දෙමව්පියන් ශිෂ්‍යත්ව විභාගය ආයෙත් ඉල්ලයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,744
    167,391
    113
    එකමත් එක රටක
    h8wWRqD.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉස්කෝල තියෙන්නේ දක්ෂතාවෙට මිසක් බලය පෙන්නන නෙමේ . එනම් ප්‍රයිවට් දාපන්
    tJ6fMVy.jpeg

    හා සෑර්

    වියලි කලාපෙ එකෙක් ටිපර් වෙලා 🤭
     
    • Haha
    Reactions: supun_sg

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මම 7 වසරේදී 22 වැනිය වුණා, 2,3,4,5 වෙවී ඉඳලා.... ඇත්තට ම මට ඕනේ වුණා පන්තියේ අන්තිමයා වෙලා ඒ ෆීලින් එක ගන්න. අඩේ ඊට පස්සේ ඉස්සරහට එන්න හෙන අමාරුයි. 15, 7 වෙලා තමයි ආයේ 1 වුනේ අවුරුදු 2කට පස්සේ.

    JE ජයසුරිය කියන මහත්මයාගේ ගණන් පොත් හැදුව. ආයේ ගේමක් ම නෑ OL නම්.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    හරිනම් ඒ පේපර් එක කරපු ක්ලාස් කාක්කා/ගුරු හොරාව හිරේ දාන්න ඕනේ එත් ඒවා වෙන්නේනෑ .
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    tJ6fMVy.jpeg

    හා සෑර්

    වියලි කලාපෙ එකෙක් ටිපර් වෙලා 🤭
    මධ්යම පන්තික මි හරකෙක් ට රිදිලා.

    ගමේ වුන් ලොකු ලකුණු දාලා ලොකු ඉස්කෝලෙ ඇවිත් වුන්ගේ ටාගට් වලට යනකොට

    කොළඹ මුඩුක්කු ඉස්කෝල වලට යන සෙට් එකට රිදිලා. 😂😂😂😂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මධ්යම පන්තික මි හරකෙක් ට රිදිලා.

    ගමේ වුන් ලොකු ලකුණු දාලා ලොකු ඉස්කෝලෙ ඇවිත් වුන්ගේ ටාගට් වලට යනකොට

    කොළඹ මුඩුක්කු ඉස්කෝල වලට යන සෙට් එකට රිදිලා. 😂😂😂😂
    ranil-sri-lanka.gif
     
    • Haha
    Reactions: Chamithacc

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,097
    113
    ශිෂ්‍යත්වෙ නම් නවත්තලා දාන්න ඕන.
    තත්වෙට ගැලපෙන්නේ නැති උන් ඇවිත් ඉස්කෝලෙ ඉවරයි.
    OL walin ena un tamai wadi pura kanne iskola