thx yaluwa4+ rep added
sthuthiElaz
Niyamai
ගල්පාත මහත්තයා;10896332 said:mail ekakin thama yaluwa
මේල් එකකින් ආව නම් පොස්ට් එකේ ඒක දාන්න අනික ඔයාට දැන් කීප දෙනෙක් ම කිව්වා නේ මේක අයිති කෙනාගෙ නමත් ඔයා තාමත් මේන් පොස්ට් එකේ මේක ලියපු කෙනාගෙ නම හෝ ඊ මේල් එකකින් ලැබුනා කියලවත් සදහන් කරලා නැත්තේ ඇයි.
machan mage post eka edit karanna be machan, neththam mama meka karala godak wela, denuwath kalata sthuthiadenawa...patta...

... Ela machanz

ගල්පාත මහත්තයා;10900636 said:machan mage post eka edit karanna be machan, neththam mama meka karala godak wela, denuwath kalata sthuthi
![]()
පස්සෙ මේක උබේ නෙවෙ කියලා එකෙක් කිව්වට පස්සෙනෙ ඔයා බබා චරිතේ රගපාන්න පටන් ගන්නේ නිකං පල් වැඩ කරන්න එපා බං මිනිහෙක්ගෙ නිර්මානයක් කියන්නෙ ඒක ලියපු එකාට දරුවෙක් වගෙ වටින දෙයක් උබලා ව්ගෙ රෙප් හිගන්න උන් ඕවා ලියන් නෑ අඩු තරමින් රෙප් හිගන්න ඕවා දානවානම් ලියපු එකාගෙ වටිනාකමවත් රැකපන්නිහතමානීව පිළිගන්න එකම වටිනව මචං. මම කලකට ඉහත ලියපු ඒවත් මුහුණු පොතේ නම මකල හොඳට කැරකෙනවා. තමන් ලියපුවා වගේ කට්ටිය රඟපානවා..ඇහුවම වලියට එනව
මේ තියෙන්නෙ ඕක ලියපු කෙනාගේ බ්ලොග් එක
. බලන්න..තව හොඳ නිර්මාණ ගොඩාක් තියෙනවCode:archirasika.blogspot

