දෙමල ප්‍රස්තාපිරුලක්

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    1765897552953.png
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    கள்ளனை நம்பினாலும் குள்ளனை நம்பாதே

    Google Translate

    ඔබ සොරෙකු විශ්වාස කළත්, මිට්ටෙකු විශ්වාස නොකරන්න.
    :lol:
    :lol:
    🤌🤌🤌

    දෙමළ යාළුවෙක්ගෙන් මේකේ තේරුම ඇහුවා. ඌ කිව්වා 'குள்ளன் (කුල්ලන් )' කියන වචෙනට තව තේරුමක් තමයි 'කපටියා' කියන එකලු.

    ඔබ සොරෙකු විශ්වාස කළත්, කපටියෙක් විශ්වාස නොකරන්න.
     
    Last edited: