ලොකු උදව්වක් ඕන.

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    310
    361
    63
    මම ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන ශ්‍රීලංකිකයෙක්. මේ සිද්දිය උනේ 2016. මෙහෙ ශ්‍රීලංකික සමාජයේ ගොඩක් බෙදීම් තියනවා. ඇති නැති උන්, අද්‍යාපනය මට්ටම අනුව ඒ ඒ කණ්ඩායම් ඇසුරු කරන්නේ බොහෝ විට එයාලට ගැලපෙන මිතුරන්. මම ඒ කලේ පොඩි ජොබ් එකක් කරන් හිටපු පිස්සු කොල්ලෙක්.
    මෙහෙට එදවස්වල ලංකාවෙන් සංගීත කණ්ඩායමක් ඇවිල්ල show එකක් තිබ්බ. ඉතින් මේ show එකේදී අක්කා කෙනෙක් මට එයාගේ number එක කාටත් හොරෙන් දුන්නා. ඒ අක්කා සමාජයේ උසස් රැකියාවක් කරන ගොඩක් සල්ලි තියන කෙනෙක්ගේ බිරිදක්. ඉතින් මටත් හිතා ගන්න බෑ මොකද මම වගේ පුංචි කොල්ලෙක්ට ඇයි එයා කැමති උනේ කියලා.
    ඉතින් නම්බරේ දී දවස් දෙකෙන් එයයි මමයි හෝටලේක හම්බ උනා. ලිංගික වශයෙන් ගොඩක් එකතු උනා. ඒ වෙලාවේ එයා කිව්වේ එයාට කවදාවත් දරුවෙක් ලබන්න බෑ. එයාගේ නාල දෙකම අයින් කරලා තියෙන්නේ. ඉතින් අව්ලක් නෑ කියලා කිව්වේ, ඒ වගේම එයාගේ සැමියා එයත් එක්ක ලිංගික එකතු වීම් කරන්නේ නෑ අව්රුදු 2 ක ඉදලා, ගොඩක් ඉතින් එයා දුක කිව්වා. මේ විදියට අපි හතර පාරක් හම්බ උනා. දවස පුරාවට sex විතරයි.
    පස්සේ එයා මාව මග ඇරිය. මමත් ඉතින් ඒක එහෙන්ම අත ඇරිය. එයාල ඉන්නේ වෙන city එකක නිසා ආයෙ මට හම්බ උනෙත් නෑ, මට උවමනාවක් තිබුනෙත් නෑ. දැන් මම වෙන කසාදයක් ලංකාවෙන් කරන් ඉන්න එක් දරු පියෙක්.
    පසුගිය සෙනසුරාදා ආයෙත් මෙහෙ සංගීත show එකක් තිබ්බ. මමත් ගියා. මම ඉතින් ඒ අක්කාගේ පව්ල දැක්ක. දැන් එයාලට ලස්සන චුටි පුතෙක් ඉන්නවා අව්රුදු හතක අටක විතර. එයාල හරි සතුටින් ඉන්න බවක් පෙන්නුනා. ඒත් මාව දැක්කම මාව මග ඇරිය.
    ඒ චුටි පුතා මගේම කපාපු පාළුව වගේ. මගේ කොන්ඩේ, මුණ, ඔක්කොම. මේ ගැන මගේ හොද යාලුවෙක්ට කිව්වම එයත් කිව්වේ උබ වගේමයි මචන් කියලා.
    එදා ඉදලා මගේ හිත එක තැනක නෑ. සමහර වෙලාවට ගිහින් රණ්ඩු කරලා අරන් එන්න හිතෙනවා මගේ පැටියව. එයාලගේ සල්ලි බලේට, එයාල මගේන් එයාලගේ අවශ්‍යතා ඉටු කරගත්ත කියලා හිතද්දී මට මාර වයිරයක් හිතෙන්නේ. මේ ගැන මගේ දැන් wife දන්නේ නෑ. එයත් confused වෙලා ඉන්නේ මට මොකෝ මේ වෙලා තියෙන්නේ කියලා.
    මේකට මම මොකද කරන්නේ කියලා කියන්න
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,544
    2,167
    113

    yako muva balen rape karala vagene. lamayek hada gatta kiyala agen paluvak yanavada?
     
    • Like
    Reactions: Ryan08

    slsal

    Well-known member
  • Jan 25, 2018
    1,846
    1,380

    ane bun unta inta dila ube paduwe hitapan. kohomath ahaka yana kari tikane
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,059
    22,420
    113
    මේක. " මට පේන හීන. " category යෙ එකක් කියල තමයි මට නම් හිතෙන්නේ එහෙම නෙවෙයි නම් කියන්න තියෙන්නේ උන් ඔච්චර රිස්ක් එකක් අරන් දරුවෙක් හැදුවේ උන්ට ඇත්තටම දරුවෙක් ඕන නිසානේ. අනිත් එක දරුවා දුක්විදින්නේ නෑ කියලා උබට පේන්න ඇතිනේ. උබ ටිෂු වල පිහලා කොච්චර වීසි කරලා ඇද්ද?? හදිස්සියේ ඇතිවෙච්ච දරුදුක නිසා උන්ගේ පවුලත් අවුල් කරලා උබේ කසාදෙත් කඩාගන්නේ නැතුව පාඩුවේ හිටු.අනිත් එක ප්ලෑන් කරලා උබෙන්ම ප්‍රෙග්නට් වෙන්න මොකද උබ Elon Musk ද?