දෙමව්පියෝ තරුන වෙලා

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    if you don't expect anything why give birth at first place?we didn't request to come

    I am not saying people not to make kids
    If they want they could make but should not expect that kids will look after them as we grow old
    From kids point of view having a food, education, health and love parents and finally getting freedom as they grow young is a good life

    In SL people make kids as an insurance plan by expecting them they will look after us as we grow old. To secure that they attach them with lands and other properties. Kids will live in a comfort zone and won't try to move to other country or city and have independence
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    දෙමව්පියන්ට පනස් ගනන් වෙද්දි උබට 30යි කියන්නෙ, එක්කො උබ පවුලෙ එකම දරුවා නැත්නම් උබ බොහොදුරට පළවෙනි දරුවා. එකම දරුවා නම් උබ ලකී. ඒත් උබට මල්ලිලා ඉන්නව නම් දැන්මම හිත හදාගනින්. උබට 30දි ලැබෙන දෙයක් ගැන ඉඟියක් වත් දීලා නෑ කියන්නෙ සේරම මල්ලිට යන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    මේකෙන් අදහස් කරේ මොකක්ද?
    trapped in a cycle of value.

    I am not saying people not to make kids
    If they want they could make but should not expect that kids will look after them as we grow old
    From kids point of view having a food, education, health and love parents and finally getting freedom as they grow young is a good life

    In SL people make kids as an insurance plan by expecting them they will look after us as we grow old. To secure that they attach them with lands and other properties. Kids will live in a comfort zone and won't try to move to other country or city and have independence
    Lands and properties a must because you cannot move to other countries just like that.
    ------ Post added on Feb 4, 2022 at 4:42 PM
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලැජ්ජ නැද්ද යකො දෙමාපියන් ගෙන් හැම ලබ්බම ඉල්ලන, උබ හම්බ කරපන්. අපිත් එහෙමයි
    ම්
    නොදකින් කැරි පකයෝ. අපි අදටත් දුක් වෙනවා අපේ අම්මලා අපිව මීට වඩා කලින් හැදුව නැති එක ගැන. අපිට එයාලා එක්ක එතකොට ගොඩක් කල් ජීවත් වෙන්න පුලුවන් නිසා. පොන්නයෙක් නොවී තමන් හරි හම්බුකරගෙන ජීවත් වෙන්න බලපන්. යකෝ වෙන එවුන් අම්මලටත් කන්න බොන්න ඉන්න දෙනවා. නොදකින් අවලම් බල්ලා.
    Ubata therenne nabn mama kiyana eka..eyala wenama
    Itin thawa hodaine, oyage amma thatta 70+ wela leda duk wela oyata mehe inna unoth oyage lamayatath ohe hamba wena quality of life eka nathi wenawane.
    ඒ පොයින්ට් එක මාර වැදගත්..මට ඒ ගැන හිතුනේ නෑ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    E mokatada hikuwanan wandi gewanna one.api one kiyala awaye.
    මචං දෙමව්පියන්ගෙන් හරියට ආදරේ කරුණාව සැලකිල්ල ලැබුන නැති ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නයක් තම උඹට තියෙන්නේ. ඔය මානසිකත්වය එන්නේ දෙමව්පියෝ කෙරෙහි දයාව කියන එක නැති නිසයි උඹට. අපි අකමැත්තෙන් ඉපදුනයි කියමු. නමුත් ඒ උදවිය කිසිම අඩුපාඩුවක් කරන්නේ නැතිව හැදුවා. ඒ හදලා දුන්න ජීවිතේ අරන් යන එකයි අපිට කරන්න තියෙන්නේ. ඒක ඒ අයගේ උදව්වෙන් හෝ තනිවම. දෙමව්පියෝ ගැන කලකිරිමෙන්, ඉපදීම ගැන කලකිරිමෙන් ඉන්නේ කොහොමත් පොඩි කාලේ ඉඳලා දෙමව්පියන්ගෙන් හරි හව් හරණක් හරියට නැති උදවියගෙන්. මම ඒක පෞද්ගලිකව සමහර අයගෙන් දැකලා තියෙනවා. කිරියෙත් දැකලා තියෙනවා. ඒ අයට දැක්කම මම නම් ප්‍රාර්ථනා කරන්නේ නැවත ඉපදිමක් තියෙනවා නම් දෙමව්පියන්ගේ ආදරය රැකවරණය හරියට ලැබෙන පවුලක ඉපදෙන්න කියලයි.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මෙ
    දෙමව්පියන්ට පනස් ගනන් වෙද්දි උබට 30යි කියන්නෙ, එක්කො උබ පවුලෙ එකම දරුවා නැත්නම් උබ බොහොදුරට පළවෙනි දරුවා. එකම දරුවා නම් උබ ලකී. ඒත් උබට මල්ලිලා ඉන්නව නම් දැන්මම හිත හදාගනින්. උබට 30දි ලැබෙන දෙයක් ගැන ඉඟියක් වත් දීලා නෑ කියන්නෙ සේරම මල්ලිට යන්නෙ.
    මම පවුලේ ලොක්කා. ඒක නෙමෙයි බන් මට තිය්න ජෙල...තාත්ත උනත් අද ජීවත් වෙන්නේ එයාගේ තාත්තගේ අම්මාගේ සල්ලි ගෙවල් වලින්...ඉතින් එයාට 30 දී එයා සැපේ ඉන්දල දැන් මට කට්ටක්නේ බන් සෙට් කරල තියෙන්නේ මුල ඉදන්ම නැගිටින්න දීල. රට හිටියා කියල සැප විදින්නේ නෑනේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    නොදකින් කැරි පකයෝ. අපි අදටත් දුක් වෙනවා අපේ අම්මලා අපිව මීට වඩා කලින් හැදුව නැති එක ගැන. අපිට එයාලා එක්ක එතකොට ගොඩක් කල් ජීවත් වෙන්න පුලුවන් නිසා. පොන්නයෙක් නොවී තමන් හරි හම්බුකරගෙන ජීවත් වෙන්න බලපන්. යකෝ වෙන එවුන් අම්මලටත් කන්න බොන්න ඉන්න දෙනවා. නොදකින් අවලම් බල්ලා.
    Oka ohoma kiwwata eka ekaage story wenas bn...
    Amma, Tatta kiyala too much emotional unama godak unta unge life ekath miss wenwa....

    Hithapanko insurance ekak widihata lamai hadapu parents lata salakanna set unama...
    Uu family ekak weddi families 2 bala ganna wela...
    Eka ekaage stories wenas bn
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    මචං දෙමව්පියන්ගෙන් හරියට ආදරේ කරුණාව සැලකිල්ල ලැබුන නැති ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නයක් තම උඹට තියෙන්නේ. ඔය මානසිකත්වය එන්නේ දෙමව්පියෝ කෙරෙහි දයාව කියන එක නැති නිසයි උඹට. අපි අකමැත්තෙන් ඉපදුනයි කියමු. නමුත් ඒ උදවිය කිසිම අඩුපාඩුවක් කරන්නේ නැතිව හැදුවා. ඒ හදලා දුන්න ජීවිතේ අරන් යන එකයි අපිට කරන්න තියෙන්නේ. ඒක ඒ අයගේ උදව්වෙන් හෝ තනිවම. දෙමව්පියෝ ගැන කලකිරිමෙන්, ඉපදීම ගැන කලකිරිමෙන් ඉන්නේ කොහොමත් පොඩි කාලේ ඉඳලා දෙමව්පියන්ගෙන් හරි හව් හරණක් හරියට නැති උදවියගෙන්. මම ඒක පෞද්ගලිකව සමහර අයගෙන් දැකලා තියෙනවා. කිරියෙත් දැකලා තියෙනවා. ඒ අයට දැක්කම මම නම් ප්‍රාර්ථනා කරන්නේ නැවත ඉපදිමක් තියෙනවා නම් දෙමව්පියන්ගේ ආදරය රැකවරණය හරියට ලැබෙන පවුලක ඉපදෙන්න කියලයි.
    No what i mean is love is not enough to survive,back in the days it might be true.But proper backup should be there in order to have kids.Otherwise people like OP will suffer
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Oka ohoma kiwwata eka ekaage story wenas bn...
    Amma, Tatta kiyala too much emotional unama godak unta unge life ekath miss wenwa....

    Hithapanko insurance ekak widihata lamai hadapu parents lata salakanna set unama...
    Uu family ekak weddi families 2 bala ganna wela...
    Eka ekaage stories wenas bn
    මූට ඒකේ අනික් පැත්තනේ. අම්මලා තරුණ නිසා මූට ඒ බරක් නෑ. මූට ප්‍රශ්නේ එයලා තරුණ නිසා තවම දේපල් බෙදන්නේ නැති එකයි. නැතිව මූට එයලාගේ බරක් කරගහන කේස් එකක් නිසා නෙමෙයි.
    No what i mean is love is not enough to survive,back in the days it might be true.But proper backup should be there in order to have kids.Otherwise people like OP will suffer
    Love isnt enough to raise a kid. There is immensive Dedication in everyway to raise a kid. Everything depends on how Parent treat their kids, how they raise them. Some will turn to be gratefull and others ungratefull. Its all about the perspective how the kid see. Parents play major part in that perspective. If parents raise kids ONLY as an Insurance, thats just stupidity at its best.
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    e mokatada gewanna denne.gewanna one nan lamai hadanne nethuwa inna one.I'm against this bullshit
    me Also aginst this bs too.

    බුදුරජාණන්වහන්සේ සූත්‍රයක පෙන්නල දීලා තියනවා දෙමව්පියන් ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් සහ දරුවන්ගෙන් දෙමාපියන් ට ඉටුවිය යුතු යුතුකම්.

    කලට වේලාවට දායාද ලබාදෙන එක දෙමව්පියන් ගෙ යුතුකමක්.

    අපි ඉල්ලල මේ ලෝකෙ ඉපදුනේ නෑ. (මම රැඩිකල් කබ්බෙක් නෙමෙයි.)
    49023168_740704849648274_8759851581358211072_n.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    me Also aginst this bs too.

    බුදුරජාණන්වහන්සේ සූත්‍රයක පෙන්නල දීලා තියනවා දෙමව්පියන් ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් සහ දරුවන්ගෙන් දෙමාපියන් ට ඉටුවිය යුතු යුතුකම්.

    කලට වේලාවට දායාද ලබාදෙන එක දෙමව්පියන් ගෙ යුතුකමක්.

    අපි ඉල්ලල මේ ලෝකෙ ඉපදුනේ නෑ. (මම රැඩිකල් කබ්බෙක් නෙමෙයි.)
    buduhamduruwantath lamai heduwata passe tamai karapu mokadakama terune.ita passe tamai damala gahala giye epa wela.aye awa yuthukam itu karanna.ita passe suddodana rajuruwgen banum ahuwa e para okoma mahana karanna yanawada kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me Also aginst this bs too.

    බුදුරජාණන්වහන්සේ සූත්‍රයක පෙන්නල දීලා තියනවා දෙමව්පියන් ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් සහ දරුවන්ගෙන් දෙමාපියන් ට ඉටුවිය යුතු යුතුකම්.

    කලට වේලාවට දායාද ලබාදෙන එක දෙමව්පියන් ගෙ යුතුකමක්.

    අපි ඉල්ලල මේ ලෝකෙ ඉපදුනේ නෑ. (මම රැඩිකල් කබ්බෙක් නෙමෙයි.)
    View attachment 159430
    බුදු හාමුදුරුවො දේශනා කරේ සුදුසු කාලෙ දායද දෙන්ඩ කියල, මේවගේ අදහස් තියෙන ගුණමකුවන්ට නම් දෙමාපියො ජිවත්වෙලා ඉද්දි සුදුසු කාලය එලබෙන් නැ දායද දෙන්ඩ, මොකද මුන් තියන දේ ලියාගෙන ව්කුනල දාල දෙමාපියො පාරෙ දාල යන අවජාතකයො..
     
    • Like
    Reactions: zid2021

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    No what i mean is love is not enough to survive,back in the days it might be true.But proper backup should be there in order to have kids.Otherwise people like OP will suffer
    true. Same thing happened to me. My father was alcoholic.i begged him not to drink because i loved him. And then there was a acaccident.. he died on the spot at the middle of the galle road.
    Witnesses said that he was trying to overtake a fucking prime mover..... 😪😪

    And then blood report came from the police. It was positive for alcohol and judge dismissed the case.

    My mother ,..a house wife stranded with 03 children.and no one cared for us.
    Life became nightmare until i eventually failed AL s and got a job to feed the family.
    I never blamed my mom for this. So i figured out my life alone.

    Advice to the OP. - try to overcome this alone.be independent. Time will solve everything. ♥️