දෙමල වචනයක තේරැම හොයාගන්න උදාව්වක්..........

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    දෙමල වචනයක තේරැම හොයාගන්න උදාව්වක්..........

    "දකුණු පාලාත් බිහිරි ජනතා සංගමය"

    මෙක tamil වලින් ලියන්නේ කොහොමද මචන්ලා
    හදිසි ගොඩක්..... දන්න කෙනෙක් ඉක්මනට කියන්ඩෝ:confused::confused::confused::confused::confused:
     

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    According to the google translator,

    In English : Southern Provincial People's Association of the Deaf

    In Tamil : காது கேளாதோர் தென் மாகாண மக்கள் சங்கம்
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    According to the google translator,

    In English : Southern Provincial People's Association of the Deaf

    In Tamil : காது கேளாதோர் தென் மாகாண மக்கள் சங்கம்
    thanks machan
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    According to the google translator,

    In English : Southern Provincial People's Association of the Deaf

    In Tamil : காது கேளாதோர் தென் மாகாண மக்கள் சங்கம்

    පැටියා;19494673 said:
    Google Translate

    தென் மாகாணம் காது கேளாதோர் சங்கம்

    Dekenma e theruma enava, eth mehema liwama galapenava :)
    தென் மாகாண காது கேளாதோர் மக்கள் சங்கம் :)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Dekenma e theruma enava, eth mehema liwama galapenava :)
    தென் மாகாண காது கேளாதோர் மக்கள் சங்கம் :)

    අහ් නංගි ඔෆිසියේ ටැමිල් එක්සැම් එක කරලා ලූ තියෙන්නේ හෙක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහ් නංගි ඔෆිසියේ ටැමිල් එක්සැම් එක කරලා ලූ තියෙන්නේ හෙක්
    යකෝ මං ඉස්සර හිතන් හිටියෙ Elysium කියන්නෙ ටැමිල් Boy කෙනෙක් කියලා..:rofl: එළකිරියෙ ඔය සිංදුව දාලා තිබ්බා.. ඒකට මේ අක්කා කොමෙන්ට් කරලත් තිබ්බා..:dull:

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=1600

     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අහ් නංගි ඔෆිසියේ ටැමිල් එක්සැම් එක කරලා ලූ තියෙන්නේ හෙක්
    :rofl::rofl::no:
    යකෝ මං ඉස්සර හිතන් හිටියෙ Elysium කියන්නෙ ටැමිල් Boy කෙනෙක් කියලා..:rofl: එළකිරියෙ ඔය සිංදුව දාලා තිබ්බා.. ඒකට මේ අක්කා කොමෙන්ට් කරලත් තිබ්බා..:dull:

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=1600

    :rofl::rofl:kohen hoyaagannavada danne na owa:lol:
    thanks sister..
    :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:kohen hoyaagannavada danne na owa:lol:
    දවසක් එළකිරියෙ පරණ විශුවල් ටිකක් හොයන්න යද්දි දැක්කෙ..:rofl:
    මේකෙ විශුවල්, ඕඩියෝ තියෙනවා දාස් ගාණක්.. එකක්වත් ඩවුන්ලෝඩ් කරන්න බැහැ..:growl:
     
    • Like
    Reactions: tanujaprabath

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගූගල් ට්‍රාන්ස්ලේට් කල්ල දාන්නෙ බලාගෙනයි :baffled: :baffled:
    අපි සිඞ්හල දන්න හින්ද දන්නව උන් සිඞ්හලෙන් දෙන පරිවර්තන වැරදියි කියල :baffled: :baffled:
    දෙමලෙන් කව්ද දන්නෙ මොනා දෙනවද කියල :rofl: :rofl:
    දැක්කනෙ එලකිරියෙම චීනෙද ජපානෙද මන්ද ඉන්ග්‍රීසියෙන් ගහල තිබ්බ බෝඩ් :rofl: :rofl:
    ඒ ඔය වගේ ඒවගෙන් ගෙඩිය පිටිං පරිවර්තනේ කරල දාන්න ගිහිල්ල :baffled: :baffled:
    බම්ප්
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ගූගල් ට්‍රාන්ස්ලේට් කල්ල දාන්නෙ බලාගෙනයි :baffled: :baffled:
    අපි සිඞ්හල දන්න හින්ද දන්නව උන් සිඞ්හලෙන් දෙන පරිවර්තන වැරදියි කියල :baffled: :baffled:
    දෙමලෙන් කව්ද දන්නෙ මොනා දෙනවද කියල :rofl: :rofl:
    දැක්කනෙ එලකිරියෙම චීනෙද ජපානෙද මන්ද ඉන්ග්‍රීසියෙන් ගහල තිබ්බ බෝඩ් :rofl: :rofl:
    ඒ ඔය වගේ ඒවගෙන් ගෙඩිය පිටිං පරිවර්තනේ කරල දාන්න ගිහිල්ල :baffled: :baffled:
    බම්ප්


    OW BN EKA ATHTHA mamath ehema sure nathi nisai ahuwe