දෙමව්පියන් එපා උනා

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Ube wayasa kiyada dan?
    29

    හරි බන්.. කල්පනාව තියෙනව එතනදි මම හිතපු හැටි වැරදියි, ඒ වුනාට උඹට අසධරණයක් කරනව කියලා හිතලා කරන්නේ නෑ. ඒ වාක්‍ය දැන් ආයේ කියවපං.. උන්ට උඹ ගැන වොරි වෙන්න දෙයක් නෑ, උඹ ගැන නෑයින්ට යාලුවන්ට උජාරුවෙන් කියනවත් ඇති.. මල්ලි කම්පෙයාර් වෙන්නේ උඹත් එක්ක. උඹලාගේ නෑයෝ ඔක්කොම ඉස්සරහ මල්ලි දෙකේ කොලේට වැටෙනවා.. ඒක උඹේ වැරද්දක් නෙවෙයි.. ඒත් ඉතින් උඹට කෙලවන්න ඕනේ කියලා හිතලා කරනවා නෙවෙයි. එකයි මම කිව්වේ ඕක සුහදව කතා කරලා කියලා දීපන්, මට වෙන්න යන අවාසිය මේකයි, මට සල්ලිවත් ඉඩම්වත් නෙවෙයි ලොකු.. හැබැයි සල්ලි ගස් වලින් කඩන්නෙත් නෑ කියලා උඹ පොර ටෝක් එකක් එහෙම දීලා කතා කරපන්.
    mama aye katha karannema namai kiyala hithan hitiye...balamu thawa tikak hithala.
    ------ Post added on Jul 20, 2021 at 2:15 AM
     
    • Like
    Reactions: ewijesekara

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,982
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලපං, සුනිල් පෙරේරයි එයාගේ මල්ලියි වගේ හිටියනං ඔය ප්‍රශ්න නෑ. දෙන්නටම එකම ගානට වත්කම්.
    අයියා හම්බුකරොත් බාගයක් මල්ලිට දෙනවා. මල්ලි හම්බුකරොත් බාගයක් අයියට දෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    Gatta ganatama mallita dila danawa...nattam oka hathmuthu param parawatama kiyai...hebai e bidunu wishwase aye hadenne na...kawamadawath daruwo dethun denek innawa nm wenas widiyata salakanna epa..

    Hmm. Egolla hithanawa aththe umb pitarata nisa umben kohomath aye athi wadak nah wayasata giyama salakanna laga inna pora stable karanna one kiyala umben hora kala hari. Malli rata indala umb lankawe hitiya nam mallita karanneth ochchara thama :yes: so mallita wadiyen salakanawa kiyala duk wenna epa
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Malline ban. Deela dapan gaththa ganata. Mokadata nikan laksha keepayakata ammala, mallila ekka upset wenne. Umba wenuwen ammala kochchara dewal karala athida? Umba oka gaththa ganata mallita dena eka ehema baluwama hena podi deyak ban
    මෙතන තියෙන්නේ ලක්ෂ කීපයක ප්‍රශ්නයක් වගේ උබට පෙනුනට මෙතන තියෙන්නේ විස්වාසය ගැන ප්‍රශ්නයක්. අම්මත් මට මෙහෙම කරානේ කියලා හිතද්දී ඌට කොච්චර දුක ඇතිද? අපි කතාවටත් කියන්නේ අම්මා අප්පා ඇර මොකෙක්වත් විස්වාස නෑ කියලා.ඉතිං එහෙම විස්වාස කරපු අම්මත් මෙහෙම කරානම් වෙන කාවද බං විස්වාස කරන්නේ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Hmm. Egolla hithanawa aththe umb pitarata nisa umben kohomath aye athi wadak nah wayasata giyama salakanna laga inna pora stable karanna one kiyala umben hora kala hari. Malli rata indala umb lankawe hitiya nam mallita karanneth ochchara thama :yes: so mallita wadiyen salakanawa kiyala duk wenna epa
    anna hari oya tika mata therila thiyenne..mona karannada..amma thaaththane...mata tharahak na...duka witharai...😔..kochchara mona unath me loke hamadema anthima kelawara salli..

    මෙතන තියෙන්නේ ලක්ෂ කීපයක ප්‍රශ්නයක් වගේ උබට පෙනුනට මෙතන තියෙන්නේ විස්වාසය ගැන ප්‍රශ්නයක්. අම්මත් මට මෙහෙම කරානේ කියලා හිතද්දී ඌට කොච්චර දුක ඇතිද? අපි කතාවටත් කියන්නේ අම්මා අප්පා ඇර මොකෙක්වත් විස්වාස නෑ කියලා.ඉතිං එහෙම විස්වාස කරපු අම්මත් මෙහෙම කරානම් වෙන කාවද බං විස්වාස කරන්නේ.
    ඔයාට මේ සීන් එක හොදටම තේරිලා තියෙන්නේ..මම නොකීව දෙවල් තව තියනව..ඒ දේවල් මට මෙතන දාන්න ඕනේ නෑ බ්‍රෝ..තෑන්ක්ස්..කිරියේ උබ වගේ උන් නිසා අපේඅම්මට මාව ඉතුරු වෙයි.
    ------ Post added on Jul 20, 2021 at 3:04 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    anna hari oya tika mata therila thiyenne..mona karannada..amma thaaththane...mata tharahak na...duka witharai...😔..kochchara mona unath me loke hamadema anthima kelawara salli..
    Tharaha wela athi wadak na. Aye gdr minissunge wada walata thamange resources spend karanawa nam danagena karapan e monawa kalath putha kiyala hithala nemei thamange wasiya balala wada karana set ekak gdr inne kiyala. Expensive lesson to learn but going forward decisions gannakota oluwe oka thiyan inna eka umbt hndai.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Tharaha wela athi wadak na. Aye gdr minissunge wada walata thamange resources spend karanawa nam danagena karapan e monawa kalath putha kiyala hithala nemei thamange wasiya balala wada karana set ekak gdr inne kiyala. Expensive lesson to learn but going forward decisions gannakota oluwe oka thiyan inna eka umbt hndai.
    අනිවා...හොදම පාඩමක් මම ඉගෙන ගත්තේ..තව දෙයක් තමන්ට රීච් කරන්න බැරි කිසිදෙයකට පිට කාවවත් ශුවර් කරල සල්ලි ඉන්වෙස්ට් කරන්න එපා..කාවවත් ශුවර් කරන්න එපා.සල්ලි කියන දෙයට මිනිස්සු වෙනස් වෙනව
     
    • Like
    Reactions: sami_boy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    පිට කාවවත් ශුවර් කරල සල්ලි ඉන්වෙස්ට් කරන්න එපා..

    Umba thama ithin pita manussaya wela thiyenne. Umbe trust eka and familial bond eka raka ganna idama invest karanawata wada mallita idama invest karana eken long term dividends wadiyen labei kiyala hithenna athi idame aithikarayanta :lol:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වය්ෆ් මගේ කන කනවා...හිතල බලපන් කොහොමද සැප කියල...අද වැඩටගිහින් ශෝර්ට් ලීව් දාල ඇවිත් දැන් කන පැලෙන්න බොනව..වෙන කරන්න දෙය්ස්ක් නෑ බන්..එක්කෝ අන්ඩර්ග්‍රවුන්ඩ් එකට පනිනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    වය්ෆ් මගේ කන කනවා...

    වයිෆ්ට කියපන් ඉතින් අතේ තියෙන එක වියදම් කරලා පිට මිනිස්සුන්ට ඉඩම් අරන් දුන්නාම ඔහොම තමයි අඩු ගානෙ අතින් පාඩුවක් නොවී මිනිස්සුන්ගෙ තරම දැන ගත්තයින් ඉස්සරහට වෙන්න තිබ්බ පාඩු කොච්චර වැළකෙයිද කියල සතුටු වෙන්න කියල. නිකං කණමදය වගේ බීල වයිෆ්ට හිංසාවක් වෙන්නෙ මොකටද
     
    ඒ කතාව එයාම කියනව...දැන්වත් තේරුම් ගන්න කියන එක එයා කියනවා....😶.. අපේ අය ගැන හිතන් හිටපු විදිය සම්පුර්ණයෙන් වැරදි..දැන් කමක්නෑ...අයේ ඕවට හව්වෙන්නේ නෑනේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    ඒ කතාව එයාම කියනව...දැන්වත් තේරුම් ගන්න කියන එක එයා කියනවා....😶.. අපේ අය ගැන හිතන් හිටපු විදිය සම්පුර්ණයෙන් වැරදි..දැන් කමක්නෑ...අයේ ඕවට හව්වෙන්නේ නෑනේ...
    අනික අතින් පාඩුවකුත් නෑනෙ හම්බෙන්න තිබ්බ ලාබයක් නැති වුණාට. ඔයින් ගියා මදෑ මිනිස්සු විශ්වාස කරල ඉඩම් අරන් දීලා.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අනික අතින් පාඩුවකුත් නෑනෙ හම්බෙන්න තිබ්බ ලාබයක් නැති වුණාට. ඔයින් ගියා මදෑ මිනිස්සු විශ්වාස කරල ඉඩම් අරන් දීලා.
    අතින් පාඩුවක් නැහැ කියන්න බෑ....මම ඒ සල්ලි දාද්දී යූරෝ exchange rate ekai දැන් රේට් එකයි...වෙනස රු 50කටත් වැඩී (එක යූරෝ එකක්කින්) මට හොදටම පඩුයි...හම්බෙන්න තිබ්බ ලාබේ 😥..මම බිස්නස් කරනව නම් කුඩු විකුනනව නම් පොලියට දෙනව නම් දුක නෑ...දැන් කමක් නෑ දීලදානව
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    වය්ෆ් මගේ කන කනවා...හිතල බලපන් කොහොමද සැප කියල...අද වැඩටගිහින් ශෝර්ට් ලීව් දාල ඇවිත් දැන් කන පැලෙන්න බොනව..වෙන කරන්න දෙය්ස්ක් නෑ බන්..එක්කෝ අන්ඩර්ග්‍රවුන්ඩ් එකට පනිනවා.
    හිතේ දුකට බොන එකේ හොඳ දෙයක් බීපන්. රෙමී මාටින්, බ්ලු ලේබල් වගේ එකක්වත්...