දෙමල සන්ධානය සජිත්ට සහාය.. නායකයා වෙන මතයක..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.​

    පක්‍ෂයේ දේශපාලන මණ්ඩය රැස්වී මෙම තීරණය ගෙන ඇත.​

    කෙසේ වෙතත් පක්ෂයේ නායක එස්. ශ්‍රීදරන් මහතා මේ වන විටත් දෙමළ අපේක්‍ෂක අරියනේත‍්‍රන්ට සහාය දක්වන බව නිවේදනය කර තිබේ.​

    :mad:
    :mad:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩෙ
    මුං ගියපාර ගෝඨාභයට සපෝට් කරපු නිසා නේද ගෝඨාභය උඩින්ම දින්නේ.
    දැන් නම් අනුරට රෙවෙයි
     
    • Haha
    Reactions: sami_boy

    monson

    Well-known member
  • May 7, 2007
    25,778
    28,931
    113
    TNA එක නෙමෙයි එකේ පක්ෂයක් වෙන ITAK එකේ කට්ටියක් සජිත්ට support කියන්නේ.
    "
    සුමන්තිරන්ගේ ප්‍රකාශය පක්ශයේ මතය නෙවේ
    වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී
    ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
    අදාල තීරණය ගැනීමට පක්ෂයේ රැස්වීමක් පැවැත්වෙන බවක් වත් තමා නොදන්නේ යැයි පවසන සේනාරාධිරාජා මහතා එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙන බවට ගත් තීරණයක් ගැනද තමා නොදන්නා බව පවසයි .
    එහෙයින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිල තීරණයක් ලෙස මෙම තීරණය සැලකීමට හැකියාවක් නොමැති බවද සේනාධිරාජා මහතා පැවසීය.
    සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම පක්ෂය ගත් පොදු තීරණයක් නොවේ යැයිද දෙතුන් දෙනෙකු විසින් ගත් පෞද්ගලික තීරණයක් යැයිද සේනාධිරාජා මහතා වැඩිදුරටත් කීවෙිය.
    ඉලංකයෙහි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා ලෙස පත්කර ගත්
    එස්.ශ්‍රී ධරන්,
    පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්,
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන
    එස්.සී යෝගේශ්වරන්,
    ශ්‍රී නේෂන් මහත්වරුන් ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් අදාල තීරණය ගත් රැස්වීමට සහභාගී වී නැතැයි ද මාවෙයි සේනාධිරාජා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    "

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Kohe
    අඩෙ
    මුං ගියපාර ගෝඨාභයට සපෝට් කරපු නිසා නේද ගෝඨාභය උඩින්ම දින්නේ.
    දැන් නම් අනුරට රෙවෙයි
    Koheda ponnayo gota ta sup kare.
    Sajith uture 81 % gatta
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Dan nam Sajiya Dinana Line ekake thiyanne

    Oya Sudage video wala, danma kiyanna ba kiyana godak un Ranil or Sajith or Namal ta chande dena aya
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,149
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩෙ
    මුං ගියපාර ගෝඨාභයට සපෝට් කරපු නිසා නේද ගෝඨාභය උඩින්ම දින්නේ.
    දැන් නම් අනුරට රෙවෙයි
    සජිත්ට සපෝට් කරේ..ගෝතට ‍රැල්ලක් ආවෙ නැත්නම් ගිය පාර දිනන්නෙ ගොන් සජිය
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    okun LTTE