ඒ උනාට මචං අම්මා තාත්තා දාඩිය පෙරාගෙන ,ඇඟට හරිහමං වස්ත්‍රයක් වත් නැතුව...උඹව හදන්ඩ මහන්සි වුන හැටි මතක් කරපන්..උඹත් තාත්තා කෙනෙක් නම් වයිෆ් එක්ක එහෙම මහන්සි වෙන්න එතැනට ළමයි හදන්න...
පොඩි කාලෙද වුනේ? ඒ කාලේ ටීචර් කෙනෙක්ට හරි කිව්වා නම් ලිංගික අපචාරෙකට ආවා කියලා ලමා ආරක්ශක අධිකාරියෙන් ඕකව ඇරෙස්ට් කලාට පස්සේ නඩු දාලා හිරෙත් දාන්න තිබ්බා.ඕව මොනවද බන්. මට නෑදෑ වෙන පකයෙක් අරින්න ආවා. මන් ඒක තාත්තට කිව්ව ඌ සත පහකට ගණන් ගත්තෙ නෑ.
ඔහොම මහ උනුත් ඉන්න එකේ උඹට උණ දේ කජ්ජක් ද බන්. හලලා දාපන් හැතිකරේ ම
තෝ කොන්ද කෙලින් කරන් හිටිය නම් හරිනෙ, ලගදිම මස්සිනාත් ඇරලා යයි.ඔය වගේම සිද්ධියක් මටත් උනා.
මමත් ඉන්නෙ වෙන රටක.
ලංකාවට ගිහාම පාවිච්චි කරන්න සහ දෙමවුපියන්ට ගමනක් බිමනක් යන්න කියලා අලුත් කොරොල්ලා කාර් එකක් ගත්තා. නංගි තමයි ගෙදර ඉඳගන අම්මලාව එහෙ මෙහෙ එක්කන් ගියේ. අවුරුදු 3-4 මම ඒ කාර් එකට ලෝන් එක ගෙවුවා. ඔය අතර නංගි බැන්ද. ඒ වෙලාවෙ අම්මලා මාත් එක්ක රණ්ඩු කරා මගේ කාරෙක නංගිට දීලා අරින්න කියලා. එයාලා කිවුවෙ නංගි කාරෙකක් පාවිච්චි කර කර ඉඳලා කාරෙකක් නැතුව ඉන්න එක එයාට මදි කමක්ලු. කාරෙක මම අරගත්තෙ අම්මගේ නමට. අන්තිමට මට කරන්න දෙයක් නැති තැන කාර් නංගිට දීලා දැම්මා. දීලා ඉවර වෙලත් මට අන්තිම වාරික දෙක තුනක් ගෙවන්න උනා. දැන් මට හදිසියකට ලංකාවට ගිහාම පාවිච්චි කරන්නවත් මගේම කාරෙක දෙන්නෙ නෑ. අම්මලා කිසිම හිරිකිතක් නැතුව කියනවා ලක්ෂ එක හමාරක් විතර දීලා මාසෙකට කාරෙකක් රෙන්ට් කරන්නලු. නංගිලට කාරෙක නැතුව අමාරුලු. මිනිස්සු හම්බ කරන්නෙ ඒවටලු.
ඔය අතර මම සුපිරි ගෙයක් හැදුවා. ගෙදරටත් ලෝන් එකක් ගත්තා. මගේ ප්ලෑන් එක වෙලා තිබුනෙ. කාර් එකට ගෙවලා ඉවර වෙන හින්දා ගෙදර ලෝන් එක කාර් එක විකුනලා පියවන්න. මොකද ඒ වෙනකොට නංගි බඳින්න හිටපු නිසා එයා ගෙදර නැතිනම් කාරෙක ගෙදර තිබිලා වැඩක් නෑ. අන්තිමට මගේ ප්ලෑන් එකේ විදිහට වැඩ කරගන්න බැරුව මම හරි අමාරුවක වැටුනා.
ගේ හදලා ඉවර වෙලා මම දෙමවුපියන්ට කිවුවා මාත් ලංකාවෙ නැති නිසා මම අලුතෙන් හදපු ගෙදරට ගිහින් සැපට ඉන්න කියලා. ඔය සේරම වෙන අතර මම විවාහ උනා. මම විවාහා උනාට පස්සෙ නෝනට දරුවා ලැබෙන්න ලංකාවට එන්න උනා. නෝනා කැමති නෑ අම්මල එක්ක ඉන්න. අම්මලා කැමති නෑ මට මගේ ගේ බාරදීලා මහගෙදරට යන්න. දැන් මහගෙදර කාලයක් කවුරුත් හිටියෙ නැති නිසා ජරාවාස වෙලා. නෝනා කියනවා අපි දෙන්නා මහගෙදර සුද්ධ පවිත්‍ර කරගන ඒ ගෙදරට යමු කියලා. දැනට ඉන්නෙ නෝනගේ පැත්තෙන් එයාට ලැබුණු පොඩි අනෙක්ස් එකක. මගේ ගෙදර කාමර හතරටම බාත්රූම් තියන හොඳ ගෙයක්. දැන් මගේ පොඩි එකාව නාවන්න හරි හමන් තැනක් නෑ. නෝනගේ ගෙදර බාත්රූම් එකයි තියෙන්නෙ ඒකත් හෙන පොඩි. පොඩි එකාව පිලිකන්නේ බේසමක දාලා නාවනවා දැක්කම මට මාර දුකයි. මම ලොකුවට වත්ත තියලා වටේම තාප්ප ගහලා හදපු ගෙදර. දැන් ඉන්න ගෙදර හරි හමන් ආරක්ෂාවකුත් නෑ. සත්තු සර්පයෝ උනත් එන්න පුළුවන්. පොඩි එක්කෙනාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න මිදුලක්වත් නෑ. මේ ඔක්කොම වෙනකොට නෝනත් මට එක එක දේවල් කියනවා. එහෙම උනාම මම තාමත් දෙමවුපියෝ සුද්ධ කරන්න ගිහින් ලොකු ලොකු රණ්ඩු ඇති වෙනවා. අපි දෙන්නා රණ්ඩු වෙන බව ගෙදරට කියන්නෙ නෑ හංගගන ඉන්නවා. නැත්නම් අම්මලා නෝනා ගැන වැරදියට හිතයි. දැන් නිතරම දුර පළාත් වල ඉන්න අපේ නෑයෝ ඇවිත් මගේ ගෙදර හෝටලේක ඉන්නවා වගේ ඉඳලා යනවා. ඒකෙන් අම්මලා හරියට සංතෝෂ වෙනවා. දැන් අම්මලා කියනවා නංගිට ගෙයක් ගන්න ඕන වෙලා තියනවා. එයාට ලක්ෂ 80-100ක් දෙන්නලු. එහෙම දෙන්න විදිහක් නැත්නම් මට දෙනවා කිය කියා හිටපු මහගෙදර විකුනලා දෙන්නට සල්ලි බෙදලා දෙන්නම්ලු. නංගිට වෙනම ඉඩකඩම් දීලා තියෙන්නෙ. සමහර ඒවා මේ වෙනකොටත් එයා විකුණගන ඉවරයි.
පිට රටක ඉඳගන පට්ට සීතලේ සල්ලි හම්බු කරපු හැටි, අනිත් යාළුවො ෆන් ගන්නකොට මම නොකා නොබී ඉතුරු කරපු හැටි දන්නෙ මම විතරයි.
මේකෙ ලිවුවෙ ලියන්න පුළුවන් හරිය විතරයි මේ හා ආශ්‍රිත ප්‍රශ්න වැලක මම පැටලිලා ඉන්නෙ. මට වෙච්ච ආර්ථික පාඩු වලට වඩා මගේ හිත රිදිලා ඉන්නෙ ඇයි මට මෙහෙම කරන්නෙ කියලා. පලවෙනි ජොබ් එක කරන්න ගත්ත කාලෙ ඉඳලා මම ගෙදරට බැලුවා. නංගිගේ කිසි අර පිරිමැස්මක් නෑ, එයා එයාට ඕන දේවල් කරේ. එයාට අවශ්‍ය කරන්නෙ එයාගෙ තත්වෙට ගැලපෙන දේවල් නෙමේ. ඒවා සපුරන්න අපේ අම්මලා මගෙන් හූරගන නංගිට අරන් දෙනවා.
තාත්තත් සීන් එකේ ඉන්න ඇත්තෙඕව මොනවද බන්. මට නෑදෑ වෙන පකයෙක් අරින්න ආවා. මන් ඒක තාත්තට කිව්ව ඌ සත පහකට ගණන් ගත්තෙ නෑ.
ඔහොම මහ උනුත් ඉන්න එකේ උඹට උණ දේ කජ්ජක් ද බන්. හලලා දාපන් හැතිකරේ ම
ඒක හරි කෙලියක්නේ..ඵතකොට ඵයාල අපි හැර තව ළමයි හැදුව කියල ඒ ළමයින්ටත් කඹුරන්න ඕනත් අපිද?ඵයාලට කොහෙන්ද අඩු ගානේ ඵහෙම කියන්නවත් අයිතියක්..උදව් කරන ඵක ඵකක් හූරං කන ඵක තව ඵකක්..සැරියුත් මුගලං පාර්ට් මේ කාලෙට හරියන්නෙ නෑ..ඵහෙම කරොත් ඉතිං අැඟේ අැඳන් ඉන්න අැඳුම විතරයි ඉතුරු වෙන්නෙ.ඒ උනාට මචං අම්මා තාත්තා දාඩිය පෙරාගෙන ,ඇඟට හරිහමං වස්ත්‍රයක් වත් නැතුව...උඹව හදන්ඩ මහන්සි වුන හැටි මතක් කරපන්..උඹත් තාත්තා කෙනෙක් නම් වයිෆ් එක්ක එහෙම මහන්සි වෙන්න එතැනට ළමයි හදන්න...
අතපය තියෙනවනම් හම්බුකරගනින් කියලා උබ හිමීට ශේප් එකේ ඉඩම ගනින්. මහ ගෙදර ඇතිනේ මල්ලි නිසාඑහෙම කියන්න එපා බං..එක කුසේ උපන් මල්ලිනේ මචං.. අනිත් එක ඌට උඹට තරම් සරු නෑනේ..අම්මල හිතනව ඇති අපි නැති කාලෙක ගෙයක් දොරක් නැතිව පාරේ මැරිලා යයි අහිංසකයා..ඒ නිසා ලොකු පුතාගෙන් මේ ඉඩම අරන් දෙමු කියලා... පව් බං අහිංසක දුප්පත් මල්ලි...


Ganith illayi ohoma gihin.යකො ලාබ පාඩු නැතිව ගත්තු ගානට මල්ලිට දිපං හැමදෙයක්ම සල්ලි නෙමෙ![]()
![]()
Machan oya kiyanne. Mallita kawada hari salli hoya ganna kal idama muta thiyan inna kiyala.Amma kiyanne mallita wikunanna kiyala ne. A kiyanne mallita salli have.
Ammata kiyapan mallita mallige salli dala wena idamak gamu, madi paaduwata umba help ekak dennam kiyala
Umba rupiyal kiyakin udaw karanawada kiyana eka umba thiranaya karala umbe hithe witharak thiya ganin
අනේ උබේ ප්‍රශ්ණ මෙකේ දන්නේ අපේන් අත්ල් ගන්නද අනේ ටහුකාපංGanith illayi ohoma gihin.
Mallita kasadayak hariyanne naha.
Ube ekath pavichchi karanne nathi welawata dipan kiyayi.
Hamadema sallima nemeyine bro.
I have a similar experience with my parents. Every time 100% attention was and still is with my sibling. I tried a few times explain to them and try to change it. But it never happened. They even pretended that it was in my head and they treat both equally. I am not an idiot we all knew that. So I just decided to leave them and build my life on my own. Less fuss now.ජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
ඉඩමක value එක කවදාවත් බහින්නේ නැහැනේ බං... උඹ ලංකාවට ආපු කාලෙක shape එකේ උඹේ නමට ලියවගෙන ඊට පස්සේ විකුනපන්.. නැත්නම් ඉඩමේ වගාවක් හරි ගෙයක් හරි හදාගනින්..ජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
Umb eka wikunanne na geyak hadanawa kyl loan ekak ganna one kyl harawaganin umbe namata. One nam aththiwaramakuth dapan. Harawagaththata passe one ekak karanna bariye. Eetapasse idama wikunala gedara un mala kyla hithagena pitaratata ma wela hitapan sape![]()
Lamainta irisiya karana thaththa kenek dakka mai banMatath ohoma wenaskam nam thaththa karnawa mama ganan gahtthe na. Mama eyata wada place ekak inna eka poddak awul wage thaaththata.
මේ ටිකනම් පපුවටම වැදුන බං මමත් ඒ විදියටම කරල තියෙනව .ඔබේ කතාවම මටත් ඒ විදියට වීගෙන යනව වගේ දැනෙනව.හිත හොද එකාට තමා කෙලවෙන්නෙ .ගණන් ගන්න එපා කරන්න දෙයක් නෑ අපිට කාවවත් අතාරින්න බෑනෙ බං. කවුරුත් හින්ද උබේ කොලිටි නැති කරගන්න එපා තව උබට පුලුවන් විදියට එයාලට සලකපන් හොද දේ කරපන් දවසක හොදම දේ හම්බවෙයි ඕවට මරාගෙන ජීවත් වෙන්න තරම් කාලයක් අපිට නෑනෙ ..අනික සතුටු වෙයන් මහගෙදර සුද්ධ කරගෙන ඉම්මු කියල කියන wife කෙනෙක් හම්බ උන එකට දැන් ඉන්න ගෑනුන්ගෙ හැටියට ඒකම ලොකුදෙයක්පිට රටක ඉඳගන පට්ට සීතලේ සල්ලි හම්බු කරපු හැටි, අනිත් යාළුවො ෆන් ගන්නකොට මම නොකා නොබී ඉතුරු කරපු හැටි