔයාල හරි මොකද තාම ලංකාවෙ කට්ටියක් ජීවත් වෙන්නේ අවුරුදු 2500 කට ඉස්සරහ අතීතෙනෙ. ඉතින් උඹලා අවුරුදු පහළොවක් විස්සක් අතීතේ ජීවත් වෙවි ඉන්න එක සාධාරණයි.
    අනාගතයට වැඩක් කරන්නෙ නැතිව අතීතයේ ජීවත්වෙවි ලොකු ටෝක් issue කරන එක ලංකාවේ ජාතික ක්‍රීඩාවනෙ. ඒක නිසා ඔයා හරි.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93

    Tamils Rebel -1995

    මෙන්න මරු වැඩ සටහනක්. මේ 1995 දී LTTE එක ගැන කරපු පට්ට ඩොකියුමෙන්ට්‍ර් එකක්. ඒ කල්ලේ පට්ට දුකක් විදින්න ඇති ඒ පැත්තේ ඉන්න මිනිස්සු හැබැයි.. මේක බලපන් මරු.

    මම මේවගේ ගොඩක් ලංකවේ යුද්දේ ගැන ඩොකියුමෙන්ට්‍ර් බලල තියනව. ඒවාන් දැකපු දෙයක් තමයි මුල් කාලේ බටහිර මාද්‍ය අපිට සපෝට් එකට ඔක්කොම වගේ වැඩ සටහන් කරලා තියෙන්නේ, පහු කාලේ වෙනකොට LTTE එකට සැප් එක වැඩි වෙනවා ඒ ගොඩක් වැඩ සටහන් වල.....

    පුලුවන් උන් ඉක්මනට බාගනිං,
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    සිංහල එවුන්ට කොහමත් අතීතය අමතකවෙන ලෙඩක් තිය‍ෙනවා ..
    ඒ වගේ නම් තමන් හෙන ලොකු ලිබරල් පොරක් කියලා පෙන්නන්න හදන පිස්සුවකූත් තියෙනවා. අද German එකෙක් ගෙන් අහල බලපං හිට්ලර් jews ල මැරුවද කියලා. හැම එකාගෙම උත්තරේ he's a murderer and I don't want to talk about it කියන එක නෙමෙයිද කියලා.

    උඹලගෙ රටේ යූද්සිදෙදි සිවිල් මිනිස්සු මැරුනද කියලා අපේ රටේ එකෙක්ගෙන් ඇහුවා නම් ඌ දෙන උත්තරේ නිකමට හිතලා බලපං කො.
     
    • Like
    Reactions: 07sanjeewakaru

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    ඒ වගේ නම් තමන් හෙන ලොකු ලිබරල් පොරක් කියලා පෙන්නන්න හදන පිස්සුවකූත් තියෙනවා. අද German එකෙක් ගෙන් අහල බලපං හිට්ලර් jews ල මැරුවද කියලා. හැම එකාගෙම උත්තරේ he's a murderer and I don't want to talk about it කියන එක නෙමෙයිද කියලා.

    උඹලගෙ රටේ යූද්සිදෙදි සිවිල් මිනිස්සු මැරුනද කියලා අපේ රටේ එකෙක්ගෙන් ඇහුවා නම් ඌ දෙන උත්තරේ නිකමට හිතලා බලපං කො.

    Em7017CW8AAw80F
     
    • Like
    Reactions: sarika406