දෙමව්පියන් එපා උනා

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උබලට උබලගේ අම්මා,තත්තා,සහෝදරයන් ගැන හරියට දන්නේ නැතුව කොහොමද සමාජේ මිනිස්සු හොද නරක අදුර ගන්නේ?


    අරුගේ අම්මයි තාත්තවයි උටත් වැඩිය හොඳට උබ දන්නවා වගේ උබ කතා කරන්නේ :LOL: :LOL:
    ------ Post added on Jul 20, 2021 at 10:57 AM
    uuth aruge malli wage ekek wenna ona bn...............
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    දෙමාපියන් තමන් ලග ඉදලා රැක බලාගන්න ලමයින්ට කොහොමත් කැමතියි මචන්. ඒක ඒ අය වයසට යද්දි හිතට එන දෙයක්. උබ ඉන්නේ රට නිසා ඒ අයට මෙහෙ ඉන්නේ උබේ මල්ලි විතරයි. ඒක නිසා මල්ලිට උබට වගේ සල්ලි නැතිතම්, ඒ වගේ අදහසක් එන එක දෙමාපියන් ගේ පැත්තෙන් බැලුවොත් සාධාරණයි. පුලුවන් නම් දෙමාපියන් දෙන්නව උබ ඉන්න රටට ගෙනල්ලා ටික කාලයක් තියාගනින්. කතා කරලා කොහොමහරි බේරගනින් මචන්. ඉක්මන් තීරණ වලට යන්න එපා. මේ ලෝකේ ඕන දෙයක් කතා කරලා විසදන්න පුලුවන්. ;)
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    මමත් ගෙදරින් අයින් වෙලා අවුරුද්දක් ‌වෙනවා බං. රෙදි ටික අරන් පාරට බැස්සේ. හොටේල් ඒකක වැඩ කරලා කට්ට කාලා දුක් විදලා සල්ලි ඒව්වා මාම ඉඩම විකුනපු වෙලේ ගන්න. අන්තිමට ඒ්ක අරන් මට හොරෙන් නංගිට ලියලා. රන්ඩු වෙලා තේරුමක් නෑ. මම දැන් ඈත් වෙලා ඉන්නවා.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    මෙතනදි ඔබේ අම්මලා 100% ක් වැරදි කතා දෙකක් නෑ. ඉඩම ගත්ත සල්ලි උබේ නම් ඉඩමේ ගැන තීරණ ගන්න ඕන උබ. හැබැයි සම්පූර්ණ කතාව නොදැන නිගමන වලට එන්න බෑ. මල්ලිගෙ ආර්ථික තත්වේ කොහොමද? අයියා හැටියට ඌට ගොඩ යන්න උදව් කරන එකත් උබෙ වගකීමකට වඩා මනුස්සකමක්.
    Mu kathawe kiyala thiyenne muta ona tika witharai. ita passe apen ahanwa mokadda karanne kiyala :lol: :lol: dekak ne mu ammata thatta wath salakana ekek newei
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    අපෝ ඉඩකඩම් වලට සහෝදරයෝ කරන ඒවා . උබල දන්නවද අපේ තාත්තගේ ඉඩම් වල තත්වය .එයා පවුලේ ලොකුම ළමයා.ඉතින් සිය ගොඩක් ඒවා පොඩි කාලෙම ලියල.

    1.ඉඩම - නෑන්ද කෙනෙක් දුක කියල ලියාගෙන
    2.ඉඩම -කිරිඅම්මා හොර ඔප්පු හදල
    3.ඉඩම - කිරිඅම්මා බලම බාප්පට හොර ඔප්පු හදල දීල
    4.කුබුරක්- ලඟදි අහු උනේ එකෙ පිල්ලාව බප්පෙක්ගේ ගැනිට ලියල හොරෙන්



    එකෙක්වත් විස්වාස කරන්න එපා

    Solution
    උබ කියපන් උබට loan එකක් ගන්න ඕනි කියල. කියල උබේ නමටම හරවපන්. ඊට පස්සේ විකුණලා දාපන්
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    සමහරවිට උඔට මල්ලිට වඩා උගන්නන්න වියදම් කරලා ඇති
    Ithin ban muta wadiya wiyadam karai kiyamuko. ammala muwa issarahata laaba ganna balagena wadiyen ugannala kiyalada kiyanne ethakota? lamayekta uganwanawa nam uganwanna ona e lamayage future eke hodak wenawata. nathuwa lamaya godak igena gaththtama issarahata apitath hodai,wasiyak wei kiyala balan newei. ehenam lamai nohada inna ona. thamange goals reach karaganna lamai hadala wadak na.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අයුක්තියට අසාධාරණයට එරෙහිව කතාකරන්න අමාරුයි... පේනවනේ මෙතැන...තමන්ට හිතෙන හිතෙන පැත්තට මේ පරශ්නේ කරකවල සම හරක්.. තුවාලේ තියන මිනිහ තමයි එකේ අමාරුව දන්නේ...ඔය වගේ ප්‍රශ්න ගොඩක් අයට තියනවා.. සංකෘතික කාරණාවක් නිසා උඹ ගොඩක් දුක් විඳිනවා කියල තේරෙනවා.. මේක කතා කරොත් බැනුම් අහන්න වෙන ප්‍රවනතාවය වැඩි... වැඩිය හිතන්න එපා මේ රටේ උදේට හවසට ඇහෙන ආගමික කාරණා පුස්සක් විතරයි... ඕවා හරිනම් අවංක චේතනාවෙන් නම් මේ රට මේ තැනට යන්නේ නෑ...ඒ නිසා මේ ලබ්බේ සංකෘතිය ගැන නම් හිතන්න එපා.. ඒ වගේම උඹ උඹේ දෙමව්පියන්ගේ ගතිගුණ ගන්නත් එපා... උඹ මේක තදින් හිතට අරගෙන උඹේ ළමයින්ට ගෑනිට මේ වගේ දෙයක් අනාගතයේදී කතාකරන්නවත් හිතන්නවත් දෙන්නේ නැති තැනට වැඩ කරපන්... උඹ සාදාරනයි කියල හිතෙනවා, උඹට අසාදාරනයක් වෙලා තියනවා... මට ඔහොම දෙයක් උනොත් කරොත් අම්මා අප්පච්චි මූණට දකින්න හිටියත් මම ජීවත් වෙන්නේ ඒ අය මැරුණා කියල හිතාගෙන... මොකද වංචාව, හොරකම, කුහක කම, බුලුකම තියනව නම් මට නීල හොරත් එකයි අම්ම අප්පච්චිත් එකයි... වෙනසක් නෑ... :(:(:((මේ රට හදන්නත් බැරි සංකෘතිය, ආගම ඉස්සරහට දාගෙන කරන බලුකම් තක්කඩි කම් වැඩි නිසයි..(හැමෝම නෙවෙයි )එකට කෙනා, වයස අදාලම නෑ)
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අම්මලා හිතන්නෙ උබ ෆයිනෑන්ශියලි මල්ලිට වඩා ඉස්සරහින් ඉන්න නිසා, මල්ලිට සලකන එක උබෙ යුතුකම කියල.
    උබ ලන්කාවට එන්නෙ නැත්නන්, ඉස්සරහට අම්මලා ගැන බලන්නෙ මල්ලි වෙන්න එපැයි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දෙමව්පියෝ කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු බං.

    මට උනා නම් කෙලින්ම බෙල්ලෙන් අල්ලලා ඇදලා දාන්නේ එලියට දෙන්නවම.ඒත් ගියෙ නැත්තම් නඩු දානවා බලෙන් ඉන්නව කියලා.නංගිගෙ මගුල කැඩුනත් කාර් එක දෙන්නෙත් නෑ.එකකින් පාඩමක් ඉගෙන ගෙන නෑනෙ උඹ.ඒකයි වෙලා තියෙන්නේ.නැත්තම් උඹේ කාරෙක නංගිට බලෙන් දීපු උන්ව උඹ හදපු ගෙට දාල සැප දෙයිද
    පට්ට ඇත්ත මචං. තමන්ගේ දරුවා දුක් මහන්සියෙන් හදපු ගෙදර කිසිම හිරිකිතක් නැතුව බලෙන් ඔහොම ඉන්න දෙමව්පියන්ට පුළුවන් නම් එහෙම දෙමව්පියන්ට ඔහොම කලාට පව් නෑ. ඉල්ලුවොත් පණ හරි දෙනවා හැබැයි ඔහොම වංචා කරාකියන්නේ මට නම් මොකා උනත් එතනින් එහාට එපා. මම වගේ එකෙක් නම් නඩු කියලා හරි කාර් එක අරගෙන පිට මිනිහෙක්ට දෙනවා කරපු බලු වැඩේට
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔන්න ඔය ඉඩම ලියලා දාල දෙයක් කරගනින් බන්.අපිටත් කරදරේ ඔය ඉඩම නිසා.

    ඕක දුන්නම ඇති ආපහු මල්ලිට උදව් කරන්න යන්න ඔනෙ නෑ.

    උබයි මල්ලියි නෙ ඇත්තෙ .මොකක් හරි වෙලා ලන්කාවට එන්න උනොත් ඌ හරි ස්පොර්ට් එකට ඉදි මුල මතක නම්.

    ඔහොම සහෝදර යෙක් ඉල්ලපු එකක් නොදී මන් තාම පසු තැවෙනවා මතක් වෙන ගානට
     
    • Like
    Reactions: Solo Rider

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    Ithin ban muta wadiya wiyadam karai kiyamuko. ammala muwa issarahata laaba ganna balagena wadiyen ugannala kiyalada kiyanne ethakota? lamayekta uganwanawa nam uganwanna ona e lamayage future eke hodak wenawata. nathuwa lamaya godak igena gaththtama issarahata apitath hodai,wasiyak wei kiyala balan newei. ehenam lamai nohada inna ona. thamange goals reach karaganna lamai hadala wadak na.
    ඒවුනාට කලගුණ සැලකීමක් විදියට හරි අපිට සලකයි කියලා හිතන එක සාධාරණයි
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Machan. Gattu gaanata (land+lawyer+deeds) ooka deela othanin ain wena eka thamai honda(my idea). Mokada oka gena argue
    karanda yana eken tawath hith redena eka tamayi wenne.

    I know the situation. Oka mallita dunna kiyala u kawadawath oken goda yanne ne. Pora ooka wikunagena kaala, maha gedaratath (maha gedara tiyanawa nam) arinawa aniwa.

    But othana tiyana danger eka, ooka mallita denakota umba kohomada ganudenuwa karanne kiyana eka.
    Mokada e salli tika umbata hambenda tiyana chance eka adui. ilangata ammala kiyanawa, mallita eka paara salli denda ne, tika tika dei kiyala. ehema netnam e salli walin kotasak ammala tiyagannawa. umbata aye ewa illanda we ne.

    e nisa deela ain wenawa unath ekath hariyata karnada ona.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Machan. Gattu gaanata (land+lawyer+deeds) ooka deela othanin ain wena eka thamai honda(my idea). Mokada oka gena argue
    karanda yana eken tawath hith redena eka tamayi wenne.

    I know the situation. Oka mallita dunna kiyala u kawadawath oken goda yanne ne. Pora ooka wikunagena kaala, maha gedaratath (maha gedara tiyanawa nam) arinawa aniwa.

    But othana tiyana danger eka, ooka mallita denakota umba kohomada ganudenuwa karanne kiyana eka.
    Mokada e salli tika umbata hambenda tiyana chance eka adui. ilangata ammala kiyanawa, mallita eka paara salli denda ne, tika tika dei kiyala. ehema netnam e salli walin kotasak ammala tiyagannawa. umbata aye ewa illanda we ne.

    e nisa deela ain wenawa unath ekath hariyata karnada ona.
    danatamath oya kiyana deya wela thiyenne.. Bagayak thamai dennm kiyanne mulin. ☹️...